චන්ද්රිකා ඉවතට..
February 13, 2019 at 12:06 am | lanka C news
හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය දරමින් සිටින ශ්රීලනිප උපදේශක ධුරයෙන් හා අත්තනගල්ල ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.
හිටපු ජනපතිනිය ශ්රීලනිප නායකත්වයද අභිභවමින් බලය අතට ගනිමින් පක්ෂය මෙහෙයවන්නට අත්සාහ දැරීම මීට ප්රධානම හේතුවක් යයිද පැවසෙයි.
එමෙන්ම ඇය ශ්රීලනිප පිරිසක් එජාප ආණ්ඩුවට එක් කිරිමට දැඩි උත්සාහයක් මෑතකදී දරමින් සිටීමද තවත් ප්රබල හේතුවක් වී ඇතැයිද සදහන්ය.
චොව් ර රෑජින යෑකෙන්පුයි
NOHOBINA WADA NOKARA
DENA DEYAK KAALA
WENA DEYAK BALAGENA
HITIYA NAM
THANA THIYAGANNA THIBUNA ??😂😂😂😂😂😂😂
Best for SLFP to get her out from the party though she is a discarded politician
මෙයා මැතිණියගේ දුවෙක් වෙන්න බැහැ.
ZOMBI WOMAN……..