චන්දිමාල් පුතා මා හමුවී පුද පූජා කල නිසා පාකිස්තාන තරගය දින්නා.. ඉදිරියට ස්වර්ණමය යුගයයි..- මෑණියෝ කියයි..

October 3, 2017 at 10:40 am | lanka C news
චන්දිමාල් පුතා මා හමුවී පුද පූජා කල නිසා පාකිස්තාන තරගය දින්නා.. ඉදිරියට ස්වර්ණමය යුගයයි..- මෑණියෝ කියයි..

ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඊයේ දිනයේ පාකිස්තානය පරාජය කල හැකි වූයේ දිනේෂ් චන්දිමාල් පුතාට තමන් විසින් කල ආශිර්වාදය නිසා බව මෑණියන් ලෙසින් තමන් හදුන්වාගත් තැනැත්තියක් විසින් ෆේස්බුක් හි සටහනක් එක් කර ඇත.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ චන්දිමාල් සහග පෙනී සිටින පින්තූරයක්ද පල කරමින් එහි සදහන් කර ඇත්තේ ඔවුන් තමන් හමුවී අදාල වත් පිලිවෙත් කර ගත් බවයි.

මෙම කටයුතු සදහන් තමන් වෙත කණ්ඩායම යොමු කරනු ලැබුවේ ක‍්‍රිඩා ඇමති දයාසිරි ජයසේකර විසින් බවත් සටහනේ වැඩි දුරටත් දැක්වෙයි.

151 views

41 Comments to “චන්දිමාල් පුතා මා හමුවී පුද පූජා කල නිසා පාකිස්තාන තරගය දින්නා.. ඉදිරියට ස්වර්ණමය යුගයයි..- මෑණියෝ කියයි..”

  1. Yakada Anta says:

    he he

Main News