චන්දිමාල්ගේ පාටියට පෙර ඇමති පුතෙකුගේ විවාහ උත්සවයක් ෂැංග‍්‍රිලා හෝටලයේ..?

June 5, 2021 at 2:10 pm | lanka C news
චන්දිමාල්ගේ පාටියට පෙර ඇමති පුතෙකුගේ විවාහ උත්සවයක් ෂැංග‍්‍රිලා හෝටලයේ..?

ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවති කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ඊට දින දෙක තුනකට පෙර ප්‍රභූ පුත්‍රයෙකුගේ විභාග විවාහ උත්සවයක් පැවැත් වී ඇතැයි අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කරයි.

ප්‍රබල අමාත්‍යවරයකුගේ පුත‍්‍රයකුගේ විවාහ උත්සවය මෙසේ අඩු පිරිසකගේ සහභාගිත්වයෙන් එම හෝටලයේ දී පැවැත්වී ඇතැයිද එම වාර්තාවන් හි සඳහන් ය.

විවාහ යුවල සඳහා රූපලාවණ්‍ය කටයුතු සිදුකර ඇත්තේ ද චන්දිමාල් ජයසිංහ වන බවත් ඒ සඳහා ඔහු මුදල් අය කර නැති බවත් එම වාර්තාවේ තවදුරටත් සඳහන් වෙයි.

128,242 views

48 Comments to “චන්දිමාල්ගේ පාටියට පෙර ඇමති පුතෙකුගේ විවාහ උත්සවයක් ෂැංග‍්‍රිලා හෝටලයේ..?”

  1. චමිල් says:

    “ස” ට කොන්දක් නැද්ද

    එහෙම කරල තියනවනම්, ඇමති කමින් අයින් කරල දාන්න.

    • Mina kondakDa okkoma his

    • මෙගා ඩීල් ගූ ටෑම්භය says:

      එහෙම කරලා කොහොමද මගේ 3න් දෙක බේර ගන්නේ.

    • මෙගා ඩීල් ගූ ටෑම්භය says:

      නීති බලපාන්නේ තොපි වගේ හිඟන වහල්ලුන් ට විතරයි. අපි වගේ දේශපාලන බමුණු කුලේට මොන නීතියක්වත් අදාල නෑ.

    • Ak47 says:

      Mu kondak thiyena janadipathi kenek da ban? Mey sewalaya my3 tath wada hapan buruwek😭😭😭🥺🥺🥺😡😡😡

  2. Gamini Senanayake says:

    It had been done because of its leak and spread through out social Meadia . This will be done if it had been spread.

  3. යකා says:

    මනාලිය මාධ්‍ය ආයතනයකද?

  4. saman says:

    අපේ ජනධිපතිතුමා ඉන්නකන් ඒවට ඉඩ දෙන්නේ නෑ, එතුමා ඉක්මනටම රට දියුනු කරයි.

  5. බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    සරත් වීරසේකර දැන් හොඳටම නාගෙන. විමල්ට ඉහලින් මනාප අරගෙන. ලබන පාර ලිස්ට් එකේ අන්තිමයට…..

  6. sunimal says:

    කියනකොට එහෙමයි; කරනකොට මෙහෙමයි …

  7. පස්චාත්භාගය පසාරු වෙන්න වැඩේ කලත් අපි පොහොට්ටුවේ යක්කු බොලව් says:

    අනිවා මචන් මොන රෙද්ද උනත් අපි පොහොට්ටුවේ යක්කු බොලව් …..පියුමිත් හරි සරත් වීරසේකරත් හරි……එයලාගෙ කිසිම.වැරැද්දක් නැහැ …..චමුදිත කියන මාධ්‍ය ජඩයා රන්ජා වගේ හිරගත කරන්න ඕනි පියුමි මැඩම්ට සරත් ස ට අපහාස කලාට…….කාට හරි අවුලක් තියනවා ද…….මොන බම්බුවක් කිව්වත් අපිට වැඩක් නැතෝ……ඊලග පාරත් අපේ චන්දේ පොහොට්ටුව ට…..අපි මේ හෙලයේ යක්ක පුත්තු බොලව් ……

  8. david milibanda says:

    There is no marrow in the backbone………..

Main News