චන්ද‍්‍රිකාගේ ලේකම් ඇගේ මුහුණටම බැණ වදී.. අත්තගල්ල ශාඛා සමිතිය දිනා පෙන්වන්නැයි කියයි..

November 1, 2019 at 12:40 pm | lanka C news
චන්ද‍්‍රිකාගේ ලේකම් ඇගේ මුහුණටම බැණ වදී.. අත්තගල්ල ශාඛා සමිතිය දිනා පෙන්වන්නැයි කියයි..

සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගත් තීරණයට අත්තනගල්ලේ බණ්ඩාරනායක හිතවාදීහු විරෝධය පළකරති.

කුමාරතුංග මහත්මියගේ සම්බන්ධීකරණ ලේකම් ජස්ටින් නවරත්න මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පිරිසක් ඊයේ ඇය හමුවී සිය විරෝධය පළ කර ඇත.

සිය නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ආ පුද්ගලයාගේ පුත්‍රයා සමග සන්ධාන ගතවීමට අත්තනගල්ලේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට කෙසේවත් නොහැකි බව ඔවුහු කුමාරතුංග මහත්මියට පෙන්වා දී ඇත.

එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරණායක මහතා බිහිකළ පක්ෂය සිරිකොත ගේට්ටුවෙ එල්ලීමට මෙරට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඉඩ තබන්නේ නැති බව ද ඔහු කුමාරතුංග මහත්මිය හමුවේ පවසා තිබේ.

හැකිනම් නිට්ටඹුව රුවන්පුර ශාඛා සමිතියේ බලය අත්පත් කරගෙන පෙන්වන ලෙස චන්ද්‍රිකා මහත්මියට ඔහු අභියෝග කර තිබේ.

– repoter

63 views

17 Comments to “චන්ද‍්‍රිකාගේ ලේකම් ඇගේ මුහුණටම බැණ වදී.. අත්තගල්ල ශාඛා සමිතිය දිනා පෙන්වන්නැයි කියයි..”

  1. dharme says:

    ehenan unversity study karana kaledi Bandaranayaka matiniyata knuharupen banimin cominist party ekata sambanda lanka jatika sisa sangamayata wada kala avek kohomaDA WADABALANA SABAPATI WUNE s.l.f.p EKE.

  2. Nim says:

    ME PEN THURAYA
    PRADARSANAYA KIREEMA
    WEKUMARA THUNGA
    UTHUM SAHODARAYA TA
    KARANA APAHASA YAKI

    OHUGE ADAHANA YA MOHOTHE
    NEDAHAS CHATHRASRA YEDEE
    ME GANI DUNNA PRATHKCHCHAWA.

  3. SLFP yer says:

    APE MADAM TA JAYAWEWA

  4. NAK says:

    Annibel has only one ambition now and that is to bring her off spring in to politics so that they can continue their family legacy!!!
    Other than that she is not bothered about what happens to the country.

  5. Sirisena Yatawara says:

    CBK is in and out of UNP since 2005 day MR become President of Republic of Sri lanka.
    She has MOU with UNP since then .
    She(CBK) is advocated by Federalism of Tamil homeland for that Tamil speaking people of World. One day Indian has to address to CBK that role played against Indian Republic, if she permitted live more years to come in this universe !! by $$$$?

  6. Sirisena Yatawara says:

    CBK is in and out of UNP since 2005 day MR become President of Republic of Sri lanka.
    She has MOU with UNP since then .
    She(CBK) is advocated by Federalism of Tamil homeland for that Tamil speaking people of World. One day Indian has to address to CBK that role played against Indian Republic, if she permitted live more years to come in this universe !! by $$$$?
    The citizens of Lankan has to know that CBK is traitor of Island nation.She rule and ruin our people 11 years of Banadarake clan of political cronyism. She has totally Lost that she call of father and mother heredity of that SLFP ownership?

Main News