චන්දෙන් පස්සෙ රට පාලනය කරන්නේ මමයි කියා ජනාධිපතිට අගමැති කියලා..- ෆොන්සේකා…

June 30, 2020 at 12:02 am | lanka C news
චන්දෙන් පස්සෙ රට පාලනය කරන්නේ මමයි කියා ජනාධිපතිට අගමැති කියලා..- ෆොන්සේකා…

ඉදිරි මැතිවරණයෙන් පසු තමන් බලය අපිට ගන්නා බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පවසා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානාධිපති වරයෙක් මාරු කිරීමක් සම්බන්ධයෙන් වූ කතාබහකදී මෙසේ කියා ඇතැයි ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ ගම්පහදී පැවති ජනහමුවක් අමතමිනි.

වීඩියෝව මෙතනින්

51,217 Viewers

39 Comments to “චන්දෙන් පස්සෙ රට පාලනය කරන්නේ මමයි කියා ජනාධිපතිට අගමැති කියලා..- ෆොන්සේකා…”

  1. ක්‍රිමිනල් says:

    කලවැද්දෙක් කටඅරී!

    • kawinda says:

      ithin moko..? Mahinda mahaththaya rata paalanaya kalath thota nam aanduwe kanthoruwaka piyun kamakwath denne nam nehe. me rajaya salli nethuwa wetei kiyala balaagena hitapu thopi mona tharam toppi daanna heduwada.? neethyaanukoola nehe. arakada mekada kiyala JVP balloth ekka ekathuwela tho nokiuwe monawada kalaweddo.? den koomada..? chanden passe enneth POHOTTUWA bawa mu piligannawa kiyala me amana kathaawenma penenawa.

    • වෙල් විදානේ says:

      මම එදා යුද්දේ කරනකොට වගේ ඇඳ යට හැංගිලා තමයි අහගත්තේ.

      • sunimal says:

        පොන්සේකා කවදද රාජපක්ෂ පවුලේ අය සමග තිබෙන වෛරය ඉවර කරන්නේ ?

  2. සමන් says:

    අපිට තියෙන ප්‍රශ්නෙ තමා ඔහෙ කියන ඒවට කොහෙන් හිනාවෙන්නද කියන එක.

    • මටත් තියන ප්‍රශ්නය ඒකයි.

      • ගොබ්බ පුතාණෝ says:

        පාලන ප්‍රශ්න ඒ දෙන්න බලාගනී, අනුන්ගේ සීනි කිරාන් නැතිව උඹේ ගොබ්බ පුතා දිනවන්නට බලපං.

  3. Rex says:

    Eka a denna balagani foni…..oya nokapudi i nna….pls….

  4. සිරිසේන 2 says:

    කිඹුල් ෆොනියා පකනිල් බීලා. මහින්ද කොහෙවත් යන ip ට්‍රාන්ස්ෆර් එකකට පවුල සහෝදරකම සහ අමාරුවෙන් ගත්ත ආණ්ඩුව වෙන්දේසියෙ දමය්ද

    • හෙලයා says:

      මිනිස්සු පච වලට රැවටුනේ 2015 දි. දැන් ගොනා විකුනලා හුගාක් කල්.

  5. Imalk says:

    its ok මා පුතා ඩෝන්ට් වොරි. බදියුදීන්, its ok මා පුතා ඩෝන්ට් වොරි. බදියුදීන්, හකීම් ,පුතාණෝ, 3% කල්ලිය ඔයාලට හොඳ උනාට අපිට එපා. මේ යන විදිහ superb ,පුතාණෝ, 3% කල්ලිය ඔයාලට හොඳ උනාට අපිට එපා. මේ යන විදිහ superb

  6. Sumeeda says:

    මන මැතිවරනයේදී මහජනතාවට සිදුව තිබෙන්නේ කිරි නිසා බොන්ඩත් උණු නිසා ඉවත දැමීමටත් වගේ ප්‍රශ්නයක් . ගෝටාභය නිසා චන්දය දෙන්ඩත් ඕනෑ මහින්ද නිසා චන්දේ දෙන්ඩත් බෑ .කෙසේ නමුත් මැතිවරනයෙන් පසු මුදල් සහ නීතිය සහ සාමය යන අමාත්‍යශ ජනාධිපති යටත පත්කර ගතයුතුයි. එසේ නොවුනහොත් රනිල්ගේ අන්ත දූශිත යමපාලනයටත් වඩා දූෂිත පාලනයක් තමා බිහිවන්නේ.

    • ගොබ්බ පුතාණෝ says:

      මහජනයාට කොහොම වෙතත් ගොබ්බ පුතා පස්සේ යන උඹටනම් ලොකු ප්‍රශ්නයක් වගේ.

    • ගොබ්බ පුතාණෝ says:

      මහජනයාට කොහොම වෙතත් ගොබ්බ පුතා පස්සේ යන උඹටනම් ලොකු ප්‍රශ්නයක් වගේ.

  7. sajiputha says:

    මූට දැන් අනුන්ගේ හිත බලන්න පුළුවන් නුවනක් පහලවෙලා ද කොහෙද? පරදින බව දන්නා නිසා මුන් ඔක්කොටම අමු කැවිලා දැන්. අගෝස්තු 5 වෙනිදායින් පස්සේ මුන්ට මොනවා වෙයිද? දෙවියෝ තමයි දන්නේ.

  8. LionHeart says:

    How do you what the PM told the President? Stop lying and making up things.

  9. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    දැන් මේ කථාව කලවැද්දට කිව්වෙ හෝතඹයෙක්ද​?
    එහෙම නැත්නම් මූ හීන දකිනවද​?
    එහෙමත් නැත්නම් මුගෙ පරාජය දැකල බඩ යෑම නවත්වගන්න මූ සජියගෙ පෑඩ් එකක් ගහගෙනද​?
    එහෙමත් නැත්නම් ක්‍රෝධය වෛරය ඉහ වහ ගිහින් මුගෙ සන්නිවේදනය ඇන හිටලද​?
    පොඩි එකාගෙ ලියුම වගේ කියවන්න මූ ඉගෙන ගත්තෙ පුතාණොගෙන්ද?

  10. John says:

    ඉතාම සුළු පිරිසක් හැර තක්කඩි දේශපාලුවන් සියලු දෙනාම 3/2 නොව 6/5 ගත්තත් ජනාධිපති බලතල වැඩි කර මහින්දගේ බල තල අඩු කිරීමට ඉඩ දෙන්නේ නෑ. මොකද මේ තක්කඩි දන්නව ජනාධිපති සමග හොරා කෑමට ඉඩක් නැතිබව .ජනාධිපති බල තල වැඩිකල යුතුයි කියන ස්තාවරයේ සිටින කෙනෙක් තමා හිටපු ජනපති . ඒ නිසාම තමා තක්කඩි දේශපාලුවෝ සියලු දෙනාම මයිත්‍රී පාර්ලිමේන්තුවට පැමිනීම වලක්වාලීමට මාරාන්තික සටනක් දෙන්නේ.

  11. Upul Attanayake says:

    Mun mee Harak da Api mee Harak kiyala hithaganna Desana karanawada.

    Thopilage Lollonta wada Hondata me minissu Rata karnawa katawahagena upan vidiyata kauru hair dena niyogekata veda karagena innawada .gon part noda

  12. Iranganie says:

    Menna Me Ayage Aluthma Thurumpuwa..
    Ha ha

  13. don katugampala says:

    S.J BALUVEGE HORIKADAYA.

  14. Harak Gonseka says:

    ඉතිං උඹේ කොහෙවත් කහනවද ?

  15. Sanka says:

    ඇයි උඹ කණ උඩද හිටියේ ඕක කියන වෙලාවේ?

  16. දුටුගැමුණු says:

    කවුද ඔහේට ඔහොම කියන්න කියලා කිව්වෙ ! යුරෝපා සංගමය ද?
    ඩොලර් කීයක් දුන්නා ද?

  17. CHAMINDA - SADA STF says:

    Ow ow Oya kiyana ewa okkoma aththa… ane nikan paduwe innawa hallo..

  18. Jagath says:

    දැනටත් ඉතිං මහින්ද තමයි රට පාලනය කරන්නේ.

  19. රාහුල කොලුවා says:

    ඒක කියන කොට ඔය මහත්තයා ලඟින් ඉන්න ඇතිනේ.. අනිත් කාරණේ 19 සංශෝධනය නිසා අයියයි මල්ලියි අතරෙත් ඔය කියන විදිහේ ප්‍රශ්ණ ඇති වෙන නං සඡිත් අගමැති වුනොත් ගෝඨයි සඡිතුයි අතරේ කොහොම ප්‍රශ්ණ ඇති වෙයිද…? රටේ ඡනතාවට අවශ්‍ය අගමැතියි ඡනාධිපතියි රණ්ඩු වෙන එක බල බල ඉන්න නෙවෙයි… ඒ හින්දා කොහොමත් ගෝඨා එක්ක වැඩ කරන්න සඡිත් සුදුසුම නෑ කියලා ඔබගේම කතාවෙන් තේරෙනවනේ…

  20. Vis8 says:

    Aney Gonseka: Wena kiyanna deyak nae wage …. You and your pals are finished 🙂

  21. MD says:

    ඔයාට ඔයිට වඩා හොඳ නැද්ද චීත්තයක් ඇඳගෙන ස්ටේජ් වලට නැග්ගනම.වැලේ වැල් නැතුව ඉන්න නිසාද සහෝදරයන් කොටවල හරි ඡන්ද වාසි ගන්න බලන්නේ.සමගි පෙරමුණු කට්ටිය ඔක්කොම සුපුරුදු පරිදි බොරු කියන්න පුරුදු වෙලා. ලැජ්ජ නැද්ද මිනිහෝ

  22. Leyon Ma says:

    යකෝ ගෙරි ගස්බලු කළවැද්දෝ, තෝ බොරු සුදුකොඩි කතාවක් කියලා රටට මුළු ලෝකෙම නැතිකරා වගෙ තෝ හිතුවද තොගේ වැසිකිළි කෙවුල් කටින් රාජපක්ෂ සහෝදරයින් වත් කොටවන්න පුළුවන් කියලා ? තොපිට වගේ තිරිසන් කළවම් ලේ නෙවෙයි ඒ මිනිස්සුන්ගෙ ඇඟේ දුවන්නෙ, වැදගත් දෙමව්පියන්ගේ පිරිසිදු ලේ කියලා මතක තියාගනින්, හමුදා මූලස්ථානෙදිම උඹ ගහපු ගොන් කොටි බඩුවගෙන්ම බෝම්බ කෑව අවළං තිරිසනා.

  23. Me kalakanni, desha drohi, americawata saha western diasporata pandn alla alla salli ganna pussawa hire danne neththe ayi ? Me hora thakkadi desha paluwage Field Marshal pattama galawala uge backside eke gahala okage statu hewath army level eka, nikamma nikkam kakkusi soldier karanne nethuwa SLPP anduwa balan inne ayi?

  24. ක්‍රිමිනල් says:

    හම්මට , කරුණගේ රෙදි අපුල්ලන බෛයො දේශප්‍රේමෙන් කුපිත වෙලා , ස ගේ වියත් මගේ එළියේ උන්දැලැට නොමිනේශන් 20 ක් වත් නෑ ,ඉතිරි බහුතරයම මහින්ද මහත්තෑන්ගේ උන්දැලා , අන්ධභාවයට පත්වුනු බෛයන්ට නොතෙරුනාට ,ශෝ එක රන් කරන්නේ මහින්ද මහත්තයට ඔනේ විදියට , ඇමැති මණ්ඩල පත්වෙන්නේ මහින්ද මහත්තැන්ට ඔනේ විදියට , ස කරන්නේ කශ්ටිය ගෙනල්ලා මාධ්‍ය සංදර්ශන කරන එක විතරයි. ආර්තිකේ රන් වෙන්නේ , බැසිල් මහත්තයට ඔනේ විදියට. පුන්නක්කු බෛයි ප්‍රජාව හිනලොකවල් වල..පව් නේද බන් බෛ හීන..😂😂😂

    • SriLal says:

      Ithin ban criminalo Mahindai Gotai dennama apita watinawa. tho rathu ali patiya Sajiyata kade yanagaman neda. Kohomath umbala wage prayanta wada baiyo ratata adarei.

      • ක්‍රිමිනල් says:

        වියත්(තු)+මග = වියත්මග..වියත්තු මග දාලා පරණ හොරු ටික රිංගවන්නද බන් උබලා මෙච්චර දත කෑවෙ , පව් බන් උබලා. 😜

        • උක්කුං මල්ලී says:

          ඇයි ඔය සෙට්එකේම ඉන්න තවත් `Smart Guy’ කෙනෙක් කොළඹ හා තදාසන්න ප්‍රදේශ යාකරන විදුලි
          දුම්රිය ව්‍යාපෲතියක් යෝජනාකල විදේශ සමාගමකින්, එම ව්‍යාපෲතිය අනුමැතිය දීමටනම් 10% ක කොමිසමක් එම සමාගමෙන් ඉල්ලා අතටම මාට්ටු වුනානේද?

  25. sana says:

    kohmath sajith newei…

  26. Dikman Aiyya says:

    ……Oyeee,..ara Aventgard eken gatta Kappan Salli…..kOOOOOO?????…Patta Horu Mun

  27. Chatura putha says:

    ඔය පරණ යුනිෆෝම් ගෙදර තියනව නම් එව්ව අනෝම නෝනට දීල ඔහේ ඇඳ ගන්නව නෝනගෙ චීත්තයක්. දැක්ක වගේ බොරු කියවන කොට ලැජ්ජයි ඕයි.කිඹුලත් ඔය වගේම බොරු කිව්ව එක පන්තියෙ උන්නු යාළුවොනෙ.දෙන්නගෙම මුල හොඳ නැහැ.

Leave a Comment

Main News