චන්ද‍්‍රිකා එංගලන්තයට පනී.. ශ‍්‍රීලනිපය සුරකින සංවිධානය අමාරුවේ..

October 13, 2019 at 6:23 am | lanka C news
චන්ද‍්‍රිකා එංගලන්තයට පනී.. ශ‍්‍රීලනිපය සුරකින සංවිධානය අමාරුවේ..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ උපදේශිකාව ලෙස කටයුතු කරන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට එම පාර්ශවෙය් පිරිස් විසින් දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් සිටිති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබියදී හිටපු ජනාධිපතිනිය ශ්‍රී ලංකාවට නොපැමිණි ඊට මුහුණ නොදෙන බවත් අඩුම තරමේ දුරකථන ඇමතුමකින්වත් සම්බන්ධ කරගැනීමට නොහැකි බවත් ඔවුහු චෝදනා කරති.

ඇය එංගලන්තයට වී ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් වල විවිධ සටහන් පළ කිරීම පමණක් සිදුකරන බවද ඔවුන්ගේ චෝදනාවකි.

මේ තත්ත්වය මත එම පිරිස දේශපාලන තීන්දුවක් ගැනීම සම්බන්ධයෙන් දැඩි අර්බුදකාරි තත්ත්වයකට පත්ව ඇත.

29,103 Viewers

12 Comments to “චන්ද‍්‍රිකා එංගලන්තයට පනී.. ශ‍්‍රීලනිපය සුරකින සංවිධානය අමාරුවේ..”

  1. Brainy Man says:

    Nothing will happen to SLFP , if they stay with MR & GOTA.

    That is the only place they can stay and supporting any other party means there end.

  2. chandapala says:

    මෙයා හැමදාම අර්බුද වලදී රටට හෙන ගැහුනත් කමක් නෑ කියල රටින් පැන්න . මුන්ට ඒකවත් නොතේරෙන නෑ . ගොන් හැත්ත.ඔහොම වෙලා මදි.

  3. Rata Wenuwen says:

    ප්‍රශ්න ඇතිකර එය අවුලෙන් අවුලට පත්කර පැනයන පුරුද්ද එදත් තිබුනා ; අදත් එසේමයි. එවැනි අම්ඹකිස්සේ ඇනිබලා නොහොත් බටකොල ආච්චි ගැන කුමන කතාද

  4. බන්ඩා says:

    චන්ද්‍රිකාට ඇත්තෙ සිංහල බෞද්ධයාට එරෙහිව වෛරයක් සහ රාජපක්ෂලා සමග ඇති ඊර්ෂියාවක් පමනය්. ඇය සමග එක් වන්නේත් එවැන්නන්මය.

    • Me3 says:

      @බන්ඩා
      ඔබතුමා හරියටම හරි.

    • යූඇන්පියට ඇත්තෙත් ඒ ටිකමයි. උංට කර ගන්නත් බැහැ. වෙන කෙනෙක් කරනකොට උහුලන්නත් බැහැ. නිකං පව් පුරව ගන්නව.

  5. The followers of this dirty bitch, the bloody fools who depend on her stinking cadaverous leadership are just mad!!! They should be lashed for their craze.

    • දේවක says:

      පොට්ට මැහැල්ල මෙරටට හෙනයක්!

      උන්දෑ මෙරටට නැවත නෑවිත් එහෙදිම සෙට්ට පෝච්චි වෙනවනම් තමයි හොඳ.

  6. සරා says:

    ඔිවා ගනන් ගන්න එපා.ශ්‍රීලනිපය ම‌ේ ‌ෙවෙලාව‌ෙි කර‌ේ කරන්න පුළුවන් හ‌ොදම ‌ෙදෙයයි.ඒ තීන්දුව ‌‌ෙනොගත්තා නම් 85% පාක්ශිකයා ‌ෙකොහොමත් ප‌ොහ‌ොට්ටුව ඡන්දය ‌ෙදෙනවා.චන්ද්‍රිකා රට පැන්නේ නිකන් න‌ොවයෙි ‌ෙනොවැම්බර් 16 ප්‍රතිපලය දන්නා නිසායි.2018 පලාත් පාලන ඡන්දය‌ේදි ප‌ොහොට්ටුවට විරුද්ධව කැම්පේන් එක කරලා අත්වුන අවමානය ‌ෙහොදටම දන්නවා.ඇයි අත්තනගලු ජනතාවට ‌ෙගෙයින් ‌ෙගෙට ගිහිල්ලා කිව්වා ‌ෙපොහ‌ොට්ටුවට විරුද්ධව ඡන්දය ‌ෙදෙන්න කියලා.වැඩෙි කියන්නේ බන්ඩාරණායකලා එදා ඉදන් ඡන්දය පාවිච්චි කල නිට්ටම්බුව‌ෙි සංගබෝධි විදුහලේ ඡන්ද ‌ෙපොලේ ඡන්ද ‌ෙපෙට්ටියේ චන්ද්‍රිකා කිව්ව ‌ෙදේ අහලා ඡන්දේ දාලා තිබුනේ 60 ‌ෙදෙනායි.

  7. gamarala says:

    ගොටාබයට විරුද්ද වැඩකරන්න NGO කාක්කන්ට දෙන්න මුදල් ගේන්න ගිහිල්ලා

  8. මාතර සුනිල් says:

    නොවැම්බර් 17 පිටරට පදිංචියට යන ලිස්ට් එක.
    ඇනිබලා, කුණු දතා, ගාමිණී පලයංයන්ගොඩ, ශානි වෛරසේකර, FCID සොක්කා, ලංකාවේ ඉතිරි වෙලා ඉන්න පාතාලයෝ ටික………….
    මේ ලැයිස්තුවට නම් එකතු කරන්න පාඨකයන්ට
    අවස්ථාව ඇත

  9. David Milli-banda says:

    This Beech is in the pockets of Diaspora and the West.
    It is their politics she conducts in SL>

Main News