රාජිතට පපුවේ අමාරුව හැරී ඇත්තේ දෙදිනක් චන්ද‍්‍රිකා සමග ඇගේ ගෙදර ඉදලා..

December 28, 2019 at 12:02 am | lanka C news
රාජිතට පපුවේ අමාරුව හැරී ඇත්තේ දෙදිනක් චන්ද‍්‍රිකා සමග ඇගේ ගෙදර ඉදලා..

අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත්කර තිබියදී හිටපු ඇමැති රාජිත සේනාරත්න හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය විසින්ද සඟවාගෙන සිට ඇති බව වාර්තාවෙයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් මේ බව කියා සිටියේය.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සිටින ටොරින්ටන් නිල නිවසේ රාජිත සේනාරත්න මහතා සැඟවී සිටිට තොරතුරු ඇතැයිද උන් වහන්සේ පැවසූහ.

හෘදයාබාදයක් යයි කියමින් පසුව නාරාහේන්පිට පුද්ගලික රෝහලකට ඇතුළු වී ඇත්තේ එහි සිට යයිද හිමියන් පැවසූහ.

මේ අතර ඔහු රෝහල්ගත කිරීමට ගෙන ආ වාහනය පැදවූයේ පාර්ලිමේන්තුවේ ඉහල ධුරයක් දරන්නෙකුගේ රියදුරෙකු විසින් යයිද වාර්තා වෙයි.

220 views

29 Comments to “රාජිතට පපුවේ අමාරුව හැරී ඇත්තේ දෙදිනක් චන්ද‍්‍රිකා සමග ඇගේ ගෙදර ඉදලා..”

  1. Eiffel says:

    සමබර එක්කෙනාගෙ රියදුරාද…?

  2. n.s fasions kurunegala says:

    kathanayaka – potti – sajith

  3. ආරංචියක් තියෙනවා විස්කි නෝනා තදට බිලා හිටිය ..කියලා says:

    ආරංචියක් තියෙනවා විස්කි නෝනා තදට බිලා හිටිය ..කියලා. . අසනිපෙට හේතුව කියල ඇදේ කඩ එකේ ලියලා තිබුනලු. හදිස්රාසියට ජිතට වැරදි තැනකට ඔබලාලු නේද හුටන්.

  4. ගරසරප says:

    හිතේ දුකට කුනුවෙන්න ගහන්න ඇති දෙන්නත් එක්ක එකතුවෙලා.

  5. ජඹුරේවෙල චන්දරේ says:

    ජඹුරේ චන්ද්‍රිකාගෙ ගෙදර දොරේ යතුරු හිලෙන් බලාගෙන හිටියද ?

  6. Person. says:

    Aya esay nam sakakaruwekuta danagenama rakawaranaya laba deema lanka danda neethi sangraye yatathe waradaki.

  7. වැරදි ගෙදරක නේ හැංගුනේ රාජිත වලවිවක එකෙක් නෙවෙයි කියලා නිදාගන්න දීල තියෙන්නේ බිමලු කුඩමිමාගේ සැලකිලි තමයි වෙලාතියෙන්නේ ඒ නිසා හැදිච්ච ආතතිය මිසක් වෙනමොකවත් නෙවෙයි රිමාන්ඩිවෙන්න බයගුල්ලාට චන්ද්‍රිකා එක්ක ඔටිටුවෙන්න හයියක් නැහැ

  8. ඔටුවා says:

    රාජිතලා, චතුරලා අන්තිම අන්තිම දක්ෂයෝ. උං කවදාවත් අහුවෙන්නේ නැහැ. රටටම කෝචෝක් කරන හැටි බලන්න ලස්සනයි.

  9. Ranjith Dubai says:

    එහෙමනං මොහුට වැලදිලා ඇත්තෙ සමාජ රෝගයක් මිස හෘද රෝගයක් නොවේ.

  10. hathrusinghe says:

    boru sanwidana atawagena jambure dussilaya wage daha dolos denek sanga parapurata awaman karanawa. thopa weni parajika wechcha ewun nisa apata buddagamath epawela wal weda, surawa balukam, DESPALANAYA nokara bana bawana karanawa. boru weerayo wenna epa. mawpiyanuthwndinawa neda. apagatha wenawa sure. beri nam siura arinawa nodomakin