චන්ද‍්‍රිකාගේ වැඩපිලිවෙල ගැන රටම ප‍්‍රිතියෙන්.. ගෝටාභයට අන්තිම ඇණය 16 වැනිදා ගහනවා..- වෙල්ගම

November 4, 2019 at 3:00 pm | lanka C news
චන්ද‍්‍රිකාගේ වැඩපිලිවෙල ගැන රටම ප‍්‍රිතියෙන්.. ගෝටාභයට අන්තිම ඇණය 16 වැනිදා ගහනවා..- වෙල්ගම

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ වැඩපිළිවෙළට රටපුරාම ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් හිමි වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ නායකයින් ඒ හේතුවෙන් බියපත් වී සිටින බව ද ඔහු සඳහන් කළේය.

එනිසා කුමන බාධක පැමිණිය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමේ කටයුත්ත අත්නොහරින බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීමට නම් පොහොට්ටුව පරාජය කළ යුතු ම බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ සිය හිතවාදීන් පිරිසක් සමග පැවති හමුවක් අමතමිනි.

ගෝටාභය රාජපක්‍ෂ පරාජය කරවීමේ අවසාන ඇණය 16 වැනිදා ගහන බවද ඔහු එහිදී තව දුරටත් පැවසීය.

55,412 Viewers

38 Comments to “චන්ද‍්‍රිකාගේ වැඩපිලිවෙල ගැන රටම ප‍්‍රිතියෙන්.. ගෝටාභයට අන්තිම ඇණය 16 වැනිදා ගහනවා..- වෙල්ගම”

  1. kamal says:

    Thoge pana nathi ane gahapiya chandrikage polmatta walata thppahi awalama makabawiya

  2. dev says:

    Umbala dan history

  3. Sadda says:

    Me pissa muhuda beli katuwen ihala hindanna hadanawa. Karalama balapanko.

  4. suminda says:

    THAMUSETA NAYANA KUMARIWA MATHAKADA????. WALATHTHUWEK THAMUSE HALLO….. DESHAPALANETA THIYAA.. GEKATA WADDA GANNA WATINA EKEK NEME THAMUSE.

  5. කිරිමෙල් says:

    දැනට අැන කීයක් විතර ගහලද? තව එකයිද ඉතිරි වෙලා තියෙන්නෙ! සොරි මෑන්, එහෙනම් මදිවෙයි.

  6. ලෙබ්බේ says:

    ලොකු ඇන දෙකක්ම අපි ලැහැස්ති කරලා තියන්නම් වල්ගමටයි, අනිබල් ටයි දෙන්නටම එක පාර 16 වෙනිදා රෑට බස්ස ගන්න පුළුවන් විදියට, චන්දෙදිලා ඉවරවෙලා නාගෙන හිටපල්ලා,

  7. Gamini says:

    Wal Gama

  8. crazy says:

    stupid traitor…

  9. perera says:

    මු මොකෙක්ද මන්ද බුද්දික.ගැනි නු පස්සේ යන එකෙක් ..ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරි තැන තියෙන්නේ …උබ ට හරි තැන ගණිකා මඩම්..චන්දද්‍රිකා ගේ තැන එංග්ලන්ඩ් …මොකද්ද මුන්ගේ වෛරය රට ගැන හිතපිය ,,

  10. Rata Wenuwen says:

    වල්ගමයෝ උඹේ ඇනේ මොටවෙලා අනිබලාගේ ගුලට වත් බස්සන්න බැහැ බන්, තවත් කතා කුමටද අප්පා

  11. Saradiel says:

    වෙල්ගම චෞර රැජින සමග එක් වී අපේ රට විනාශ නොකර දේශපාලනයන් සමුගත්තොත් මුළු රටම සතුටු වෙයි
    කරුණාකර වෙල්ගම ,චන්ද්‍රිකා දේශපාලනයෙන් ඉවත් වෙයව් එක තමයි රටේ මහජනතාවගේ එකම ඉල්ලීම

  12. kaluthara Putha says:

    Kiyanna kisi deyak na Welgama. Oyata chandaya dipu eka gana kangatu wenawa arenna. Oyagei oyage puthagei dehspalana jiwithawalata ayubowan wewa.

  13. varanasi says:

    Which country are you talking about? Cannot be Sri Lanka!

  14. වෙල්ගමට අන්තිම ඇණය 16 දාම ගහනවා says:

    ප්‍රබා සොහොනේ සිට අද දුක් වෙනවා
    එදා වැඩය වැරදුන කියල ලත වෙනවා
    රටම ප්‍රීති කරනට ගෝඪ නැගිට එනවා
    ගෝඪ අන්තිම ඇණය 16 දාම ගහනවා

  15. උපාසක says:

    අත්තනගල්ල දිනාගන්න බැරිඋන මැඩම් ගැන නේද මේ කියන්නෙ ආයිබෝවං

  16. Anoosh says:

    Hon. Welgama is a senior member of SLFP. Therefore, SLFP will support Hon. Welgama as he who is keen in safeguarding SLFP party. He should be the future leader of SLFP. Hon. Maithree and Maithree YALUWAS destroyed SLFP by supporting SLPP.

  17. Ranjan says:

    Muntta Pissu. They can muster around 10,000 votes.

  18. Ranjan says:

    Why are you waiting. Either join UNP or give up politics. SLFPers will not like these UNP fellows.

  19. MD says:

    Dadda Dada Walgama dada chandri dada Patta dada Gembo dada🐸baka baka dada

  20. Raterala says:

    චෞර රැජින යි වල්ගමයි UNP එකට කඩේයන්නේ රාජපක්ෂ පවුල සමග ඉරිසියාවෙන බව මෙි රටෙි පොඩි ළමයි පවා දන්නවා පාදඩ බල්ලො .

  21. Ga says:

    16 venakan hitukoo
    Kelavala malavala Danna.

  22. Perera says:

    you idiot day dreaming.

  23. මූට නාඩි වැටෙනවානම් ඇති.දෙසපාලනයේ අවසන් ජවනිකා කිහිපය .

  24. Jay says:

    Ane modayo api 16 venakan inne ubalava gedara yavanna.

  25. සයිබර් නානා says:

    ඒ කොහොම උනත් වල්ගමගෙ ඔය ඇණේ ඔය නෝනගෙ ගැහුව නං ඒක අන්තිම ඇණ ගැහිල්ල වෙන්න ඉඩ තියෙනවා

  26. gobbaya says:

    Mr. Walgama, anthimata oyata ithuruune Chandrika withrayi!
    Oyage walkamata hariyanna Nayana Kumari wath ekathukara ganna.

  27. Tikiri says:

    Thoge anaya gahapiya oya ganige puke para balla.

  28. ගොට්ටා says:

    වල්ගමය තියා සක්කරයා ආවත් රැළි වැටිලා වේලිලා හම ඇදිල තියන ඇනිබලගෙ එකේ දැන් ඇන ගහන්න බැහැ. එක බැරි නිසා මු දැන් ට්‍රයි එක රාජපක්ෂ ලට වත් ඇන ගහන්න පුලුවන්ද කියල බලන එක. චන්දෙන් පස්සේ ඇනේ ගහගනින් පුකේ.

  29. ranjithf says:

    මම දොම්පෙ දෙකටන පදිංචි කාරයෙක් අපේ පැත්තෙ නම් දැන් මෙයාලට දෙන අය හොයාගන්න එක හරියට කලුනික හොයනව වගේ

  30. chandapala says:

    වෙල්ගමට ආයෙ කිසිම දවසක බැරිවේලාවත් පාර්ලිමේන්තුවේ පස් පාගන්නවත් ලැබෙන්නේ නෑ අයුබෝන් . බොරුද මන් කියන්නේ.

  31. silva says:

    මේ එක වේස කුහක බල්ලෙක් මේ වෙසිත් එක්ක එකතුවෙලා

  32. don says:

    You also book a air plain ticket to go to London with lunatic women on 17th early morning.

  33. Nihal says:

    Miserable idiot and queen of burglary in action

Main News