චන්ද‍්‍රිකා ඉහලම ලොක්කෙක් හමුවේ.. තවත් කරණමක් සූදානම්..

February 25, 2020 at 12:02 am | lanka C news
චන්ද‍්‍රිකා ඉහලම ලොක්කෙක් හමුවේ.. තවත් කරණමක් සූදානම්..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වත්මන් ආණ්ඩුවේ ඉහළම ප්‍රබලයෙක් අවස්ථා දෙක තුනකදී මුණගැසී සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව පවතින ආණ්ඩුව සමග ඇය සමීප සබඳතාවක් පවා ගොඩනගා ගෙන ඇතැයිද සඳහන්ය.

ඇයගේ නායකත්වයෙන් ගොඩනගන ලද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය මෙම තත්ත්වය මත දැඩි අර්බුදයකට පත්ව සිටී.

ඔවුන් සඳහන් කරන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නැවත වතාවක් දේශපාලන කරණමකට සූදානම් වන බවයි.

මේ අතර න්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සමීපතම හිතවතෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග වැදීමට සූදානම් ප්‍රබලයෙකු හට සහයෝගය ලබාදීමට එක්වී තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ තමන් මෙසේ සහයෝගය ලබාදෙන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේද අවසරය අවබෝධය අවසරය ඇතිව බවයි.

48,466 Viewers

17 Comments to “චන්ද‍්‍රිකා ඉහලම ලොක්කෙක් හමුවේ.. තවත් කරණමක් සූදානම්..”

  1. Roy says:

    චන්ද්‍රිකා කපටි, එයා හදන්නේ පුතාව දේශාපාලනයට ගෙන එන්න.

    මහින්දගේ ජනප්‍රියතාවය ප්‍රයෝජනයට ගෙන නැවත අත්තනගල්ල ආසනය ලබාගන්න.

    චන්ද්‍රිකාව ව්‍යාවස්ථා හදන ඒවාට ලංකරගන්න එපා. නැවත සංහිදියා සහජීවන පිස්සු කෙලින්න දෙන්න එපා.

  2. ඇත්ත යථාර්ය says:

    ඔය පිස්සුහටන ළං කර ‌නොගත යුතුයි. විනාශයක් අවසානයේදී කරාවි.

  3. Asela says:

    Me gani karapu tharamak kalee ratata erehi dewal …!!! Prasanna ranathunga athulu unge paramparawama edaa indala kale ka dutu kala wala hinda ganeema….!!! Dan karanneth eka…mahinda kiyanne maha jada manussayek

  4. 🤣🤣🤣😄😄😄 says:

    පොහොට්ටුවේ පාටට හැට්ටයක් ඇඳ
    මැඩම් ගියේ ලොක්කාගේ හිතේ බැඳ
    නිදහස් පක්‍ෂ උරුමයෙ උජාරුවද රැඳ
    බලයි කරණම් ගහල මැති පුටුවෙ හිඳ

  5. Maithripala and Chandrika are very astute, shrewd, cunning and very dangerous Politicians who are all out to destroy the ever popular SLPP Phottuwa new party and these two very jealous and revengeful people are not prepared to admit defeat. Hence, now they are kissing the hands of stupid and vulnerable SLPP leaders instead of cutting off their hands.

    Maithripala and Chandrika are in fact digging the graves of SLPP Phottuwa stupid leaders right under their feet right now!!

  6. සෞම්‍යසිරි ෆෙර්ණන්ඩෝ says:

    ඉහලම ලොක්ක බැරා

  7. Gonsun says:

    Eladenek minssu samaga pehee netha.
    Apa ge Gas companiya Shell samagamata vikunapu, Cementhi.Factoriya Tawakkal Samagaata Vikunapu, Idian Tel Samagaata, petrol shed danna ida dun , evain salli gesu patta beliya gaththoth, AMMAPALA, mage chada 4ma jeppanta demi.

  8. Dukai says:

    මුන් කරනම් ගහනවා ගහන එඋන්ට ලැජ්ජාත් නැ මුන්ව ගන්න එඋන්ට ලජ්ජාත් නැ මුන්ට කතෙරේ ගහන එඋනට ලජ්ජාත් නැ ජනාධිපති තුමෙනි ඔබ තුමාගේ අවදානයට

  9. Ragama man says:

    Better Mahindra to retire. Let gotabhaya do the job. I will spoil my vote this time if that bitch or her son contest from slpp. Don’t bitray patriotic people who voted for pohottuwa.

  10. mali says:

    Maithri becoming the president of this sandanaya is the trick of western led diaspora.She will get into inner circle and do another appa business in next general election making sajith and unp getting the majority by stopping the so called constitution reforms.In 2015she did the same by sirisena removing from mahinda sandanaya.It is not sirisena did this but conspiracy was chandrika.I wonder why even cunning Basil can not understand this.May be GL Peris is behind this as he was also for this federal constitution once.

  11. Chinthana says:

    There is no vacancies for Chandrika…… She can talk with any person ….. Because she were one of president in Sri Lanka fortunately or unfortunately.

  12. ලක්වැසියා says:

    මහින්දගේ අධික තන්හාවයි, තමන්ගෙ පුතාව රජ කරවන්න ඕනෙම කුණු ගොඩක් ලංකර ගැනීමේ මානසිකත්වයයි ( අන්තවාදීන්ට කප්පම් ගෙවීම ඇතුලු..) , තමාත් හොරකමට දූෂණයට අනුබල දෙන ගමන් තමාගේම ආරක්ෂාවට ප්‍රතිවාදීන්ගේ හොරකම් දූෂණ වංචා යට ගැසීමේ පුරුද්දයි නිසා තමයි රාජපක්ෂවරුත් පිරිහිලා පොහොට්ටුවත් පිරිහිලා, රටත් පිරිහෙන්නෙ.

  13. Herath Banda Karaliyada says:

    Chanadaraki Banadarake Kumaranatung has lost all her political identity of SLFP base on democracy and nation sovereignty. She has betray all mission had been undertaken by SLFP very beginning of 1956 by MEP led by SWRD .an even after her mother SRD Banadars has played national role of Independence politice under rule of SLFP since 1960 to 1994.She was progressive leadership …anti Imperialist position .

  14. Herath Banda Karaliyada says:

    Chanadaraki Banadarake Kumaranatung has lost all her political identity of SLFP base on democracy and nation sovereignty. She has betray all mission had been undertaken by SLFP very beginning of 1956 by MEP led by SWRD .
    An even after her mother SRD Banadarke of SLFP leadership has played leading role of National Independence politice under rule of SLFP since 1960 to 1994.She was progressive leadership …anti- Imperialist position and Non-allines politice in world that era. She has reflected nation aspration of by 1972 May 22 by New Republic Constitution has been an independent from British Colonialism.Needless to say SRD Banadarake done good job for our nation under Rule of SLFP several decades.She was really anti- UNP politics of SLFP stand. –

  15. mali says:

    Badaranaike had done things for the nation but not this women her ideas are based on that idiotic Vijaya kumaranthunge who had always agendas with seperatist movement to get into power with them.So Mr karaliyadda no point in talking about this woman family background.It is all over now.We have a critical political situation created by diaspora NGO with this woman and Mangala ,ranil unp so we need to be vigilant now.

  16. mali says:

    please think out of the box. We need to make equations with international agendas as world is running out of resources so the western world is trying to grab new places creating chaos in countries like us.Then they can encroach our land to get their resources by killing native people.This true in USA,Canada ,Australia as well.The right owner of these countries have been wiped out and white people are ruling or their so called puppets are governing these countries.

Main News