චන්ද‍්‍රිකාත් ඉල්ලා අස්වේ…

November 20, 2019 at 12:00 pm | lanka C news
චන්ද‍්‍රිකාත් ඉල්ලා අස්වේ…

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් දරන ලද ජාතික සමගිය හා සංහිඳියා කාර්යාලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඇය විසින් සහාය දෙන ලද සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණයෙන් ලද පරාජයෙන් පසු මෙම තීන්දුව ගෙන ඇත.

මෙම කාර්යාලය ආරම්භ කරන ලද්දේ 2015 වසරේදී වන අතර එමගින් ජාතික සංහිදියාව ඇති කිරීම මූලික කරගෙන විවිධ වැඩසටහන් කරන ලදී.

65,785 Viewers

22 Comments to “චන්ද‍්‍රිකාත් ඉල්ලා අස්වේ…”

  1. නයා says:

    සංහිඳියාව කොරපු රඟේ මේ පාර චන්ද ප්‍රතිපල වලින් අපූරුවට පේනවා
    අර අලි සබ්‍රි මහත්මයා කිව්වා වගේ කනගාටු දායක ලෙස ධ්‍රැවීකරණය වූ ඡන්ද ප්‍රථිපලයක්.
    මේ උදවිය සංහිඳියාව කියලා කලේ සිංහලායාට වල කැපීම, සිංහලයා කොන් කිරීම. සිංහල සංස්කෘතියට බාධා කිරීම.
    ඡන්ද ප්‍රථිපලයෙන් පෙනුනේ ඒ සංහිඳියාවේ ප්‍රථිපල තමයි

    • හෙලයා says:

      සහතික ඇත්ත.

      • කල්පනා-සිඩ්නි says:

        චන්ද‍්‍රිකා එ’ල්ලලා අස්වුනා ද
        සමාවෙනු අකුරු මාරුවුනා ද
        සංහිඳියාව මා පිලිකුල් කරා ද
        සජිත් පක්‍ෂ බිඳියාම මං කරා ද

        • sky says:

          දෙමළ ජාතිවාදීන්ට සහය දෙමින් මියගිය මෙලෙච්චේද ලේ පිපාසිත පිරපාකරන් ත්‍රස්තවාදීයාට සර් කියමින් උතුරේ ජාතිවාදී ත්‍රස්තවාදී කොටින් සමග එක්වී අපේ රටට විනාශ කිරීමට චන්ද්‍රිකා ගත් උත්සාහය නිෂ්පල වීම ජාතියේ වාසනාවක් ..
          අපේ සිංහල ජනතාව මෙවර ජන්දයෙන් පත්කළ දේශප්‍රේමී නායකයා නව ජනපති ගරු ගෝඨාභය මහතා සිංහල ජාතිය ,සිංහල මාතෘභූමිය ,උතුම් බෞද්ධ දර්ශනය ආරක්ෂා කරන බව අපේ විශ්වාසයයි ..එයට නව ජනපති ගරු ගොථාභය මහතාට ධෛර්ය ,ශක්තිය තෙරුවන් සරණින් ලැබේවා ..
          මව් බිමට ජය වේවා!!! සිංහල ජනතාවට ජයවේවා
          චෞර රැජින ,චන්ද්‍රිකා වැනි දේශද්‍රෝහීන් අපේ රටි න් චුතවේවා

  2. No says:

    ලක්ශ ගනන් පඩි ගත්තා සන්හිදියාව කිය කියා

  3. 77 UNP says:

    මේ ආත්මාර්ථකාමී ගැහැණිය තම මුළු ජීවිතය පුරා ගත් සියලුම තීරණ සහ සිදුකළ ක්‍රියාවන් සම්පුර්ණයෙන්ම පෞද්ගලික වාසි තකා ගන්නාලද ඒවාය. ඇයගේ අතීතයෙන්ම එය සනාථකිරීමට සාක්‍ෂි ඕනෑ තරම් ගෙනහැර පෑමට පුළුවන. එයින් ප්‍රමුඛ එකක් නම් මේ රටේ ජනතාවගෙන් හරි අඩක් ඉතා ගෞරවයෙන් සලකන මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කෙරෙහි ඇති වෛරයයි. ඊට ප්‍රධාන හේතුව මේ චෞර රැජිණගේ හිතවතකු හරහා (තමුන්ටම) පවරණ ලද වෝටර්ස් ඒජ් හෝටලය පිහිටා ඇති අක්කර 200 ක් පමණ වන වටිනා ඉඩම ආපසු රජයට පවරා ගැනීමයි. තවත් සාක්‍ෂියක් නම් අනුර බණ්ඩාරනායක මහතාගේ අන්තිම කැමති පත්‍රය සොරාගෙන අස්ථාන ගත කිරීමෙන් පසු අනුර බණ්ඩාරනායක විසින් තමන්ගේ හිතවතුන්ට සහ ජාතියට අන්තිම කැමැත්තෙන් ලබාදුන් සියලුම දේ තමන් සන්තක කරගැනීමයි. මේ අහංකාර, ලැජ්ජා නැති, නූගත්, රදළ ගැහැණිය සියළුම ආයතනවලින් එළවිය යුතුය.

    • sura says:

      අහංකාර, ලැජ්ජා නැති, නූගත්, රදළ , kaamuka ගැහැණිය

      • Saradiel says:

        චෞර රැජිනගේ ප්‍රජා අයිතිය අහෝසි කරනු ..අපේ මව් බිමට පය තැබීමට ඉඩ නොතියනු ….ජනතාවගේ බදුමුදලින් යට විශාම වැටුප් ගෙවීම නතර කල යුතුයි
        යහපාලනේ සියලුම හොර මැති ඇමැතිලාගේ දේපල රාජසන්තක කල යුතුයි

  4. රජරැටියා says:

    මේ චන්ද්‍රිකා නෝනේ යන මගුළක යනවද ? අපිට බරක් නොවී. මේ අම්මණ්ඩි නඩත්තු කරන්නේ අපේ බදු මුදල්වලින්. දැන් අපේ රට ස්ථාවරයි. ආයේ දේශපාලන අවුල් ඇති නොකර යන තැනකට පිනක් දහමක් කරගන්න බැලුවානම් හොදයි.

  5. anoosh says:

    Hon. Lady is not satisfied with Democracy. Good Decision.

  6. UNP-GALIBBA says:

    පුහුමාන්නයෙන් උදම්වූ බඬාරනායක නමත් කෙලෙසූ චෞව්‍රර කුමාරිහාමී සංහිඳියාවට කෙලවූ මූසලී තොලොන්චි වෙයන් ???

  7. HENA says:

    මේ ආත්මාර්ථකාමී ගැහැණිය තම මුළු ජීවිතය පුරා ගත් සියලුම තීරණ සහ සිදුකළ ක්‍රියාවන් සම්පුර්ණයෙන්ම පෞද්ගලික වාසි තකා ගන්නාලද ඒවාය. ඇයගේ අතීතයෙන්ම එය සනාථකිරීමට සාක්‍ෂි ඕනෑ තරම් ගෙනහැර පෑමට පුළුවන. එයින් ප්‍රමුඛ එකක් නම් මේ රටේ ජනතාවගෙන් හරි අඩක් ඉතා ගෞරවයෙන් සලකන මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කෙරෙහි ඇති වෛරයයි.

  8. Saradiel says:

    රනිල් චන්ද්‍රිකා රටේ සාපය දැන් අවසානයි අලුත් රටක් අලුත් ගමනක් ජය ශ්‍රී

  9. Guna says:

    1994 wenakota U.N.P party samaga fight karanna kenek nathiwa hitapu welawe Chandrika nirbayawa idiripathwela nawatha SLPP ekata balaya aragena dunna ekama athi e pihiten thamai Mahinda la goda giye.dont forget history

  10. රටේ සංහිඳියාව වෙනුවෙන් හා තම පක්ෂය වෙනුවෙන් ඇය කර ඇති සේවය අතිවිශිෂ්ඨයි!

  11. අක්බාර් ලොක්කා says:

    ඩන්කන්ගෙ හොර ෂොට් එක්ක ප්‍රතිපලයක් තමයි චන්ද්‍රිකාගෙ උපත

    • Drunken the Alwis says:

      සමහරුනම් කිව්වෙ මේ නාකිච්චි සී. පී. ද සිල්වගේ වැඩක් කියල.
      මටවත්  සෙවල බණ්ඩටවත් ඔය කථාව මැරෙන කලුත් හරියටම දැනගන්ඩ බැරිවුනානෙ,
      ඒ කාලෙ DNA ටෙස්ට් තිබුනෙ නැති හින්ද.

  12. jayasiri says:

    huuuuuuuu huuuuuu huuuuuu

  13. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    දැන් ඔය මැඩම්ට තියෙන්නේ ජීවිතේ ඉතිරි කාලය හොරගොල්ල සමාධියට ගිහින් තාත්තගේ සහ අම්මගේ සොහොන් කොත් දෙස බලාගෙන ජීවිතයේ අනිත්‍යය (විස්කි නොබී) සිහිපත් කරන එකයි.

  14. අගලක් මොලේ තිබුඋනද මේ එල දෙනාට - නැති කම පෙන්නුවා කාලා ගූ රසට says:

    අගලක් මොලේ තිබුඋනද මේ එල දෙනාට – නැති කම පෙන්නුවා කාලා ගූ රසට
    මංගල එක්ක එකතුව කෙලියා රටට – අස් වෙලා වැඩක් නැහැ තෝ නර කාදියට

  15. කිරිමෙල් says:

    Don’t forget the history. Mahinda did all ground works for the defeat of unp in 1994. As Mrs B wanted CB to be imported and field as the candidate, Anura and Mahinda had to take a back seat. This is the history.

Main News