‘චන්දිමාල් පුතා සීයක් ගහනවා.. මැච් එක දිනනවා’ කී මෑණියන්ගේ අනාවැකිය වරදී.. පෝට් සිටියෙන් අක්කර බාගයක සුවිසල් ඔට්ටුවත් පරදී..

October 25, 2017 at 11:30 pm | lanka C news
‘චන්දිමාල් පුතා සීයක් ගහනවා.. මැච් එක දිනනවා’ කී මෑණියන්ගේ අනාවැකිය වරදී.. පෝට් සිටියෙන් අක්කර බාගයක සුවිසල් ඔට්ටුවත් පරදී..

කාලි මෑණියන්ගේ පිහිටෙන් දිනේෂ් චන්දිමාල් පුතා ලකුණු සියයක් ලබා ගන්නා බවත් පකිස්තානය හා පැවති අවසන් තරගය ලංකාව ජයගන්නා බවටත් ගංගා සුදර්ශනී මෑනියන් විසින් පවසන ලද අනාවැකියක් වැරදී ගොස් ඇත.

ඒ සමගම ඇයට අති වශාල වටිනාකමකින් යුතු ඔට්ටුවක්ද පැරදී ගොස්ය.

මෙම අනාවැකිය වරදින බවට ඇය ෆේස්බුක් මගින් ඔට්ටු ඇල්ලූ අයෙකු සදහන් කර ඇත්තේ අනාවැනිය සඵල වුවහොත් පොර්ට් සිටියෙන් අක්කර බාරගයක් ලබා දෙන බවයි.

176 views

15 Comments to “‘චන්දිමාල් පුතා සීයක් ගහනවා.. මැච් එක දිනනවා’ කී මෑණියන්ගේ අනාවැකිය වරදී.. පෝට් සිටියෙන් අක්කර බාගයක සුවිසල් ඔට්ටුවත් පරදී..”

  1. sirisena says:

    Mokakdo pinakata ara pakis captain gahapu gon shot eka handa match eka series eka dinuwa. Etakota credit dagattu oya meniyo dan mokada walige passa pette gahagena. One day walata bless karanna amataka unada?Mewata prasiddiya denawata thamuse lagga wenawa CHANDIMAL.

  2. Gunaruwan says:

    චන්දිමාල් නායකත්වය දරපු ටෙස්ට් තරඟ දෙකම අපි දින්නා. චන්දිමාල් පිට්ටනිය මැදදී ගංගා මෑණියෝ ඇදහුවෙ නෑනේ. පිට්ටනිය මැදදී බෝලෙන් බෝලෙට උඩ බල බල කුරුසේ ගහන ක්‍රීඩකයෝ ගැන කවුරුවත් කතා නැති එකයි පුදුමේ. කතෝලික ආගම ලංකාවට ගෙනාපු සුද්දෝන්ගේ රටවල ක්‍රීඩකයෝ කිසි දවසක කුරුස ගහනවා මම දැකල නෑ .

Main News