චන්ද‍්‍රිකාගේ ‘1 ශ‍්‍රී ලංකා’ එලි බහී.. ශ‍්‍රීලනිප නායකත්වය අතහරන්නැයි ජනපතිට කියයි..

November 27, 2018 at 6:48 pm | lanka C news
චන්ද‍්‍රිකාගේ ‘1 ශ‍්‍රී ලංකා’ එලි බහී.. ශ‍්‍රීලනිප නායකත්වය අතහරන්නැයි ජනපතිට කියයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට තව දුරටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය දරන්නට නොහැකි නම් එය වහාම වෙනත් පුද්ගලයෙක් වෙත බාර දෙන ලෙස ඉල්ලා සිටින බව කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්දදාස මහතා පවසයි.

අද ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයා රට පුරා අනාථ වී ගොස් ඇතැයිද ඔහු සදහන් කලේය.

‘1 ශ‍්‍රී ලංකා’ සංවිධානය විසින් කොලඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීවේය.

මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති ධුරය දුන්නේ ශ‍්‍රීලනිපය ශක්තිමත් කිරීමට යයි කීවද රාජපක්‍ෂ මහතා පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම තුල පාක්‍ෂිකයා අන්ත අසරණ වී ඇති බවද එම මාධ්‍ය හමුව අමතමින් තවත් කිහිප දෙනෙකු අදහස් පල කලහ.

54 views

25 Comments to “චන්ද‍්‍රිකාගේ ‘1 ශ‍්‍රී ලංකා’ එලි බහී.. ශ‍්‍රීලනිප නායකත්වය අතහරන්නැයි ජනපතිට කියයි..”

  1. බන්ඩා says:

    1094-2005 චන්ද්‍රිකා පාලන සමයේ ආර්තික වර්ධන වේගය රින (-) අගයක් ගත් බවත්, දිගින් දිගටම පැය ගනනක් දිනපතා විදුලිය කැපූ බවත්, කොටි ත්‍රස්තයන් බලවත්වී හමුදා කඳවුරු හැර මුලු උතුර හා නැගෙනහිර අල්ලා ගත් බවත්, නිති පතා සොල්දාදු මිනී දකුණට ආ බවත් එවැනි මූසල වක වානුවක් කවරදාකවත් නොතිබූ බවත් අද තරැණ⁣ තරැණියන් දන්නේ නාහැ….

  2. Sumane says:

    Dan Sri Lanka ekn pohottuwata panapu ewunge manthreekam ahosi karanna puluwanne. Kohomath pohottuwayi Sri Lanka ekeyi asana sanwidayakayo dennek nisa degolloma paradayi

  3. parakum says:

    Api 1956 sita Sinhala Kala HULANG bewa. (Eat Sinhala & drank AIR)

  4. HODA PUTHA says:

    Lon Helichcha Naki hama…. Makabewila palako……..

Main News