චන්දිමත් 20ට ලෙඩක් අදී..

September 7, 2020 at 3:25 am | lanka C news
චන්දිමත් 20ට ලෙඩක් අදී..

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතින් යෝජනා කර ඇති පරිදි ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසම පත් කිරීමට වඩා පාර්ලිමේන්තුවට ඒ සඳහා බලය පැවරීම වඩා සුදුසු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.

එම පත්කිරීම ලබා දුන්නොත් එය වඩා ප්‍රායෝගික යැයි තම අදහස බව ඔහු පැවසීය.

මෙම සංශෝධනය සම්බන්ධයෙන් පුද්ගලිකව මහජන නියෝජිතයන් ලෙස අදහස ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බව ද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේ 20 වන ව්‍යවස්තා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

80,617 views

12 Comments to “චන්දිමත් 20ට ලෙඩක් අදී..”

  1. Pohottu says:

    Hope those MPs will carefully study this Amendment which gives dictatorial powers to President and let dual citizens take over the country. Please think about the country and it’s people before a ruling family. Don’t raise your hands like programmed robots.

    • නුවන් says:

      මේ හෝන්තුවට 70වන ව්‍යවස්ථාවයි res judica කියන එකයි කියා දීපල්ල.

  2. හේනේ මාමා says:

    ඉතින් 19 දැන් තියෙන්නෙත් ඔය වගේම ගොන් පාර්ට් එකක් තමයි.

    • උපුල් සංගගුරු says:

      මෙතන කොටි ඩයස්පෝරාවේ උන් කොමෙන්ට් දානවා 20 මගින් දිත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න දෙන්න කියලා , එකෙන් වෙන්නේ නොර්වේ , ස්විට්ස්ර්ලන්තේ , අරාබියේ ඉන්න උන් දිත්ව පුරවැසියන්ට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න පුළුවන් වෙයි , ඒවගේ මේ දැන් බැංකු හොරා සිංගපුරු දිත්ව පුරවැසි අර්ජුන් අඩුම තරමේ ලංකාවේ උසවියටවත් ගෙන්නන්න බෑ ජාතියන්තර රතු වරෙන්තු තිබියදීත් , එහෙම එකේ, දිත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න දෙන්න කියලා කියන්නේ අමු ගොබ්බයො , ඔය පෙමට් එකේ ෆෝන් කබලක් අරං වැස්සටවත් ඉස්කෝලේ නොගියපු උන් මෙතන කොමෙන්ට දානවා, බැසිල්ට පාර්ලිමේන්තු එන්න ඕනේ නම් ඇමරිකන් පුරවැසි බවය අයින් කරගෙන එන්න , ඇයි ගෝටා කරන්න පුළුවන් නම් බැසිල්ට බැරි , ඒවගේම ඇමරිකාවේ American Patriot Act කිවන්න , මෙතෙන ඉන්න ගොබ්බ ඉංගිරිසි නොදන්න, ගොඩයෝ උන් තමයි කුණු හරප කියාගෙන කොමෙන්ට් දන්නේ , උන්ට ඔවා තේරෙන්නේ නැ , ඇමරිකන් සමාගමක් , හෝ පුරවැසියෙක් ඇමරිකන් රජයට හෝ ආරක්ෂ අංශයට ඕනෑම තොරතුරක් ලබා දෙන්න නීතියෙන් බැදී සිටියන්වා , ඒ ලබා දෙන තොරතුර වෙනත් රටක් හෝ වෙනත් රටක ඇති ව්‍යාපාරයක් හෝ රාජ්‍ය ආයතන ක් සම්බන්දයෙන් වෙන්න පුළුවන් , ඇමරිකාව කියන්නේ මේ පනත් සම්මත කලේ තර්ස්ත වාදය වැලක්වීමට කියලා නමුත් කරන්නේ වෙනත් රටවල රහස්‍ය තොරතුරු ලබාගන්නවා ,ඒවගේ ම නොර්වේ , ස්විට්ස්ර්ලන්තේ , අරාබියේ ඉන්න උන් දිත්ව පුරවැසියන්ට මොන වරදකටවත් ලේසියෙන් නඩු පවරන්න බැ උන් ඕනෑම වරදක් කරලා රට පැන්නොත් අල්ලන එක නිකං , දැන් IP නිශාන්ත සිල්වා ස්විට්ස්ර්ලන්තේ පන්නා දැන් පුලුවන්ද ලංකාවට ගෙන්නන්න නඩුවලට මොකුත් කරන්නබෑ දිත්ව පුරවැසිය නිසා , නිකන් උඩ බලාගෙන ඉන්නේ වෙන්නේ

      • Dougles says:

        කොහෙද බන් IP නිශාන්ත dual citizen වෙන්නෙ. දන්න ලබ්බක් කියපන්.
        වෙන රටක citizen ගත්තහම අපේ රටේ එක නිකන්ම අහෝසි වෙනව.

  3. saman says:

    එහෙම කරන්න දෙන්න බෑ. 20 සම්පුර්නයෙන්ම සම්මත කර ගත යුතුයි. නැතිනම් රට, ජාතිය, ආගම ඉතුරු වෙන්නෙ නෑ.

  4. ගාල්ලේ වැසියෙක් says:

    තොට ඕන ඒවා කියන්නවත් කරන්න වත් නෙමෙයි අපි 2/3 ආණ්ඩුවට දුන්නේ. තෝ යහපාලන ආණ්ඩුවට මුක්කු ගහපු ගංකබරයා.

  5. පුියන්ත says:

    මෙන්න මෙි මෛත්‍රීපාලයි ගොලයො රොත්තයි එලවලා විපක්ෂයේ වැඩතරන්න පුළුවන් හොරැනොවන එවුන් ටිකක් අරගෙන 2/3 හදාගෙන රට වෙනුවෙන් කරන්න තියෙන වැඩටික කරන්න තියෙන්නේ කාලකන්නි

  6. Nimal says:

    මේ බසුන්නහෙලා සත පහකට විස්වාස නෑ, 2015 මහින්ද මහත්තය අතැරලා හිටන්ට සෙට් උනා, 2019 ආපහු වාසිට පොහොට්ටුවට පැන්නා, කොඉ වේලේ අපහු පනීද දන්නේ

  7. කෙතේ අලියා says:

    මූට ඡන්දෙ දෙන්න එපා…….මූව පරද්දපන් කියල කට කැඩෙනකල් කිව්වත් ජොබ් මේනියාවෙන් ඉඳපු හාල් පාරුවො ඇහුවෙ නෑ. දැන් ඉතින් කාල වරෙන්.

  8. charles says:

    Do not worry about what he saying. He knows what would happen to him if he goes against MR.

  9. හිටං හුටං says:

    දොඩංට සලකලා මොහුට ඇමතිකමක් දීලත් මහින්දට පිටුපා හිටංට ගොට්ට ගහලා මහින්දට පකුම්දාලා ඇනගත්තා .දැන් ජරාව කන්න ඇමති පට්ටමක් නැතිඋනාම ආපහු හිටංගෙ කොන්ත්‍රාත් අරගෙන කකුල් මාට්ටු දාන්නයි ලෑස්තිය

Main News