චන්ද‍්‍රිකා අත්නතගල්ල ශ‍්‍රීලනිප සංවිධායක ධුරයෙන් නෙරපයි.. ලසන්ත අලගියවන්න පත් කරයි…

November 7, 2019 at 1:20 pm | lanka C news
චන්ද‍්‍රිකා අත්නතගල්ල ශ‍්‍රීලනිප සංවිධායක ධුරයෙන් නෙරපයි.. ලසන්ත අලගියවන්න පත් කරයි…

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසනයේ ප‍්‍රධාන සංවිධායිකාව ලෙස කටයුතු කරනු ලබන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙනුවට එහි වැඩ බැලීම සඳහා ගම්පහ දිස්ති‍්‍රක් නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්න මහතා පත් කර ඇත.

පක්ෂ තීන්දුවට පිටින් ගොස් ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය දීම සඳහා ගිවිසුමකට අත්සන් කිරීම සහ සුගතදාස කී‍්‍රඩාංගණයේ සමුළුවක් පැවැත්වීමටත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කටයුතු කිරීම පදනම් කර ගනිමින් පෙරේදා (5 දා) පැවැත්වූ පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ගත් ඒකමතික තීන්දුවක් මත මෙම තීරණය ගත් බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා ට පැවසීය.

ඊට අමතරව එම සමුළුව සඳහා රත්නපුර සහ ගාල්ල දිස්ති‍්‍රක්කවල සංවිධායකවරුන් කිහිප දෙනකු සහභාගි වී ඇති බවත් එම ධුරවලට ද තාවකාලිකව වැඩ බැලීම සඳහා නව සංවිධායකවරුන් දිස්ති‍්‍රක් බල මණ්ඩලය හරහා තෝරා පත් කර ගැනීමේ බලය එම දිස්ති‍්‍රක්කවල නායකයන්ට පැවරූ බවත් වැඩබලන සභාපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරණය අවසන් වන තෙක් මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව කර ගෙන යෑම සඳහා මෙසේ වැඩබලන ආසන සංවිධායකවරුන් පත් කළ බවත් මැතිවරණය අවසන් වූ පසු සමුළුවලට සහභාගි වූ අයට විනය පරීක්ෂණ පවත්වා සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව රැස් කර අවසන් තීන්දුවක් ගන්නා බවත් වැඩබලන සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

– divaina

36,922 Viewers

13 Comments to “චන්ද‍්‍රිකා අත්නතගල්ල ශ‍්‍රීලනිප සංවිධායක ධුරයෙන් නෙරපයි.. ලසන්ත අලගියවන්න පත් කරයි…”

  1. Anoosh says:

    Expect continuous hoooooooooooooo…. uha in the coming days. At last did a good job, But what about Hon. Welgama with wealth.

  2. LION VOICE says:

    WELL DONE…..yes at last an EXCELLENT job done…..batakola archichi [mrs. prabakaran]can get lost to UK now……

  3. LION VOICE says:

    KICK OUT WALGAMA too immediately……NOW

    • MD says:

      YES.KICK OUT OF BENGAL BOK(CHANDRIKA+MAITRI)

      • සුදු පරවියා says:

        අනේ පව් චන්ද්‍රිකාගේ බක බක ගෑමත් ඉවරලු .
        අත්තනගල්ලෙන් පමණක් නොවේ මුළු රටින්ම නෙරපා දමව්
        අත්තනගල්ලේ කුණු කුඩේ තමයි විස්කි චෞර රැජින …නිලප්පෙරුම පරපුරේ අන්තිම පුරුක

  4. MD says:

    Dan tamai SLFP ekata kattiya ekatu wenne.Tibuna lokuma wisabijaya iwath kirima gana api wadabalana sabapati mahalekam atulu siyalu kaseruka ati mantrinata stuti wemu.Jayawewa!

  5. Criminal says:

    ඉතා ඉක්මනින් බලා ගන්න පුළුවන් නිදහස් පක්ශයේ බිම් මට්ටම කොහාටද කැරකෙන්නේ කියලා , දයාසිරි ලට , රොල්කරපු පියදාසලට යන්න වෙන්නේ ලගදිම හොම්බෙන් , පස්සේ නාහෙන් අඩාගෙන අපිට පොහොට්ටුවත් නෑ , නිදහස් පස්සෙත් නෑ කියලා චන්ද්‍රිකා ගේ සාරි පොටේ එල්ලෙන් ඔට්ටු නෑ 😂😂

    • Dp says:

      සාරි පොටකුත් දැන් නෑ බo ගෝනි පඩoගුවක් විතරයි.

  6. thunderbolt says:

    SLFP must be saved from this COW.

  7. Kalana says:

    Thawath apathayek… Wedakata nethi hingannek…

  8. MD says:

    MADI MADI TIYENA SIYALUMA TANATURU WALIN NERAPANNA.WAIRAKKARI RATA WINASHA KARANNA ISSELLA PANNAMU.DESADROHI KANTAWAK.GET OUT OF SRILANKA.SIHALUNI EKATUWAW!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  9. සදාලෝකපූජිත says:

    දැන් ඉතින් වෙල්ගමත් එක්ක කළුගංතොටට ගිහින් අත්වැල් බැඳගෙන පැනපං ගඟට.

  10. කිරිමෙල් says:

    දවල් හීන. හරි ජොලි වගේ.

Main News