චන්ද‍්‍රිකාගෙන් මෛත‍්‍රීට සැර ලිපියක්.. චන්ද‍්‍රිකාගෙන් අද පෙරලියක්…

November 5, 2019 at 12:02 am | lanka C news
චන්ද‍්‍රිකාගෙන් මෛත‍්‍රීට සැර ලිපියක්.. චන්ද‍්‍රිකාගෙන් අද පෙරලියක්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අත්සන් තබන ලද ඔහු ඉතා ගිවිසුමට තමන් විරුද්ධ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

ඇය මේ බව සඳහන් කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමිනි.

අදාළ ලිපිය පහතින් සම්පූර්ණයෙන්ම පහත දැක්වේ.

මේ අතර වාර්තා වන්නේ හිටපු ජනාධිපතිනිය විසින් අද දිනයේ දී පෙරළිකාර ප්‍රකාශයක් සිදු කරනු ඇති බවය.

406 views

12 Comments to “චන්ද‍්‍රිකාගෙන් මෛත‍්‍රීට සැර ලිපියක්.. චන්ද‍්‍රිකාගෙන් අද පෙරලියක්…”

  1. 77 UNP says:

    මේ ආත්මාර්ථකාමී ගැහැණිය තම මුළු ජීවිතය පුරා ගත් සියලුම තීරණ සහ සිදුකළ ක්‍රියාවන් සම්පුර්ණයෙන්ම පෞද්ගලික වාසි තකා ගන්නාලද ඒවාය. ඇයගේ අතීතයෙන්ම එය සනාථකිරීමට සාක්‍ෂි ඕනෑ තරම් ගෙනහැර පෑමට පුළුවන. එයින් ප්‍රමුඛ එකක් නම් මේ රටේ ජනතාවගෙන් හරි අඩක් ඉතා ගෞරවයෙන් සලකන මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කෙරෙහි ඇති වෛරයයි. ඊට ප්‍රධාන හේතුව මේ චෞර රැජිණගේ හිතවතකු හරහා (තමුන්ටම) පවරණ ලද වෝටර්ස් ඒජ් හෝටලය පිහිටා ඇති අක්කර 200 ක් පමණ වන වටිනා ඉඩම ආපසු රජයට පවරා ගැනීමයි. තවත් සාක්‍ෂියක් නම් අනුර බණ්ඩාරනායක මහතාගේ අන්තිම කැමති පත්‍රය සොරාගෙන අස්ථාන ගත කිරීමෙන් පසු අනුර බණ්ඩාරනායක විසින් තමන්ගේ හිතවතුන්ට සහ ජාතියට අන්තිම කැමැත්තෙන් ලබාදුන් සියලුම දේ තමන් සන්තක කරගැනීමයි. මේ අහංකාර, ලැජ්ජා නැති, නූගත්, රදළ ගැහැණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් එලවන්න ගත් තීරණය ඉතාම හොඳයි.

Main News