චන්ද‍්‍රිකාට ලොකුම දඬුවම අද දෙයි.. ශ‍්‍රීපනිප සාමාජිකත්වයෙන්, අනුශාසකත්වයෙන් පන්නා දමයි…

November 5, 2019 at 10:40 am | lanka C news
චන්ද‍්‍රිකාට ලොකුම දඬුවම අද දෙයි.. ශ‍්‍රීපනිප සාමාජිකත්වයෙන්, අනුශාසකත්වයෙන් පන්නා දමයි…

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසක තනතුරෙන් ඉවත් කරනු ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

අද දිනයේ කැඳවා ඇති එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවට මෙම යෝජනාව ඉදිරිපත් කර සම්මත කරගනු ඇති බවද වාර්තා වෙයි.

ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිකව තීන්දු කර තිබියදී අනුශාසිකාව ලෙස ඇය එම තීන්දුවට පිටින් කටයුතු කිරීම හේතුවෙන් මෙම විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

මේ අතර අද පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් සමුළුවක් කැඳවා ඇති අතර එයට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඒ සදහා ප්‍රධානත්වය දෙයි.

මෙම සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී සහාය දීමට විරුද්ධවයි.

139 views

16 Comments to “චන්ද‍්‍රිකාට ලොකුම දඬුවම අද දෙයි.. ශ‍්‍රීපනිප සාමාජිකත්වයෙන්, අනුශාසකත්වයෙන් පන්නා දමයි…”

  1. Criminal says:

    මහින්ද මහත්තයට පුලුවන් උනානං නිදහස් පස්සේ බින්දුවට බස්සලා රට වටේ පොහොට්ටුව ප්‍රචාරණය කරන්න , චන්ද්‍රිකාටත් ඒහා සමානම තමන්ගේ මතය රටට ඉදිරිපත් කරන්න.

    • NuwanJ says:

      පුලුවන් හැබැයි වෙන පක්ෂයක් හදාගන ‌හෝ සවාධීනව ශ්‍රී ලංකා ඒක තීරණයක් ුඅරන් ඉවරයි ‌ගේඨාට සහය ‌දෙන්න ඒ මතයට ඒක්කෙනෙකුට විරුද්ධ ‌ෙවෙන්න බෑ

    • Saibal says:

      Aneee palayan Yakooo yanna . Rata kapu doper…

    • කිරිමෙල් says:

      SWRD බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ට පුළුවන්වුණා වගේම එජාපෙ බිංදුවට බස්සල රට වටේ අත ප්‍රචාරණය කරන්න , මහින්ද මහත්තතයටත් ඒ හා සමානම තමන්ගේ මතය රටට ඉදිරිපත් කරන්න පුළුවන්වුනා.
      👋👋👋👋👋👋🌷🌷🌷🌷🌷🌷👍👍👍👍

    • Hoo !!! says:

      සිකෙන් පුනා 🤣🤣🤣

    • pal says:

      Hello Criminal ,

      Don;t you have a brain to think?

      You look to have got everything wrong. Remove your green glasses and think about what was happening to the country for last 4 years.

      I am also a strong UNP supporter , but they have become traitors after grate Lalith and Gamini were murdered.
      Now the TNA is with the rest of your UNP leaders.
      Just imaging what really took place.

  2. ගොනා says:

    විස්කි ඇන්ටි පර බැල්ලි. ඕකිට ඔහොම වෙලා මදි.

  3. siri says:

    what she has done to SLFP, MR given full support to Mam Sirimawo while CBK left party with some gangs.

  4. Nim says:

    CHAWRA RAGENA
    HORAGALLA TA WELA
    KASIPPU BOTHALA YAK
    GAHALA KALU SUŤTUWAK
    PATHTHU KARAGENA
    HEENA DAKKANAM
    TATA TA DROHI WANAWA TA WADA
    HODA NEEDA

  5. varanasi says:

    What Criminal the coward will never admit is when SLFP betrayed its voters when supporting UNP by joining hands with MS, MR and the clan was the only saviers of true SLFP. Chandrika can support UNP but not in the guise of a good samaritan who is all out to save SLFP!

  6. Sam says:

    එතකොට පක්ෂෙන් එපා කියද්දී පොහොට්ටු රැස්වීම් වලට ගිය අය ?

  7. ඇත්ත යථාර්ය says:

    මෙම පිස්සු විස්කි ‌නෝනා සහ වල් ගමයා ඇතුලු ‌දේශ ‌දොා්හින් ‌රැළ පක්ෂයෙන් ‌නෙරපා දැමිය යුතුය. ‌මොකා ‌මොනවා කළත් ‌ගෝඨාා අයිතිහාසික ජයක් ලබනවා.

  8. රජරැටියා says:

    මේ අම්මන්ඩිගේ දේශපාලනයෙන් අපේ රටට වැඩක් නැහැ. අපේ බදු මුදලින් නඩත්තු කරන හොල්මන් මේවා. අපේ රටේ දේශපාලනය අවුල් කරන මේ හොල්මන දේශපාලනයෙන් ඈත් කරන්න විදියක් නැද්ද ?

  9. praba says:

    මහින්දට ඉස්සර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැනල ගිහිං එක්සත් ජාතක පක්ෂෙත් එක්ක ආණ්ඩු කලේ කව්ද? ඒ මේ ගෑනියේ අනුදැනුම හා එකඟතාවය මත නේද? එතකොට පොහොට්ටුව හැදුනෙ කොහොමද. ඒතාබද්ධ විපක්ෂෙ අයට ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ හිටපු නියම ශ්‍රී ලංකා කාරයින්ට සිදුවූ අසාධාරණය නිසයි පොහොට්ටුව බිහිකලේ. ඒකට චන්ද්‍රිකා සම්බන්ධ නැද්ද. කව්ද මෛත්‍රී මහත්තයා පොදු අපේක්ෂක කිරීමට උදව්කලේ. අනේ මොවුන්ට මේවා අමතක වෙලාද? මේ ගෑනි කවදත් රාජපක්ෂලා දිනනවාට කැමැති නැහැ. ඒක තමයි මේ දගලන්නේ. වැඩිය දගලන්න එපා. ඔය කව්රු ඉවත් වුනත් ගෝටභය එනවා.

  10. Anoosh says:

    Main reason for the Former President Chandrika do not like to be a member of SLFP was due to Dirty Dayasekera being general secretary of the party. Therefore, she has decided to serve under a new party. Still Dayasiri has not climbed the stage of SLPP, due to hoo hoo uha………… What else there to speak.

Main News