චන්දිමාල්ට විරුද්දව CID පැමිණිලි කෙරේ.. හමුදා නිල ඇදුම් අවභාවිත කලේ යයි චෝදනා..

September 29, 2020 at 10:02 pm | lanka C news
චන්දිමාල්ට විරුද්දව CID පැමිණිලි කෙරේ.. හමුදා නිල ඇදුම් අවභාවිත කලේ යයි චෝදනා..

ජනප‍්‍රිය රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහට විරුද්දව රහස් පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇත.

නීතීඥයෙකු විසින් එම පැමිණිල්ල සිදු කර ඇත්තේ චන්දිමාල් ජයසිංහ විසින් හමුදා නිල ඇදුමක් හෝ ඒ හා සමාන ඇදුමක් භාවිතා කර ඇති බවටයි.

එය මෙරට නීතිය අනුව වරදක් බවත් ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කර නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසත් පැමිණිලිකරු ඉල්ලා ඇත.

චන්දිමාල් ජයසිංහ විසින් සිය උපන් දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද සාදයකට සැරසී සිටියේ හමුදා නිලධාරීන් විශේෂ උත්සව අවස්ථාවකදී අඳින ඇඳුමක් හා සමාන ඇදුමකි.

ඒ සම්බන්ධයෙන් සමාජ ජාල වල විවේචන එල්ල වූයේ ඔහුගේ එම ඇදුමේ හමුදා නිලධාරීන්ගේ වර්ණ, පදක්කම්, තනතුරු ආදියේද සංකේත ආකෘතින් දක්නට තිබූ බව කියමිනි.

41,433 views

14 Comments to “චන්දිමාල්ට විරුද්දව CID පැමිණිලි කෙරේ.. හමුදා නිල ඇදුම් අවභාවිත කලේ යයි චෝදනා..”

  1. Elmo Perera says:

    should be charged under appropriate law

    • Jeewanee Kariyawasam , chilaw says:

      this is not a local forces dress , he was imitate great Britain Prince Philip, Duke of Edinburgh

      • RED BULL says:

        හරක් මැරීම තහනම්.එළදෙනුන් මැරීමත් තහනම්.ජීවනී බේරුනා.

  2. SL MAN says:

    Help this Man “”NONDIMAL” to go to mental hospital not to the courts, if he doesn’t stop this every year lawyers may have to go to courts every year too…

  3. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ගව ඝාතනය මෙන්ම ගවයින්ට හිරිහැර කිරීමද තහනම්.චන්දිමාල්ට හිරිහැර නොකරනු.

  4. සිලරි says:

    චන්දිම ගේ මේ පාර උත්සවය එච්චර ප්‍රසිද්ද උනේ නැ , ඉතින් චන්දිම සල්ලි දීලා
    නීතීඥයෙකු අල්ලගෙන් නඩුවක් දන්න කියලා , දැන් ඔක්කම ඕක අල්ලාගෙන
    චන්දිම ව ප්‍රොමෝට් කරයි , ඕක නීතීඥ පරදින නඩුවක් මොකද ඔය ඕන තරම්
    ලංකාවේ චිත්‍ර පටි වල යුධ හමුදා ඇදුම් ඇදගෙන රගපාන්නේ

    • Alapaluwa says:

      ඔව් අප්පා. අපි හැමෝම හමුදාවෙ විදිහට අදින්න පුරුදුවෙමු. ඉනේ පිස්තෝලෙකුත් තිබ්බනම් තමයි ලස්සන. අස්සයො ටිකකුත් රටින් ගෙන්නමු කව්බෝයිල වගේ පිටේ නැගල යන්න. එච්චරනෙ අපිට අඩු.

    • Director KM says:

      ඔයත් චන් දිමාල් ගෙ ජාතියේ ද​? ඒ වගේ රඟපාන සියලු දේට ආරක්‍ෂක අමාත්‍යංසයෙන් පූර්ව අනුමැතිය අරන් තමයි කරන්නේ.

  5. Pol Buruwa says:

    In theater, Cinema or stage play, any sort of costume allowed as long as the actor or actress not nude. same thing applies in this scenario. As long as he has not used this bogus uniform to deceive some one it is not against law. People with inferiority complexes need attention and usually they did unexpected acting. We need to accept it and forget.

  6. saman says:

    එහෙනම් ෆිල්ම් වල රගපාන අයටත් පැමිනිලි කරන්න වෙයි නෙද? මෙහෙමත් ජාතියක්

  7. Ruhdtug says:

    Tho pena balanne nethuwa hitu! Theenduwa mokak wunath weraddsk Weraddak thiyenawa kiayala penne nedda????

  8. susa says:

    muge hena mane. mu manda buddikayek. montysory wala wikata adum taragetat podiunta ohoma andanawa .kalisame chuuu peragannawa.

  9. Director KM says:

    ෆිල්ම් වල ටෙලි නාට්‍ය වල​ ඒ වගේ රඟපාන සියලු දේට ආරක්‍ෂක අමාත්‍යංසයෙන් පූර්ව අනුමැතිය අරන් තමයි කරන්නේ. ඒකවත් දන්නෙ නැති අය චන් දි මාල් ටම හොඳයි.

  10. Saji says:

    meka rangapaanne arahath samanthabadrage ranch eke indala neda?