චන්ද‍්‍රිකා එජාපය දිනවන්න සජිත්ගේ වේදිකාවට ගොඩවෙයි..

October 16, 2019 at 3:22 am | lanka C news
චන්ද‍්‍රිකා එජාපය දිනවන්න සජිත්ගේ වේදිකාවට ගොඩවෙයි..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා නිදහස් පක්ෂ උපදේශිකා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවට නැගීමට සූදානමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ඒ අනුව ඇය නුදුරේදීම සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ වේදිකාවට එක් වනු ඇති බව එම ආරංචි මාර්ග කියා සිටී.

දැනටමත් සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී සමාජ ජාල පිටුවල ඒ බව ඉඟි කරන තොරතුරු වාර්තා කරමින් තිබේ.

මේ වන විට එංගලන්තයේ සිටින හිටපු ජනාධිපතිනිය ඇතිව තිබෙන තත්ත්වය මත ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේ දී ගෙන ඇති ස්ථාවරය සම්බන්ධයෙන් විරෝධය පලකරමින් ඇය දැනටමත් නිවේදන කිහිපයක්ම නිකුත් කර ඇත.

130 views

37 Comments to “චන්ද‍්‍රිකා එජාපය දිනවන්න සජිත්ගේ වේදිකාවට ගොඩවෙයි..”

  1. Dilshan says:

    There is a plot by fundamental Wahabis to create racial clashes during the election time. They do it by getting their Wahabi women to ware full face cover vails. Such women can be seen now in Colombo again. This is a plot.

  2. charles says:

    Chandrika even can not win her seat. How can she ask people to vote for UNP instead of Pohotuwa/Slfp. Anyway SLFPers never vote for UNP.

  3. sara says:

    Ithama hndai. Thiyana votes walatath kelawena potak

  4. MD says:

    Api kalabala novi me Rate jathiya agama itihasaya wanasana wairakkari dushta kanatawa ape mawbima araksha karana siyalu dewiyanta nata karamu.THERUWAN SARANAI.

  5. MD says:

    Api kalabala novi me Rate jathiya agama itihasaya wanasana wairakkari dushta kanatawa ape mawbima araksha karana siyalu dewiyanta bara karamu.THERUWAN SARANAI.

  6. kamal says:

    දෙමල සංවිධාන‍‍යේ යෝජනා සජිත් පිලිගන්න එපා රනිල් වගේ නුඹ දුෂ්ට වුනොත් UNP අය සරණ සිලය කිලුටු කර ගෙන අපායේ යයි.

  7. gothaya says:

    wairaya Thiyenathura jayagatha nohaki………………………..oki pupuranawa….

  8. David Milli-banda says:

    Kiyala wath karaganna beri deyak.

  9. Ananda says:

    ජය නියතයි ගෝටාභය!!!!!!………………….සජියට වෙන්නෙත් පොන්සේකාට උණු දේම තමයි

  10. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    තාත්තයි අම්මයි ගොඩනගපු නිදහස් පක්ෂය එක කාලයක් අනුර පුතා කෑවා. දුව විස්කි මැඩම් 2015 දී පක්ෂය එජාපයේ ගුබ්බෑයමට සිරිසේනව ගෙනල්ලා පක්ෂය විනාශ කරලා දැම්මා. දැන් ඉතුරු ටිකත් කාලා දාන්නයි ඔය හදන්නේ. කොච්චර හොඳ දෙමව්පියන්ට වුණත් ජාතකය හොයා ගන්න බැරි මන්ද බුද්ධික දරුවන් බිහිවන්නේ පෙර කළ පව් නිසයි.

Main News