චන්ද‍්‍රිකා අත්අඩංගුවට ගන්නැයි කියයි.. පොලිසියේ බරපතල පැමිණිලි දමයි..

December 28, 2019 at 10:33 pm | lanka C news
චන්ද‍්‍රිකා අත්අඩංගුවට ගන්නැයි කියයි.. පොලිසියේ බරපතල පැමිණිලි දමයි..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගෙන් වමා පොලීසිය විසින් ප්‍රශ්න කළ යුතු බව පූජ්‍ය අක්මීමන දයාරත්න සඳහන් කරති.

වරෙන්තුකරුවෙක් සගවාගෙන සිටියේ යයි ප‍්‍රබල චෝදනාවක් එල්ල වන ඇය වහා අත්අඩංගුවට ගත යුතු යැයි ද උන්වහන්සේ කියා සිටියහ.

රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කර තිබියදී හිටපු ජනාධිපතිනිය ඇයගේ ටොරින්ටන් නිවසේ ඔහු සඟවාගෙන සිටියේ යයි වූ චෝදනා මත ඇයගෙන් වහා ප්‍රකාශයක් ලබාගත යුතු බවද උන්වහන්සේ සඳහන් කලහ.

අද පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

මේ අතර හිටපු ජනාධිපතිනියට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිලි කිහිපයක් ම යොමු කිරීමට සංවිධාන කීපයක් කටයුතු කරමින් සිටී.

114 views

11 Comments to “චන්ද‍්‍රිකා අත්අඩංගුවට ගන්නැයි කියයි.. පොලිසියේ බරපතල පැමිණිලි දමයි..”

  1. ජඹුරේවෙල චන්දරේ says:

    අක්මීනයෝ, උඹ දවල් හීන දකිනවද ? චන්ද්‍රිකා, රනිල් කියන අය කවදාවත් දඬුවම් ලබන අය නෙවෙයි. මේ අය බලය ඇතා හෝ නැතා යහතින් සමාජයේ ජීවත් වන අයයි. එතරම්ම බලවත් අය වෙයි. මේ අයව හිරේ දැමීම කවදාවත් වෙන්නේ නෑ…

    • වෙරිසොරි says:

      උඹ තාම නිදිද ?දැං ජඩ පාලනේ ඉවරයි. නැගිටහං. තොපේ ලොක්කො ලොක්කියො හිරේ යන්න බෑ.. ඈ.. ඈ .. ගගා ඇඳුමෙ චූ කර ගන්න හැටි බලන්න නැගිටහං.

    • මාතර සුනිල් says:

      ඒයි පාහර බල්ලා, අතිපූජ්‍ය බෞද්ධ භික්ෂූණ් වහන්සේ නමකට අපහාස නොකර හිටු!
      නැත්නම් උඹේ පාදඩ කොමෙන්ට් ඉවත්කර ගන්ඩ ඉල්ලා සිටින්ඩ වෙනවා.

    • jeppo ratata kodivinayaki says:

      අනේ මේ නොදන්න ගුල කථා නොකර නිකා හිටු. යකෝ උඹ දන්නෙ නැද්ද මෙි අම්මන්ඩිව වෝටර්ස් එජ් කේස් එකට වැරදිකාරියක් වෙලා රුපියල් මිලියන තුනක දඩයක් නියම වුනා කියල.

      උඹල වගේ ජෙපි වහල්ලුන්ට හැම මගුලක් ගැනම පේන කියන්න පුළුවන් හැබැයි ඡනදෙදි මිනිස්සු තොපිට ඡන්දෙ නොදෙන එක ගැන හැරෙන්න.

    • ඩපයා says:

      සත්තකින්ම. හැබැයී මුන්ව සදහටම හිරේ දැම්මොත් එහෙම නැත්තන් අර පාකිස්තානේ හිටපු ජනාධිපතිට වගේ මරණීය දණ්ඩනය දුන්නොත් ගෝටගේ ආණ්ඩුව මෙරට මහජනතාව අතර ඉතා ජනප්‍රිය වෙනවා අනිවා. හැබැයී මහින්ද එවැනි දෙයක් කොරන්න ඉඩ දෙන්න තියෙන සම්බාවිතාව ඉතා අඩුයී. ගූ එන් පී එකෙනුත් එහෙමම තමයී.

    • LION says:

      මේ බොරු නමකින් කොමන්ට් කරන්නේ අන්තවාදී හම්බයෙක් …වහබි අන්තවාදීන්ට චන්ද්‍රිකාගෙන් රනිල්ගෙන් UNP කාරයන්ගෙන් ලැබෙන්නේ ලොකු සේවයක් ..අවශ්‍ය මුදල් පමණයි ..මේ කාලකන්නි දේශපාලුවෝ ඕනෑම බලු වැඩක් කරා වී
      චන්ද්‍රිකා සහ රනිල්ට විරුද්ධව ඇති අපරාධ වංචා පිලිබදව පරීක්ෂණ පවත්වා ඔවුන් සිරගත කල යුතුයි …නිතිය සැමටම පොදු විය යුතුයි
      ගෞරවනීය සංඝයාවහන්සේලාට අවමන් කිරීම වහබි හම්බයන්ගේ සිරිතක් ..මේ හම්බයින් වහාම අත්අඩංගුවට ගැනීමට පියවර ගත යුතුයි

  2. 👹👹👹👺👺👺👺😥 says:

    නීති ගරුක බවය හිටපු ජනපති විය යුත්තේ
    ත්‍රස්තයොත් මේ වගේම සඟවයිද බල යුත්තේ
    මැයටත් නීතියෙ දැඩි දඬුවමක් ලැබිය යුත්තේ
    පපුවෙ අමාරු හැදෙන්ටම මැය විඳවිය යුත්තේ

  3. Karu says:

    චංද්‍රිකා නම් රටටම එපා වෙච්ච මූසල චරිතයක්. ඒත් හාමුදුරුවරුනේ නිතිය කරන අයට ඒක කරගන්න අරින්න. මොටද වෛරය පතුරුවන්න කෑ මොර දෙන්නෙ.බැරිද ඊට වඩා යහපත් දෙයක් වෙනුවෙන් යමක් වදාරන්න?

    • ඩපයා says:

      ඔබම කියන විදියට රටට අහිතකර පිළිල මුළුමනින්ම උගුලලා දාන්න දරන වෑයමේ තියෙන අයහපත් කම මොකද්ද? මෙච්චර දවසක් ඔබ කියනවා වගේ නීතිය කරන අයගෙන් එහෙම කිසිම දෙයක් උනේ නැහැනේ. එමනිසා හාමුදුරුවන්ගේ සැකය නිවරදියී. හාමුදුරුවෝ පෞද්ගලික වාසියකට එක එකාට කඩේ යනවනං එක කොහෙත්ම අනුමත කල නොහැකියී හැබැයී මේක මුළු රටෙම අය වෙනුවෙන් දරණ වෑයමක්.

  4. Gonsun says:

    “Chandrag grahanaya” dakinne boho kalekata passeya.
    Chandrikag grahana nam.sulabai.
    Rajith, Sanath, yasapalith, vijey saha kee nokee noyekuth lassana evun pisthola sahitawa sangawa gena, kolikuttu kaka siteemata “Chandrikag grahanaya” yay kiyanu lebe.

  5. පුතා චතුර says:

    මේ නාකි ගෑණිගෙ ගෙදර හැංගිලා උන්නු දවස් දෙකේ මයෙ අප්පච්චිට කරපු අති අමානුෂික ලිංගික අතවර නිසා තමයි ඔහු රෝහල් ගත උනේ… ඒ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන මෙන් රජයෙන් මා ඉල්ලා සිටිනවා. මේ ගෑණිව දිවි ඇතිතෙ සිරගතකරන මෙන්ද ඉල්ලා සිටිනවා…
    හත්දෙයියනේ අපි කොහොමද රටට මූණ දෙන්නේ… ?

Main News