චන්ද‍්‍රිකා ආණ්ඩු විරෝධි වේදිකාවට.. මුලින් ගෝලයන් යවයි..

September 12, 2020 at 12:02 am | lanka C news
චන්ද‍්‍රිකා ආණ්ඩු විරෝධි වේදිකාවට.. මුලින් ගෝලයන් යවයි..

20 වන ව්‍යවස්ථා සංශෝධනය මූලික කරගනිමින් විපක්ෂය විසින් සංවිධානය කරමින් ඇති විරෝධතා සඳහා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සහයෝගය හිමි වෙමින් තිබේ.

ඇය දැනටමත් එම විරෝධතාවන්ගේ ඉදිරි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධානීන් සමග අදහස් හුවමාරු කරගෙන ඇත.

ඇයගේ මෙහෙයවීමෙන් බිහි වී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ව්‍යාපාරය ද මේ වන විට විපක්ෂය සමග සෘජුව කටයුතු කරමින් සිටී.

සමීප ආරංචි මාර්ග වාර්තා කරන්නේ නුදුරේදීම බිහි කිරීමට නියමිත පොදු වේදිකාවකට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද ගොඩවීමට නියමිත බවයි.

41,022 views

6 Comments to “චන්ද‍්‍රිකා ආණ්ඩු විරෝධි වේදිකාවට.. මුලින් ගෝලයන් යවයි..”

  1. හිච්චිමහත්තෙයා says:

    තිවුන කුපත් නැති කරගන්නයි කස්ටිය ලේස්තිය – මේ බටකොලාච්චි ලං කොරං!!
    🙂

    • COBRA says:

      ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ව්‍යාපාරයට චෞර රැජින එක් වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය වීමට ඉඩ ඇත
      චෞර රැජින සමග එක් වී හොරගොල්ලේ වහල් දේශපාලනයට ඉඩදීමට තරම් තාමත් දේශපාලන වහල්ලු මේ රටේ සිටිනවාද ?

  2. nariya says:

    ape maha ekek nil baldiye oluwa daala u rajek kiyala hithuwalu

  3. Sathya746 says:

    විපක්ෂයට අබ සරණයි!

  4. saroja says:

    Lajjawak nathima gahaniyak. Oya widayaka balaya nothibenna 2004 me ganita Mathriita wada hapan karadara wenne. Ewaye prayojanaya uparimayen aragena dan enawa meka gini thiyanna. Ratata wedak nathi ammandi kenek boru show vitharai

  5. kuma says:

    චෞර රැජින සමග එක් වී හොරගොල්ලේ වහල් දේශපාලනයට ඉඩදීමට තරම් තාමත් දේශපාලන වහල්ලු මේ රටේ සිටිනවාද ?