චන්ද‍්‍රිකාගේ ගෝලයා මනෝ තිත්තවැල්ල මුදල් ඇමති මංගලට උපදේශක ලෙස පත් කරයි..

August 11, 2017 at 6:48 pm | lanka C news
චන්ද‍්‍රිකාගේ ගෝලයා මනෝ තිත්තවැල්ල මුදල් ඇමති මංගලට උපදේශක ලෙස පත් කරයි..

කැබිනට් මණ්ඩලය විසින් මනෝ තිත්තවැල්ල මහතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ උපදේශකයකු ලෙස පත් කිරීමට අනුමැතිය ලබා දී ඇත.

ඒ මහතා මෙම උපදේශක ධූරයට පත් කර ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංගගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රියාත්මක වන සහජීවනය සදහා වන කාර්යාලයේ මහ ලේකම් ධුරය දැරීමට අමතරවයි.

116 views

6 Comments to “චන්ද‍්‍රිකාගේ ගෝලයා මනෝ තිත්තවැල්ල මුදල් ඇමති මංගලට උපදේශක ලෙස පත් කරයි..”

  1. Ajith says:

    Moo neda ara Swarna Mahal eka kaala damme???

  2. Christopher says:

    Is he a federalist or a separatist?

  3. shantha kurus says:

    he is a fail officer no efffect – a big body mut

  4. Apathaya says:

    Mu giya thana gadayi
    Thiththawalakma thamayi

  5. kalawana says:

    Mooooth patta horek

Main News