චන්ද‍්‍රිකාගේ කල්ලියක් එජාපය ඇතුලේ කුමන්ත‍්‍රණයක.. ආසනයත් පරාද චන්ද‍්‍රිකාට උවමනා ලෙස එජාපය නටවන්න බෑ..

July 14, 2019 at 2:10 pm | lanka C news
චන්ද‍්‍රිකාගේ කල්ලියක් එජාපය ඇතුලේ කුමන්ත‍්‍රණයක.. ආසනයත් පරාද චන්ද‍්‍රිකාට උවමනා ලෙස  එජාපය නටවන්න බෑ..

තමන් සංවිධානය කරන ආසනය පවා ජයග්‍රහණය කළ නොහැකි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංගට අවශ්‍ය ලෙස එක්සත් ජාතික පක්ෂය පාලනය කිරීමට ඉඩ නොතබන බව ඇමැති රවී කරුණානායක මහතා සඳහන් කරයි.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල සංවිධානයක වන්නේ හිටපු ජනාධිපතිනි බවත් ඇයට තම ආසනය පවා ජය ගැනීමට නොහැකි වී ඇතැයි ද ඔහු පවසයි.

එවන් අයෙකු විසින් මෙහෙයවන කල්හියක් එජාපයේ ඇති බවත් එම කල්ලියට පක්‍ෂයේ අනන්‍යතාවය නැති කිරීමට ඉඩ නොතබන බවත් ඔහු කියා සිටියේය.

අද එක්සත් ජාතික පක්ෂයේ සමගිය විනාශ කරවීමට පිටස්තර පක්ෂවලින් යුතු කරමින් සිටින බව ද ඔහු පැවසීය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ කතරගම කිරිවෙහෙරේදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

17,211 Viewers

6 Comments to “චන්ද‍්‍රිකාගේ කල්ලියක් එජාපය ඇතුලේ කුමන්ත‍්‍රණයක.. ආසනයත් පරාද චන්ද‍්‍රිකාට උවමනා ලෙස එජාපය නටවන්න බෑ..”

  1. RAYMOND says:

    චන්ද්‍රිකා ට ඕනෑ රටම විනාශ කරන්න
    එයා ට ඕනෑ හැමෝගෙන්ම පලිගන්න
    ලංකාවේ එයාට අඩුම ගානේ මරණාධාර සමිතිය ක ඡංදයකට ගියත් දිනන්න බෑ
    රටට අබමල් රේණුවක තරම්වත් වැඩක් කරලා නෑ

    • Modapala says:

      ඇයි හැමතැම හතරෙන් තුන ගානෙ කළා කියන්නෙ?
      මං හිතන්නෙ සනත් ගුණතිලකත් ඔය කීයක් හරි කරන්න ඇති.

    • yvonne- chula says:

      ranil chandrika alias potti are same add mangala

  2. gamarala says:

    චන්ද්‍රිකා 2015 සිරිසේන උබලට මාට්ටුකරලා දුන්නාහම හොදයි නේද?

  3. ලපයා says:

    අයියෝ බට කොළ ආච්චි දැන් අවලංගු ගානේ මරදානේ හන් සාප්පුවකට වත් ගන්නේ නැහැ. ඉතින් හුඅම්පියට ගන්න ඔනෙද ? නැද්ද හා.

    • OBSERVER says:

      What Rani and his group,T.N.A.,Muslim congress ,and other Muslim parties , J.V.P., and Chandrika all trying to do is to defeat the wishes of the majority people in our Motherland and in otherwords, try to please the past colonial masters , Tamil diaspora ,N.G.O.s,separatists ,religious fanatics and other enemies of our Motherland,who do not like well being of our country.

Main News