චන්ද්රිකා එජාපය සමග එක්වේ…
November 24, 2018 at 1:20 pm | lanka C news
ඉදිරි මැතිවරණ සදහා මුහුණ දීමට එක්සත් ජාතික පෙරමුණ විසින් පිහිටුවන නව සන්ධානය සදහා හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මියද එක්වීමට නියමිත බව වාර්තා වෙයි.
යෝජිත නව සන්ධානය සම්බන්ධයෙන් වූ දල කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්චා කර ඇය මේ වන විටත් එකතාවකට පැමිණ ඇති බවද සදහන්ය.
නායකත්වය මණ්ඩලයන් යටතේ ක්රියාත්මක වන මෙම නව දේශපාලන සන්ධානය ඉදිරි දින වලදී එලි දැක්වීමට නියමිතව තිබේ.
අජිරණේ…කහි …හොටු..පඩ..සන්ධානය..