චන්ද්‍රිකාගේ ගෙදර තිබූ බෝම්බයක් හමුවේ..
July 31, 2017 at 10:00 am | lanka C news
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පාරම්පරික නිවස වන අත්තනගල්ලේ පිහිටි හොරගොල්ල වලව්වේ තාප්පයක් අසල තිබියදී ජීව අත් බෝම්බයක් හමුවී තිබේ.
වත්ත සුද්ද පවිත්‍ර කරමින් සිටි ඩෙංගු මර්දන සේවක පිරිසකට මෙම බෝම්බය හමු වී ඇති බව නිට්ටඹුව පොලිසිය පවසයි.
බෝම්බය කවුරුන් කුමක් නිසා මෙසේ සඟවා තැබුවාදැයි පොලීසිය පරීක්ෂණ පවත්වන අතර නිෂ්කී‍්‍රය කීරිමටද කටයුතු කර ඇත.
ආ ! ගෑනි ගෙදර හිටියනං බෝම්බ දෙකයි. රට ජාතිය ආගමට විනකරන ” ක්ලින්ටන් පදනමේ ” සමජිකාවත් ඉතින් බෝම්බයක් වගේනේ.
Koheda hangagena idala thiyenne naki hameda?. Gade baruwa athi. Pupuranna thibune athule di.
ඔය වලව්ව ඇතුලෙත් ඉන්නවා බෝම්බයක්……… පිපුරුවොත් රටම විනාසයි……… ඔය ගමන් ඒකත් නිෂ්කී‍්‍රය කලොත් හොඳ නැතිද
ඔය කියන්න හදන්නෙ මහින්ද මහත්තයගෙ වැඩක් කියලනෙ
දෙමළ LTTE ඩයස් පෝරාවෙන් ඉල්ලගන්න ඇති ….ඕක බොරු රගපෑමක් ජනතාවගේ අවධානය ලබා ගැනීමට
පුතාව දැන් ජන්දෙට ගේනවනේ …ඔය ගෑණි තරම් දේශද්‍රෝහී කාන්තාවක් මේ යුගයට ම පහල වී නැත
හොරගොල්ල කාවද්දා හරි විනාශවෙන්නේ ඔය ගෑණි නිසයි
උතුරේ කොටින්ගේ බෝම්බ ගබඩාව හොරගොල්ලද ? වහාම හොරගොල්ල වලව්ව හෙවත් ඉලව්ව පරික්ෂා කරන්න