චන්ද‍්‍රිකා ඇගේම අම්මා සිරිවමාවෝට කල දේ SB හෙලි කරයි..

November 6, 2019 at 6:48 pm | lanka C news
චන්ද‍්‍රිකා ඇගේම අම්මා සිරිවමාවෝට කල දේ SB හෙලි කරයි..

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය තම මව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ගත් හතුරුකම් කළ අයෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි.

සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දරද්දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විජය කුමාරතුංග සමග එක්වී ශ්‍රී ලංකා මහජන පක්ෂය බිහි කළ බවද ඔහු සඳහන් කළේය.

පසුව නැවත වතාවක් චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් කර ගැනීම සම්බන්ධයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය දැඩි විරෝධයක් පළ කළ බවද සඳහන් කළ ඔහු අවසානයේ තමන් ඇතුළු පිරිසකගේ දැඩි බලපෑම මත ‍පක්‍ෂයට එක්කරගත් බවත් සඳහන් කළේය.

නමුත් ඇයට මැතිනිය විසින් ලබාදුන්නේ අත්තනගල්ලේ සංවිධායක ධුරය පමණක් යයි ද මන්ත්‍රීවරයා පැවසීය.

බස්නාහිර මහ ඇමති අපේක්‍ෂකාව ලෙස චන්ද‍්‍රිකා කුමාරතුංගගේ නම යෝජනා වූ අවස්ථාවේදීද මැතිණය ඊට දැඩිව විරුද්ද වූ බවත් දිසානායක මහතා සදහන් කලේය.

මධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

34,059 Viewers

12 Comments to “චන්ද‍්‍රිකා ඇගේම අම්මා සිරිවමාවෝට කල දේ SB හෙලි කරයි..”

  1. Lakshman says:

    Tell us whom she did not insult or did evil things?

    • 'අම්මා' මතක් කරනව මූනු තුනක් දුටුවිට.. says:

      ‘අම්මා’ මතක් කරනව මූනු තුනක් දුටුවිට ජනයා
      රාජිතව දුටු ගමන් බල්ල උඩුබුර හඬයි නරුමයා
      චන්ද‍්‍රිකා මූන දුටු රටවැසි බීලා විස්කි හු’..ති කියා
      මංගල මූන දුටු සමනලු අත්තටු පොන්න-ලා ගියා

  2. SB IS SHIT.NO NEED TO TALK EVEN.

    • Taurus says:

      We all know he is. But no comparison to Chandrika. She’s the worst SHITTER of Shitters ever to have been in SL political history.

  3. Maraya says:

    අනිචාවත සංඛාරා
    සංකාරා මෙි හගුරන්කෙත ජඩයාගේ දශක 4 කට ආසන්න දේශපාලන ජිවිතයේ සදාකල් වැසිකිලි වැටීමට පෙර අන්තිම දවස් 6යිමෙි ගෙවි යන්නේ.

  4. කක්කෑස්සී කටා කිවිවොත් ගොන් කතාවක්මයි. ගියපාර මහින්ද කෙලවගත්තෙ මූ නිසා

  5. Open mind says:

    මෙයා කට ඇරියොත් ගෝඨාභයටත් අබ සරණයි.

  6. සමන් says:

    අනේ මහත්වරුනි, අපි අන්තිම මොහොතේත් උත්සාහ කරන්නේ ගෝඨාභය මහතාට එක ඡන්දයක් හරි එකතු කරගන්න! අපි එහෙම කරනකොට තමුන්නැහේලා ඒ ඡන්දේ අනිත් පැත්තට හරවනවා- බලන්නකො මේ එස් බි දිසානයක කියන පරයා ගෙන්නල කරන අසමජ්ජාති වැඩේ. ගිය සැරේ මහින්ද මහත්තයගේ ඡන්ද අඩුවෙන්න එක හේතුවක් වුනේ මේ කුපාඩියා නේද? මේ පොල් බුරුවට ඌගේ ගමේ ඡන්දත් නැ නේද! ඇත්තමට කල්පනා කරලා බලන්න ගෝඨාභය මහත්තයාගෙයි මේ වල්-මුසලයාගෙයි වෙනස! මේ පණුවෙකුට පුලුවන් ද ගෝඨාභය මහත්තය වගේ කෙනෙකුට ඡන්ධ එකතු කරන්න! අපිට නං බොහෝම දුකයි!

  7. Rata Wenuwen says:

    බලව් තරුණයිනි! අර අමු සොහොන දෙස,
    සිතව් අපගේ නිදහස මළ බව නිදොස,
    නගව් තව තවත් තර සර තරුණ ගොස,
    වරෙව් !යමව් ! නැගිටිව්! නොපියව් දෙඇස.

    වැදරණ දෙරණ ඇදගෙන රන් කඳක් ලෙදා
    මළකුන වැළඳ ගන්නට මල් මිටක් බදා,
    දුව එන තරුණ සිරි දෙව්දුව ඉවත නොදා,
    නැගිටිනු මැනවි තරුණය ඇයි! තවම නිදා

  8. Parakum says:

    Cant you remember you personally went to UK to bring back Chandrika back into politics in the 1980s. You used to be a Bandaranayake worshiper then now you cannot be without Rajapakses.

  9. Anoosh says:

    Do not talk about others. We know how People of SL punished you in general election in 2015. You and your mango friend Dilan both came in national list. Shame of you’ll. More hoooooooo ………..uha.

  10. Sadda says:

    Meya kathwa hari.eka aththa.

Main News