චන්ද‍්‍රිකාගේ කුමන්ත‍්‍රණය පලමු පැයේදීම පරදී.. කල්ලියෙන් පළුවක් ගෝටාට එක්වෙයි.. සජිත්ට සහාය දීමේ සමුළුව නවතී..

October 22, 2019 at 12:00 pm | lanka C news
චන්ද‍්‍රිකාගේ කුමන්ත‍්‍රණය පලමු පැයේදීම පරදී.. කල්ලියෙන් පළුවක් ගෝටාට එක්වෙයි.. සජිත්ට සහාය දීමේ සමුළුව නවතී..

චන්ද‍්‍රිකා කුමාරතුංග හිටපු ජනාදිපතිනිය විසින් මෙහෙයවනු ලබන ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය’ ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය දීම සදහා ගන්නා උත්සාහය අඩපණ වී ඇති බව වාර්තා වෙයි.

මීට හේතුව වී ඇත්තේ සංවිධායකයන් විශාල පිරිසන් ඊට අකැමැත්ත පළ කිරීමයි.

මේ හේතුව මත හිටපු ජනාධිපතිනියගේ ශ‍්‍රී ලංකා ගමන තව දුරටත් කල් දමා ඇති අතර ඇය තව දුරටත් ලන්ඩනයේ රැුදී සිටීමට තීරණය කර ඇත.

මෙම කණ්ඩාම විසින් කොළඹදී සමුළුවක් පවත්වා සජිත් ප්‍රේමදාසට සහයෝගය පල කිරීමේ තීරණය ප‍්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබුණද එයද දින නියමයක් නැතිව කල් දමා ඇත.

95,684 Viewers

20 Comments to “චන්ද‍්‍රිකාගේ කුමන්ත‍්‍රණය පලමු පැයේදීම පරදී.. කල්ලියෙන් පළුවක් ගෝටාට එක්වෙයි.. සජිත්ට සහාය දීමේ සමුළුව නවතී..”

  1. Amigo says:

    ජය වේවා මගේ උතුම් රටට මිනී මෝරු පිහිටයි.ජයවේවා ගෝටාබය මැතිතුමනි

    • ඇතෙක්ගෙ පින්තූරයක් පෙන්නල පක්ෂ ලකුන අලිය කියන එක විස්වාස කරන ගොබ්බයො මාලු ටැoකියක මිනීමෝරු හදල කෑම දෙනව කියන එකත් විස්වාස කලානෙ නේද….උන්ට ඉතින් බත්කන හරක් කියනඑකේ වැරැද්ද ක් නැහැනෙ.

      • වෙරි සොරි says:

        ක්රිමිනල් ඇමිගෝ වගේ අමු ගොන් හරකුන් ගැන අපි අනුකම්පා කල යුතුයි. මේ උන්ගේ අවසන් මනුස්ස භවයයි. ඊ ළඟ භවය අවිචියේ. ඊටපස්සේ කල්ප ගානක් තිරිසන් අපායේ .උන්ට මොලේ දෙන්න සමතෙක් මේ තුන් ලෝකේ නෑ

    • LAKWESIYO says:

      A very good news ,which brings relief to the majority race in the country.

    • Puncha says:

      Ai thoge ata deka moru kewada ballo

    • නිමල් says:

      මිනි මෝරැ නැති නිසා තමා මේ රටට මෙච්චර විපත්තියක්. මෙච්චරම රට විනාශ වෙන්නේ

    • Chandrika says:

      උඹනං අමු ගොබ්බයෙක් බන් ඔය කියන මිනී මෝරැන්ගෙකතාව ආයෙ මාකට් කරන්න බෑ මොලේ කලඳක් හරි තියෙන එකෙක් ඕව විශ්වාස කරන්නෙ නෑ මේව හොඳයි උඹල වගේ මී හරක් යූ එන් පී නාම්බන්ට ගොන් ආතල් ගන්න

    • sw says:

      හම්බයෝ ඇවිල්ලා කඩුවලින් කොටනකම්ම ගොන් පොස්ට් දාපන් .තොපිවගේ උන්ව හරක් මස් කියලා විකුනනකම් හම්බයන්ට කඩේ පල .

      • john the baptice says:

        ඉතින් ඕයි ගෝටාත් හම්බ පල්ලි අස්සෙ රින්ගන්නෙ ලැජ්ජාවක් නැද්ද උබලට? 😀 😀

    • බිල්ල says:

      UNP පාතාලයෙක් වුන මෝර සුනිල් ගැන තමා මූ මේ කියවන්නේ.

  2. Sateya jaya ganee. what we have to see after election.Sajit may get big shock. Ranil may happy with his tricks.

  3. Shone says:

    මේවගේ ගොන් රැලක් තමයි UMP එකේ ඉන්නේ ….පෙන්න්නැද්ද මහ එකා කියන ගොන්.කතා

    • BarBee says:

      UNP eka ada Gon galak.

      • Bald Citizen says:

        ගෝඨා පොහොර නොමිලේ දෙනවයි කියපුහම සජිතුත් ඒක කොපි
        කරල මිනිහත් පොහොර නොමිලේ දෙනවයි කියනව.

        ගෝඨා ක්ෂ්‍රද්‍රා ණය කපා හරිනවයි කියපුහම සජිතුත් ඒක කොපි
        කරල මිනිහත් දැන් ක්ෂ්‍රද්‍රා ණය කපා හරිනවයි කියනව.

        What a copy cat!

  4. වරදට දඬුවම නියතයි says:

    මේ පිස්සු ගැහැණිය මේ රටට කරපු දේ මේ රටේ සියළුම දෙනාට මතකයි. අමතක අයට වික්ටර් අයිවන්ගේ චෞවුර රැජින කියවන්න පුළුවන්. මෙන්න මෙතනින්. file:///E:/2017/SRI%20LAK%20LAB%20(PVT)%20LTD/Books/Chaura%20Rejina.pdf
    ඉතිහාසයේ පළමු වතාවට රටේ ආර්ථික වර්ධනය ඍණ අගයකට ගෙනාපු විනාශකාරී ගැහැනියයි. ආරක්ෂක හමුදා කොටින්ට බිලි දුන් මෙහෙයුම් කරපු ගැහැනියයි. මිනීමරුවෙකුට මහත්මයා යයි අමතන්න තරම් මන්දබුධික හා ද්‍රෝහී ගැහැනියයි. මේවැනි ද්‍රෝහීන්හට සහ ඔවුන්ගේ කතාවලට කිසිසේත්ම වටිනාකමක් දියයුතු නැත.

  5. ක්‍රිමිනල් says:

    එදා කිව්වා, නිදහස් පක්ශය එකතු වුනහම ලක්ශ 15ක් ගෙඩිය පිටිම්ම ගොඨාභය මහත්තයට කියලා, දැං කියනවා අපහු පළුවක් එකතුවෙලාලූ ! එතකොට අපි තේරුම් ගන්න ඔනේ ලක්ශ 15 යි තව ටිකකුයි කියලද ?

  6. kamal says:

    ආගම් බේද කියා දෙයක් නිර්මාණය කරන පොඩි ලමයින්ගෙ දැනුවත් විම පිණිස
    අද ඔබ වැඩ කරන තැනට ආවට පස්සෙ ගෙදර අය ඇතද නැතද කියන්න. ඔබ හිතන්නෙ ඇත කියා නමුත් සත්‍ය වශයෙන්ම ඒ අය නැති වෙන්නත් පුලුවන් වාහන අනතුරකින් මැරෙන්න පුලුවන්. තව උදාහරණයක් කිව්වොත් ඔබ ගෙදර යන විට ඒ අය ගෙදර නැ කියමු. ඔබ නගරයට යනවා කියමු එවිට එතකොට නැත කියන එකද දිගටම තියෙන්නෙ. ඇත්තටම තියෙන්නෙ වර්ථමානේ ඓ් අවස්ථාවේ ඇසින් දකින දේ විතරයි. අනිත් ඒවා ඇත කිව්වත් වැරදියි නැත කිව්වත් වැරදියි. හේතුව ඇතිවන විට ඵලය ඇතිවන බවත් හේතුව ඇතිවිට ඵලය ඇති බවත් හේතුව නැතිවන විට ඵලයනැතිවන බවත් හේතුව නැතිවිට ඵලය නැති බවත් මනසට ගන්න හේතු ඵල පමණක් දැකිම බුදු දහමයි දෙවියන් වහන්සේ හේතු ඵල අනුව නෙවෙයි කොහොමත් ඇත කියා ගැනිම අනිත් ආගමයි. නිරාගමික අය නැත කියා ගනි ඒකත් හේතු ඵල අනුව නෙවෙයි. දෘෂ්ටි තුනයි තියෙන්නෙ මිත්‍යා දෘෂ්ටි දෙකයි සම්මා දෘෂ්ටියයි. ආගම් බේද ඔක්කොම බයිලා. මිට කමල්

  7. MD says:

    Me sare tamai eya kehel gahata ketuwe.Gota ekka sellam karanna hadanawada?ewa wana chandi.

  8. kawinda says:

    me sanvidaanaye nama balapuwaama sajithta sahaya deela SLFP eka reka ganna puluwanda machan..? SLFP eka kawadath UNP ekata viruddaine.. mama weradida..?

Main News