චන්ද්‍රිකාගේ ගෝලයා මනෝ තිත්තවැල්ල මුදල් ඇමති මංගලට උපදේශක ලෙස පත් කරයි..
August 11, 2017 at 6:48 pm | lanka C news
කැබිනට් මණ්ඩලය විසින් මනෝ තිත්තවැල්ල මහතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ උපදේශකයකු ලෙස පත් කිරීමට අනුමැතිය ලබා දී ඇත.
ඒ මහතා මෙම උපදේශක ධූරයට පත් කර ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන සහජීවනය සදහා වන කාර්යාලයේ මහ ලේකම් ධුරය දැරීමට අමතරවයි.