චන්දිමාල් නායකත්වයෙන් ඉවතට.. කණ්ඩායමෙනුත් ඉවත් කරයි.. දකුණු අප‍්‍රිතා සංචාරයට නායක දිමුත්..

February 6, 2019 at 1:20 pm | lanka C news
චන්දිමාල් නායකත්වයෙන් ඉවතට.. කණ්ඩායමෙනුත් ඉවත් කරයි.. දකුණු අප‍්‍රිතා සංචාරයට නායක දිමුත්..

ශ්‍රී ලංකා ‌‌‌ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය මෙතෙක් දරන ලද දිනේෂ් චන්දිමාල් මීලග දකුණු අප්‍රිකා සංචාරයේදී නායකත්වයෙන් හා කණ්ඩායමෙන්ද ඉවත් කර තිබේ.

එම තරගාවලියේදී කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න වෙත පවරා තිබේ.

නිරෝෂන් දික්වැල්ල එම සංචාරයේදී උපනායක ලෙස පත් කර ඇත.

චන්දිමාල් මීට පෙර සදහන් කර තිබුනේ තමන් කෙටි කාලයකට ජාත්‍යන්තර පිටියෙන් ඉවත් වී දේශීය තරග සදහා සහභාගී වී පිතිකරණයේ අඩුපාඩු සකස් කර ගැනීමට අදහස් කර සිටින බවයි.

47 views