චන්ද‍්‍රිකාගේ ජාතික සංහිඳියා ව්‍යාපෘතිය සහමුලින්ම අසාර්ථකයි.. රජයේ මුදල් කෝටි ගාණක් වාෂ්ප වෙලා..

January 2, 2020 at 12:00 pm | lanka C news
චන්ද‍්‍රිකාගේ ජාතික සංහිඳියා ව්‍යාපෘතිය සහමුලින්ම අසාර්ථකයි.. රජයේ මුදල් කෝටි ගාණක් වාෂ්ප වෙලා..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

එජාපය නිදහස් උලෙලේ දී දෙමළින් ජාතික ගීය ගායනා කලේ සංහිඳියාව නාමයෙන්. විපක්ෂ නායක තනතුර අහිමි වීමෙන් පසුත් සම්බන්දන් මන්ත්‍රිතුමාට මහජන මුදලින් නිල නිවාස, වාහන, ඉන්ධන දීමනා සහ පරිවාර සේවකයින් ලබා දීලා නඩත්තු කලෙත් සංහිඳියාව වෙනුවෙන්ලු.

ඒ වගේම සංහිඳියා ව්‍යාපෘති වෙනුවෙන් කියා චන්ද්‍රිකා ජනපතිනියට සහ මනෝ ගනේසන් ඇමතිවරයාට ප්‍රකෝටි ගණනින් මුදල් වෙන් කළා. වසර පහක් පුරා කළ ඒ ව්‍යාපෘති සාර්ථක නම් 2019 වන විට සංහිඳියාව ගොඩ නැගීම කෙසේ වෙතත් ප්‍රගතියක් හරි පෙන්වන්න ඕනෑනෙ. ඇත්තටම මොකද වෙලා තිබෙන්නේ?

පසුගිය ජනාධිපතිවරණයේ දී ඉතිහාසයේ කවදාවත් නොවුණු අයුරින් ලංකාව ජනවර්ග අනුව බෙදුණා. මහ ජාතිය බුරුතු පිටින් එක් අපේක්ෂකයෙකු වටා එකතු වන විට සුළු ජාතින් තොග ගණනින් ප්‍රතිවාදි අපේක්ෂකයා වටා එකතු වුණා. පසුගිය ජනපතිවරණ ප්‍රතිඵල අපට ලබා දෙන ලොකුම පණිවිඩය තමයි කෝටි ගණනින් මහජන මුදල් කාබාසිනියා කළ එජාප ආණ්ඩුවේ සංහිඳියා ව්‍යාපෘතිය බරපතල විධියට අසාර්ථක බවයි.

– අරවින්ද අතුකෝරල

 

25,441 Viewers

6 Comments to “චන්ද‍්‍රිකාගේ ජාතික සංහිඳියා ව්‍යාපෘතිය සහමුලින්ම අසාර්ථකයි.. රජයේ මුදල් කෝටි ගාණක් වාෂ්ප වෙලා..”

  1. ඩපයා says:

    මෙව්වා උසාවියේ ඔප්පු කරලා මුන් සෙට් එකම සදහටම හිරේ දමලම කතා කරානං මීට වඩා වටිනවා. මොකද මුන් ගැන මොන මගුලක් කිව්වත් වැඩක් නැහැ මුන් කොරපු වරදවල් වලට මුන් එකෙක්වත් කවදාවත් හිරේ යන්නේ නැත්තන්. පස්සේ නිකන් පච වෙන එක විතරයී වෙන්නේ.

  2. සමන්කුමාර says:

    මේ මුදල් වහාම අයකරගත යුතුයි විස්කි මැඩම්ගෙන්.

    • JOY says:

      සංහිඳියා ව්‍යාපෘති වෙනුවෙන් කියා චන්ද්‍රිකා ජනපතිනියට සහ මනෝ ගනේසන් ඇමතිවරයාට ප්‍රකෝටි ගණනින් මුදල් වෙන් කළා…මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාගේ අදහස් නිවැරදි බව අපි අනුමත කරමු
      චන්ද්‍රිකා සහ ගනේෂන් කලේ දෙමළ ජාතිවාදය පතුරවමින් කදුරටේ දෙමළ කොළණි ගොඩනැගීමයි ..උතුරේ දෙමල ජාතිවාදී බෙදුම්වාදී දේශපාලුවන්ට සහය දීමයි ..මෙවැනි කපටි වංචාකාරන් අපේ රටේ දේශපාලන කිරීම නිසා රටට සිදු වූයේ ලොකු විනාශයක්
      මේ දෙදෙනාම දේශපාලනය මුවාවෙන් තමන්ගේ මඩීය තර කර ගත් නරුමයින්.. . ගනේෂන් කියන්නේ මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදී පිරපාකරන්ගේ දෙපා ලෙව කෑ වසලයෙක් ..ඔහු හදන්නේ වතු දෙමළ නායකයා වී උඩරට ඔහුගේ පාලනයට යටත් ගන්න ..චන්ද්‍රිකා විස්කි බෝතලේට ඕනෑම බලු වැඩක් කරන බේබද්දියක් ..මොවුන්ට ප්‍රකෝටි ගණනින් මුදල් ලබා දීම මෝඩකමක් ..මේ මුදල් නැවත ඔවුන්ගෙන් ලබා ගත යුතුයි
      චන්ද්‍රිකා සහ ගනේෂන් අපේ රටේ දේශපාලනයෙන් සදහටම නෙරපා දැමිය යුතුයි මොවුන් රටට සාපයක්

  3. සොලමන් ඩයස් says:

    ඔය ඇත දෙක පෙන්නලා කියන්නේ මෙන්න ඒ කාලෙත් මගේ එකේ සයිස් එක කියලද?, ගොන් හරක් දෙන අවුරුදු 5 ක් තිස්සේ කෝටි ගානක් මහාජන මුදල් ගිලපු එකයි සිංහල ජාතියේ ප්‍රවුඩ ඉතිහාසය විනාස කල එක විතරයි කලේ,

  4. Robert says:

    චන්ද්‍රිකයි මොන්ගලයි “නැති අසමගියක් මවාපාලා, තිබ්බ සමගියත් නැතිකලා”.

  5. Robert says:

    මෙම කාර්යාලයෙන් තමයි බෞධ්දකමට සහ සිංහලකමට අපහාසවෙන නාට්‍ය, වාර්තා වැඩසටහන් සහ කෙටි කථා නිර්මානයකලේ.

Main News