චන්ද‍්‍රිකා ඉවතට..

February 13, 2019 at 12:06 am | lanka C news
චන්ද‍්‍රිකා ඉවතට..

හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය දරමින් සිටින ශ‍්‍රීලනිප උපදේශක ධුරයෙන් හා අත්තනගල්ල ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.

හිටපු ජනපතිනිය ශ‍්‍රීලනිප නායකත්වයද අභිභවමින් බලය අතට ගනිමින් පක්ෂය මෙහෙයවන්නට අත්සාහ දැරීම මීට ප‍්‍රධානම හේතුවක් යයිද පැවසෙයි.

එමෙන්ම ඇය ශ‍්‍රීලනිප පිරිසක් එජාප ආණ්ඩුවට එක් කිරිමට දැඩි උත්සාහයක් මෑතකදී දරමින් සිටීමද තවත් ප‍්‍රබල හේතුවක් වී ඇතැයිද සදහන්ය.

27,427 Viewers

5 Comments to “චන්ද‍්‍රිකා ඉවතට..”

  1. පුන්චිඅම්මගෙ මිනිහ says:

    චොව් ර රෑජින යෑකෙන්පුයි

  2. Nim says:

    NOHOBINA WADA NOKARA
    DENA DEYAK KAALA
    WENA DEYAK BALAGENA
    HITIYA NAM
    THANA THIYAGANNA THIBUNA ??😂😂😂😂😂😂😂

  3. Sunny says:

    Best for SLFP to get her out from the party though she is a discarded politician

  4. කැලණියෙ දමියා says:

    මෙයා මැතිණියගේ දුවෙක් වෙන්න බැහැ.

  5. HODA PUTHA says:

    ZOMBI WOMAN……..

Leave a Comment

Main News