චන්ද්රිකා අත්තනගල්ල ප්රාදේශීය සභාවට.. විමුක්ති පුතා පාර්ලිමේන්තුවට..
October 17, 2017 at 10:00 am | lanka C news
අත්තනගල්ල ශ්රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරය හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මියට ලබා දීම පිලිබදව මේ දිනවල ශ්රීලනිපය තුල වැඩි වශයෙන් සාකච්චා වෙමින් ඇත.
ඇගේ පුත් විමුක්ති කුමාරතුංග ඉදිරි මැතිවණයකදී පාර්ලිමේන්තුවට තරග කිරීම සදහා ඇය අත්තනගල්ල ආසනය පෙර සූදානම් කරමින් සිටින බව ඔවුනතර සාකච්චා වෙයි.
විමුක්ති කුමාරතුංග මහතාද එංගලන්තයේ රැුකියාව අතහැර මෙරටට පදිංචියට ඒමට සූදානමින් සිටින බවක්ද වාර්තා වෙයි.
මේ අතර ඒකාබද්ද විපක්ෂයේ පළාත් පාලන මන්ත්රී සංසදය අභියෝග කර කියා සිටින්නේ කුමන ක්රමයට මැතිවරණය පැවැත්වුවත් අත්තනගල්ලේ ආසනයෙන් චන්ද්රිකා හිටපු ජනාදීපතිනිය බරාජය කරවන බවත් හැකිනම් ඇයට ප්රාදේහීය සභාවේ සභාපති ධුරයට තරග වැද ජයගෙන පෙන්වන ලෙසත්ය.
මේ අතර අදාල පත්වීම් ප්රධාන කිරීමේ අවස්ථාවේදී ජනාධිපතිවරයාද දන්වා ඇත්තේ මන්ත්රී ධුර නොදරන ආසන සංවිධායකයින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග වැදිය යුතු බවකි. ඒ අනුව හිටපු ජනාධිපතිවරියද අත්තනගල්ල ආසනයට තරග වදිනු ඇතැයිද සාකච්චාවක් වෙයි.
It is not surprising, even if the Sinhalese Buddhist fools will make this ass-licker of the Whites a future president of Sri Lanka.
Congratulation Madam. We are forever with you.
@ cam
Why are you supporting to a traitor woman? We should getting rid of these Political Traitors
Vimukthie said that he is shame to be born in this Country So why he want to do Politic in SriLanka.. Both supported LTTE terrorism
We do not want to elect corrupt Politicians, Imposters or Thieves ..We have to get rid of the traitors
. This Woman and her son has no shame
cam — වලව් පැලැන්තියට කඩේ යන ඔබ වැනි මෝඩයන් ” අපේ හාමු මහත්තය අපිට හොඳා” කියල චන්දෙ දීපු නිසයි අද මේ චෟර රැජින බලේට ඇවිත් රට කෑවේ …….තාමත් ඉවරයක් නැහැ .
.වළව්වේ අතවැසියෝ වෙලා හිටපු වහල් මානසිකත්වය නිසාදෝ, තාමත් අත්තනගල්ලේ වලව්වට බයේ අත්තනගල්ලේ මිනිස්සු ජන්දේ දෙනවා ….අදටත් අත්තනගල්ලෙන් වලව්වෙ බල්ල චන්දෙ ඉල්ලුවත් ඌ උඩින්ම පාර්ලිමේන්තුවේ…. මේ 21 වන සියවස තුලදී වත් මිනිස්සු බුද්ධියෙන් දේශපාලනය ගැන නොසිතීම ගැන ලැජ්ජා වියයුතුයි
වලව් පෙලැන්තියට කඩේ තොපි වැනි නවටයින තමයි සුද්දට පුක දීල රටත් පාවා දුන්නේ.
Thawa rate ithuru welaa thiyenawada deyak kanna? Chandrika keewa, Mahinda keewa kotasak, ithuru tika Ranil, Siraa kanawa. Eeta passe hamba ratak
එතකොට හිටපු ඡනාධිපති පාර්ලිමේන්තු මන්ත්රි…. හිටපු ඡනාධිපතිනිය ප්රාදේශය සභා සභාපතිනි… හැබැයි වැඩියෙන් හම්බ කරන්න පුළුවන් ප්රාදේශිය සභාවේ සභාපතිකම ගත්තම… හැබැයි එතුමිය පෙරේත නෑලු….
බලු දොස්තරයෙක් කෙසේද දේශපාලනය කරන්නේ /? නරකද සත්තුවත්තක රැකියාවක් කලොත්
ඇයි බං කොන්දොස්තරයෙකුත් දේශපාළණය කරන්නෙ?
ඡන්ද සූත්තරේ දිග ඇරල බැලුවොත් අත්තනගල්ලෙන් හතරෙන් තුනක් අහකට යනව.මුන්දැ හැම තිස්සෙම කියනවනෙ හතරෙන් තුනක් එයා ඉවර කල කියල.එතකොට ඉතිරි වෙන්නෙ තව කාලයි.ඒකත් හැන්දෑවෙ ගැහුවම ඔන්ද ස්පොට් ෆිනිෂ්.විමුක්තිට විමුක්තිය හොයාගෙන එයාගෙ මදර් ලෑන්ඩ් නොහොත් INGLAND යන්න වෙනව.මුන්දැට හොර පොට් එකකින් නයට ගන්න වෙනව.
“චන්ද්රිකා අත්තනගල්ල ප්රාදේශීය සභාවට.
විමුක්ති පුතා අත්තනගල්ල “harak Gaalata……..පාර්ලිමේන්තුව langa karak gaalakata..”
අත්තනගල්ල හිටපු ඡනාධිපතිනිය ප්රාදේශය සභා සභාපතිනි… If she get votes and her party win only……
නෑ… නෑ….හැබැයි එතුමිය nam පෙරේත නෑලු…. namuth levakanavalu….
විමුක්තිට චන්දය දෙන හැමෝටම ඔහුගෙන්ම නොමිලේ වෙදකම් ලබාගත හැක…
(එතුමා හරක් වෙදෙක් බව සලකා චන්දය දෙන්න)
anil
Thamuse neda palaveni leda? Ikmanata beheth ganna.
Super candidate.Dear Vimukthi, brush-up your Sinhala like SWRD and be eloquent; be honest and brave like SIRIMAVO; be people oriented and compassionate like VIJAYA; and, be versatile and elegant like CHANDRIKA. People will rally-round you. It’s a golden opportunity to serve your country. But learn to play clean politics which will be a herculean task for a young guy like you. Good Luck………
Chandrika? Versatile and elegant? Orange is the new black.
@Tissa de Silva
හොරගොල්ලේ වලව්වේ වහලෙක් කඩුව පාවිච්චි කරනවා …..හික් හික්….ලියපන් තවත් බුරු කතා ….දැන්වත් දේශපාලකයන්ගේ කෙරුවාව ගැන සොයා බලපන් …පුත්තලම් බුරුවෙක් නොවී