චන්ද්‍රිකාට මල පනී.. ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් පෝලිමට අමතමින් දිගට හරහර දෙසයි..
October 21, 2017 at 11:20 am | lanka C news
මෑතකදී ශ්‍රීලනිප අත්තනගල්ල ආසන සංවිධායිකා ලෙස පත් කරන ලද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මේ දිනවන දැඩි නොසතුටකින් පසුවන බව වාර්තා වෙයි.
තමනට පත්වීම දුන් දිනයේදීම ආනමඩුව සංවිධායකයා ලෙස වයඹ පළාත් සභා මන්ත්‍රි ආනන්ද සරත් කුමාර පත් කිරීම සම්බන්ධයෙන් ඇය මෙසේ නොසතුටින් සිටී.
ආනමඩුවේ පාසැලක ගුරුවරියක් දණ ගැස්වී යයි චෝදනා එල්ල වී ඇති මෙම පුද්ගලයාට ශ්රීළනිප සංවිධායක ධුරයක් ලබා දීමත් ඔහු ජනප්‍රිය පුද්ගලයෙක් යයි සන්ධාන මහ ලේකම්වරයා පවසා තිබීමත් නිසා හිටපු ජනාධිපතිනිය මෙසේ කෝපයට පත්ව සිටිතැයිද වාර්තා වෙයි.
අදාල ප්රශ්නය ගැන සාකච්චා කිරීමට ජනාධිපතිවරයා මුණ ගැසීමට උත්සාහ කලත් ඊට වෙලාවක් නොලැබී යාම නිසාද ඇය තවත් කෝපයට පත්ව සිටී.
මේ තත්වය මත හිටපු ජනාධිපතිනිය විසින් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් අමතමින් තදබල ලෙස දොස් පවරමින් සිටින්නේ යයිද දැනගන්නට ඇත.
ane oya yannakoooooo……..
ඇනිබලාට නිවාගෙන සැප ලැබේවා
තොට මලපැන්නට අපට කමක් නෑ යක්ෂනියේ, හැබැයි මතක තියා ගනින් අපට මල පැනල තියෙන්නේ තෝත් එක්ක අපේ රටට කරපු විනසෙට!
අනේ පව් .හොරගොල්ලේ ලමාතැනිට .දැන් හොරගොල්ලේ කීකරු දාසයා සිරිසේන ව මුණ ගැසීමට වත් අවස්තාවක් නොලැබී ඇත
ලැජ්ජයි නේද ? නරකද දැන්වත් දේශපාලනයෙන් සමු අරන් පල්ලියේ මහලු මඩමකට ගියොත්
Sarath Kumara kawda? Chandrika kawda? Sarathaya kale teacher kenekwa dana gassuwa witharai. Chandrika ehemada mulu ratama dana gassanna haduwane.
අතේ සතේ නෑ, අත දිගහැර වියදම් කරන්න මදි කියා චන්ද්‍රිකා, හොරගොල්ල කැබලි කර විකුණයි..
ඒ කියන්නෙ මුන්දා ඒ තරමටම විස්කි වලට ඇබ්බැහිවෙලා.
ආණමඩුවත් අත්තනගල්ලත් එක සමාන කිරීමේ වැරැද්දකුත් නැත.මේ දෙක එකතු වූ විට පක්ෂය දණ ගස්වන්නට වෙන මොකුත්ම ඕනෙත් නැත.කොන්දොස්තර ජනප්‍රිය වන්නේ එවිටය.
හරිදේට හරි කියන්න බැරි සින්හලයෝ..
මම දන්නෑ අන්ඩුවට සම්බන්ද කීනෙදෙනෙක් ඒ පත්වීමට විරුද්ධව පෙනී හිටියද කියල.නමුත් පක්ශේ ලෙකම් ඒක නිවැරදී කියල තියනවලු.අපි චන්ද්‍රිකාගේ දේශපාලන භාවිතාව එක්ක එකගද නැද්දයන්න වෙනමම දෙයක්. ඒත් ඇය රටේ බහුතර ජනතාවක් විරුද්ධදේ වෙනුවෙන් පෙනී සිටිද්දී මෙකේ මිනිස්සුන් ඒවෙලාවෙත් ඇයට බනිනවා.ඇත්තටම මේඅයගේ උවමනා වරටට යහපතක්, පූර්වාදර්ශයක් දෙන්න නෙවෙයි,තමුන්ගේ විරුද්ධවාදියාගේ නමඇසුන සැනින් බැනලා පලිගන්නයි.