චන්දිමාල්, හතුරුසිංහ, ගුරුසිංහ චෝදනා පිලිගනී.. දඬුවම් නියම කිරීම නියමිතයි..
June 22, 2018 at 1:26 pm | lanka C news
ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ නීති රීති කඩ කලේ යයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ, කලමනාකරු අසංක ගුරුසිංහ පිලිගෙන තිබේ.
කෙදෙවු කණ්ඩායම සමග පැවති දෙවැනි ටෙස්ට් කරගයේදී පැය දෙකක පමණ කාලයක් ප්‍රමාද වී පිටියට පැමිණීම ගැන මෙසේ වරද පිලිගෙන ඇත.
ඒ අනුව ඒ සදහා නියම කෙරෙන දඬුවම් ඉදිරියේදී නියම කිරීමට නියමිතය.
කෙසේ වෙතත් පන්දුව පළුදු කලේ යයි එල්ල වන චෝදනා සම්බන්ධයෙන් දිනේෂ් චන්දිමාල් විසින් අභියාචනයක් ගොනු කර ඇත.
මේ වැඩේ ගොඩ දාන්න පුළුවන් මෑණියන්ට පමණයි.හනික ගිහින් හමුවන්න කිරි ගහට ඇන්න වගේ තියේවි.