චන්ද‍්‍රිකාගේ සමුළුවට ගිය සියළු ශ‍්‍රීලනිප සංවිධායකයන් ඉවත් කෙරේ..

November 6, 2019 at 12:00 pm | lanka C news
චන්ද‍්‍රිකාගේ සමුළුවට ගිය සියළු ශ‍්‍රීලනිප සංවිධායකයන් ඉවත් කෙරේ..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් ඊයේ දින කොළඹ දී පවත්වන ලද සමුළුවට සහභාගීවූ සියලුම ශ්‍රීලනිප සංවිධායකයන් ඉවත් කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

ඒ වෙනුවට වැඩබලන සංවිධායකවරුන් පත් කිරීමටද මධ්‍යම කාරක සභාව විසින් තීරණය කර තිබේ.

එම පක්ෂයේ වැඩබලන සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති මධ්‍යම කාරක සභාවේ දී මෙම තීරණය ගෙන ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම මධ්‍යම කාරක සභාවට සහභාගි විය.

34,296 Viewers

10 Comments to “චන්ද‍්‍රිකාගේ සමුළුවට ගිය සියළු ශ‍්‍රීලනිප සංවිධායකයන් ඉවත් කෙරේ..”

  1. Jana says:

    Satellite nonage den tiyana muna danna. e kale ewa den invalid.

    • 🌷 ප--ක්‍ෂය නාමිකයි පොහොට්ටු සිතදුන් 🌷 says:

      ශ්‍රී–කියන නාමය මුලට තියා පන’දුන්
      ල–ක්දිව සැමට ‘අත’ ලකුණ හඳුන’දුන්
      නි–දහස් රටට සිරිමා මැතිනිය හද’දුන්
      ප–ක්‍ෂය නාමිකයි පොහොට්ටු සිත’දුන්

  2. Anoosh says:

    Hon. Sisirisena is Podu Apekshaya, and Dayasiri is not original SLFP. How can these people decide. Former Chandrika who is original SLFP should decide on this. Keep it up Hon Chandrika.

    • varanasi says:

      handrika is not original for SLFP either. She moved out with Vijayaand formed Sri lanka Mahajana party, in whch “Kunu Datha” was also a founder!

      • Spirit says:

        චන්ද‍්‍රිකාගේ සමුළුවට ගිය සියළු ශ‍්‍රීලනිප සංවිධායකයන් ඉවත් කිරීම කාලෝචිත ක්‍රියාවක් ..අපේ රට ජාතිය විනාශකිරීමට උත්සාහ දරන චෞරරැජිනට සහය දක්වන්නේ ඇය වගේම කම්බා හොරු රැලක් ..මෙවැනි පුද්ගලයින් දේශපාලයෙන් සදහටම නෙරපා දැමිය යුතුයි

  3. praba says:

    නියම තීරණයක් අරගෙන තියෙන්නේ. මේ ගෑනිවත් අයින්කරල දමන එක හොඳයි. එක්සත් ජාතික පක්ෂෙට කඩේ යන හැතිරි. මේකි මේ වෛරයෙන් ඉක්මනටම මැරිල ගිහිං අපායේ ඉපදේවී. මෝඩ ගැෑනි

  4. Rojer says:

    Please do it ASAP let Chaura to go where she belongs with her handful of supporters as before:
    She never supported SLFP candidate since left office
    20She never supported SLFP candidate since left office
    2005- left the country came back week before election
    2010- supported unp candidate Fonseka
    2015- famous Yahapala candidate MS
    2019- UNP again
    Look at who were at her SLFP saving meeting all UNPers Rahitha Mangala Arjuna etc with their supporters are they SLFPers? Who is saving who?
    People are not fools as she this woman thinks
    Let her to jump to UNPers hands and then go where RP gone

  5. Ariyathilaka says:

    පර හිස ඇති කෙස් ගස මහතම දැකුම,
    තම ඇස පරාලය නොපෙනෙයි හරි පුදුම,
    කලියුග කාලයට මේ ලෙස විය යුතුම,
    සිතුවිල්ලටම බරවී ලමු අස්වැසුම

    සිඳු දිය තුලින් ඇති කර ගන්නා ලවණ.
    දිය කර හරිනවා මුල් වූ දෙය කරණ,
    මැති සබයෙහි තම හිමි ආසන වරුණ,
    ලැබ ගත් සැටි බලනු කරවා ස්මරණ

  6. sathya says:

    There is no SLFP now
    Why to struggle?

  7. Dinesh says:

    Ranil is the best man, he will win this time

Main News