චන්ද‍්‍රිකා එජාපය දිනවන්න සජිත්ගේ වේදිකාවට ගොඩවෙයි..

October 16, 2019 at 3:22 am | lanka C news
චන්ද‍්‍රිකා එජාපය දිනවන්න සජිත්ගේ වේදිකාවට ගොඩවෙයි..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා නිදහස් පක්ෂ උපදේශිකා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවට නැගීමට සූදානමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ඒ අනුව ඇය නුදුරේදීම සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ වේදිකාවට එක් වනු ඇති බව එම ආරංචි මාර්ග කියා සිටී.

දැනටමත් සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී සමාජ ජාල පිටුවල ඒ බව ඉඟි කරන තොරතුරු වාර්තා කරමින් තිබේ.

මේ වන විට එංගලන්තයේ සිටින හිටපු ජනාධිපතිනිය ඇතිව තිබෙන තත්ත්වය මත ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේ දී ගෙන ඇති ස්ථාවරය සම්බන්ධයෙන් විරෝධය පලකරමින් ඇය දැනටමත් නිවේදන කිහිපයක්ම නිකුත් කර ඇත.

43,140 Viewers

37 Comments to “චන්ද‍්‍රිකා එජාපය දිනවන්න සජිත්ගේ වේදිකාවට ගොඩවෙයි..”

  1. Nihal says:

    Excellent – defeat is guaranteed to SP the moron.

  2. වේදිකාව හෝදලා ගන්න වේවි... says:

    වේදිකාව හෝදලා ගන්න වේවි…

  3. තාත්තා පුටුව හේදුව...පුතා වේදිකාව හෝදනවා. says:

    වේදිකාව හෝදලා ගන්න වේවි…තාත්තා පුටුව හේදුව…පුතා වේදිකාව හෝදනවා..

  4. ජෝති says:

    ජනතාවට දැන් ඔය ගෑනිව වහකදුරු වගේ. ඒකනිසා ඔය එකතුවිල්ලෙන් වෙන්නේ කලින් සජිත්ට දෙන්න හිටපු ශ්‍රී ලංකා කාරයොත් එයාට චන්දෙ නොදෙන එකයී.

  5. හිගන්නාගේ පාත්තරේට හෙනහුරා එන දවස් says:

    ගන්නාගේ පාත්තරේට හෙනහුරා එන දවස.

  6. Ranjan says:

    elawanna thiyenne pakshayen. Sirimavo kaleth giya mathakada.

  7. ගෝමස් says:

    Apoi,,, Iwarai GOTA dan nan… THANOS awa wage tamai. 😀 😀 pissu gani.

  8. sadew says:

    When will politicians take decisions thinking the future of our country? Party politics has been worsened and it will end in destruction of the development of our country. Voters should take the timely most suitable decision at the presidential election. Last chance to save Sri Lanka.

  9. සිංහලයා says:

    මරේ මරු..සජිත්ට තියෙන 24%ත් 15ට බහිනවා.UNPයට අබසරණයි..ජයවේවා

  10. උපාසක says:

    තියන චන්ද ටිකත් නැතිවෙන වැඩක් ආයිබෝවං

  11. දේවක says:

    බටකොල ආච්චි නියම කොඩිවිනයක්, රටට හෙනයක්!

  12. බෙලිඅත්ත දිනාගන්නබැරි එකා අත්තනගල්ල දිනන්නබැරි එකීඑක්ක නිදිවැද්දට රටක්දිනන්නබෑබොලන්

  13. john the baptist says:

    මේ පොට්ට මැහැල්ල තවම වලකජ්ජ ගහල නැද්ද?

  14. Politics says:

    Sajith 🗣. Mama Didaganne Naaaaa ——- UNP Modayo 👏👏🙌🙌

  15. Politics says:

    Sajith 🗣. Mama Duuwilla wage Yatipathula Lagata Enawaaaa ——- UNP Modayo 👏👏🙌🙌

  16. Politics says:

    Sajith 🗣.Mata Obala Lanunama oxygen Labenawaaaa——- UNP Modayo 👏👏🙌🙌

  17. Apita Chuuun says:

    Sajith🗣…. Mata Ninda yanne Naaaaaa … UNP Mooda Rala 🙌🙌🙌🙌🙌🙌👏👏👏👏👏👏

    Ane Mehema Wahallu

  18. Apita Chuuun says:

    Sajith🗣…. Mage Ass Gililaaaaaaa… UNP Mooda Rala 🙌🙌🙌🙌🙌🙌👏👏👏👏👏👏

    Ane Mehema Wahallu

  19. john the baptist says:

    හොරගොල්ලේ ලමාතැනී සජියගෙ වේදිකාවට නගින එක හොඳයි. සජිය කිව්වනෙ දූෂිතයෝ ගාගන්නේ නැහැයි කියල.
    ඒක බොරු බව ඔප්පු කරන්ඩ පුලුවන් වික්ටර් අයිවෑන්ගෙ චඋර රැජින පොතේ 
    තියෙන විස්තර අරගෙන.

  20. chandapala says:

    රටට ජනතාවට කෙලවලා හරි මහින්දට වයිර කරමි .මගේ එකමපැතුම එයයි.

  21. Dilshan says:

    There is a plot by fundamental Wahabis to create racial clashes during the election time. They do it by getting their Wahabi women to ware full face cover vails. Such women can be seen now in Colombo again. This is a plot.

  22. charles says:

    Chandrika even can not win her seat. How can she ask people to vote for UNP instead of Pohotuwa/Slfp. Anyway SLFPers never vote for UNP.

  23. sara says:

    Ithama hndai. Thiyana votes walatath kelawena potak

  24. MD says:

    Api kalabala novi me Rate jathiya agama itihasaya wanasana wairakkari dushta kanatawa ape mawbima araksha karana siyalu dewiyanta nata karamu.THERUWAN SARANAI.

  25. MD says:

    Api kalabala novi me Rate jathiya agama itihasaya wanasana wairakkari dushta kanatawa ape mawbima araksha karana siyalu dewiyanta bara karamu.THERUWAN SARANAI.

  26. kamal says:

    දෙමල සංවිධාන‍‍යේ යෝජනා සජිත් පිලිගන්න එපා රනිල් වගේ නුඹ දුෂ්ට වුනොත් UNP අය සරණ සිලය කිලුටු කර ගෙන අපායේ යයි.

  27. gothaya says:

    wairaya Thiyenathura jayagatha nohaki………………………..oki pupuranawa….

  28. David Milli-banda says:

    Kiyala wath karaganna beri deyak.

  29. Ananda says:

    ජය නියතයි ගෝටාභය!!!!!!………………….සජියට වෙන්නෙත් පොන්සේකාට උණු දේම තමයි

  30. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    තාත්තයි අම්මයි ගොඩනගපු නිදහස් පක්ෂය එක කාලයක් අනුර පුතා කෑවා. දුව විස්කි මැඩම් 2015 දී පක්ෂය එජාපයේ ගුබ්බෑයමට සිරිසේනව ගෙනල්ලා පක්ෂය විනාශ කරලා දැම්මා. දැන් ඉතුරු ටිකත් කාලා දාන්නයි ඔය හදන්නේ. කොච්චර හොඳ දෙමව්පියන්ට වුණත් ජාතකය හොයා ගන්න බැරි මන්ද බුද්ධික දරුවන් බිහිවන්නේ පෙර කළ පව් නිසයි.

  31. praba says:

    උඹ වේදිකා 100 කට නැග්ගත් වැඩක්ද කව්ද උඹ කියන දේ කරන්නේ. මෝජ ගෑණී. ඉතිං පලකො යූඑන්පී එකට තෝ ගැන කව්රුත් දන්නවා. පර බැල්ලී

  32. prabath says:

    Menna SLFP eka bera ganna yana hati …Meyata thiyanne Mahinda ekka gemak ….Thamange paudgalika tharaha pirimahagannna rata jathiya pawadena hiwal haththa….

  33. Aurora says:

    මේ ආත්මාර්ථකාමී ගැහැණිය තම මුළු ජීවිතය පුරා ගත් සියලුම තීරණ සහ සිදුකළ ක්‍රියාවන් සම්පුර්ණයෙන්ම පෞද්ගලික වාසි තකා ගන්නාලද ඒවාය. ඇයගේ අතීතයෙන්ම එය සනාථකිරීමට සාක්‍ෂි ඕනෑ තරම් ගෙනහැර පෑමට පුළුවන. එයින් ප්‍රමුඛ එකක් නම් මේ රටේ ජනතාවගෙන් හරි අඩක් ඉතා ගෞරවයෙන් සලකන මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කෙරෙහි ඇති වෛරයයි. ඊට ප්‍රධාන හේතුව මේ චෞර රැජිණගේ හිතවතකු හරහා (තමුන්ටම) පවරණ ලද වෝටර්ස් ඒජ් හෝටලය පිහිටා ඇති අක්කර 200 ක් පමණ වන වටිනා ඉඩම ආපසු රජයට පවරා ගැනීමයි. තවත් සාක්‍ෂියක් නම් අනුර බණ්ඩාරනායක මහතාගේ අන්තිම කැමති පත්‍රය සොරාගෙන අස්ථාන ගත කිරීමෙන් පසු අනුර බණ්ඩාරනායක විසින් තමන්ගේ හිතවතුන්ට සහ ජාතියට අන්තිම කැමැත්තෙන් ලබාදුන් සියලුම දේ තමන් සන්තක කරගැනීමයි. මේ අහංකාර, ලැජ්ජා නැති, නූගත්, රදළ ගැහැණියට දයාසිරි දුන් පිළිතුර ඇයට හොඳ වැඩියි.

  34. susa says:

    niyamai niyamai issu putanota pissu ganit set unama tawat chanda kadenoo

  35. Osmand says:

    සිංහලයිනි. ශ්‍රීලනිප, එජාපය කියා වෙන් නොවන්න. අන් ජාතීන් අවස්ථානුකූලව තම වර්ගයා වෙනුවෙන් එකට එකතු වෙයි. ඔය වදුරු මැහැල්ල දෙමල සල්ලි වලට රට පාවා දෙනවා. එජාපයට චන්දය දෙන සිංහලයන් තම ගෙල තමන්ම මිරිකා ගැනීම වඩා හෙදයි.

  36. UNP-GALIBBA says:

    පලමුව සිරිසේන උන්නැහේ කපෝතියි දෙවනුව සජිත් කපෝතියි ඇට් ලාස්ට් මුලු රටම කපෝතියි???

  37. සේනක says:

    අත්තනගල්ලේ කුමාරිහාමි ඊට වඩා හොඳයි සජිත් එක්ක බුදිය ගත්තනම්.රට නැත්තටම නැති කරලා ඉතුරුවෙලා තියෙන ටිකත් කන්නද හදන්නේ.

Main News