චන්ද‍්‍රිකා එජාප ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට.. ඉල්ලා අස්වන මන්ත‍්‍රීවරයා මෙන්න..

January 16, 2019 at 2:10 pm | lanka C news
චන්ද‍්‍රිකා එජාප ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට.. ඉල්ලා අස්වන මන්ත‍්‍රීවරයා මෙන්න..

හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම සදහා සාකච්චාවක් සිදුවෙමින් ඇත.

ඒ අනුව ජාතික ලයිස්තුවෙන් ඉල්ලා අස්වීම සදහා යෝජනා වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි සිරිනාථද මැල් මහතාටයි.

හිටපු ජනාධිපතිනිය පාර්ලිමේන්තුවට පැමිණීම හේතුවෙන් ශ‍්‍රීලනිපයෙන් ආණ්ඩුව හා එක්වන මන්ත‍්‍රී පිරිසට නායකත්වය දිය හැකි බවත් ඔවුනට ශක්තියක් බවත් එජාපයේ සාකච්චා වී ඇත.

63,876 Viewers

29 Comments to “චන්ද‍්‍රිකා එජාප ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට.. ඉල්ලා අස්වන මන්ත‍්‍රීවරයා මෙන්න..”

    • සුදේශ් says:

      බොහොම හොඳයි අනේ වාසනාවන් අරගෙන වරෙල්ල පාවාඩා දමලා මාර බඩ්ඩක්. unp එකට තියෙන චන්ද හත අටටත් කෙලින්න පුළුවන් නියම බඩ්ඩක්.
      ඉක්මනට චවුර රැජින පොත පොත් සාප්පුවෙන් ගනිල්ලා ඉවරවෙන්න ඉස්සරවෙලා ඕකි පාර්ලිමේන්තු ආපුවාම ඔය පොත බෙහෙතකටවත් හොයාගන්න ලැබෙන එකක් නෑ.කොල්ලෝ සමරු සටහන් දමාගන්න ගෑනි ලවුවා පොත ගනීවි .
      ජනතාගෙන් ප්‍රතික්ෂේප වෙච්චි එන්ජිඕ වලින් කුණු ඩොලර් කන රටම පාවලා දුන්නු බඩ්ඩ පස්සේ යන්න තරම් එජාපය බංකොලොත්වෙලා පුදුමෙකුත් නෙවෙයි එකම අදහස් තියෙන එවුන් එකට එක්වෙනවා .අවමන්ගලයා ඉතින් ඇතුලේ ඉන්නවානේ දැන් තියෙන්නේ ඕක අස්සටම රිංගගන්න එක තමා .

    • Nishantha says:

      Apayata gagapu calender ekak neda me

    • Duncun Rajapakshe says:

      This is Ranil Wickramasinghe’s another strategic move to challenge Mahinda and Maithrie group. Chandrika is a fearless lady. If she became as MP it will severe headache to Mahinda and Chandrika.

  1. Xenophon Onasis says:

    තියෙන .කත් වහ ගන්න තමා හදන්නේ..

  2. Xenophon Onasis says:

    තියෙන එකත් වහගන්න තමයි හදන්නේ.

    • gamarala says:

      නුතන දොන් ජුවන් ,”රනිල් ”දෝන කතිරිනා හැතිරිය,” චන්ද්‍රිකා” ආයෙත් රටට වින කිරීමට ලංකර ගන්න හදයි
      මොවුන්ට සාප වේවා

      • Vasana says:

        The snake will always bite back. …May be this is end of UNP…. .Politic have no relation to morals
        Ranil & Chandrika both are Traitors

  3. The voters says:

    It would be great, according to the present circumstances , if she can come to the parliament from peoples’ votes , after contesting fromS.L.F.P. ticket at the forthcoming parliamentary Elections, without trying to come from U.N.P. national list.

    • SALMAL says:

      Emergency news —Hurricane Chandrika will be soon coming back to our parliament from U.N.P. national list
      Sinhalese folks get ready to face this disaster

  4. Nalaka says:

    UNO 38ක් විපක්ෂය ට…

  5. පොරමෝලා says:

    ඔය එජාපෙටත් කෙලවගන්න පොටක්.

  6. Nariya says:

    agema baasaawen…. NIRWASTRAN PRAMAN SUKAN

  7. The people says:

    The Nation are well aware that Ranil, Chandrika and Anura are all in the same boat ,bringing peril and calamity to the Nation and the Motherland , for their personal gains.

  8. ගැට්ටා says:

    This is a victory for the Liberal Camp

    Long live democracy dowin with nationalism

  9. buruputha says:

    Moda Gamaralayo patta vesi Chandrikata mokatada Dona Kathiranata Samana kale. Tho dannavada Dona Kathirina kiyanne kavuda kiyala? Dannathi pukaval gana Katha nokara hitu.

  10. නියමයි ඡන්දෙ කාලෙට කොලපාට ඇඳගෙන ඔලුබක්කො නටන්න පොනියි ලොම් නැති වැස්සි එලම තමයි…

  11. Ray says:

    ඒක නම් හොඳ තීරණයක්‍..
    මංදා එජාපයේයෙන්. හොඳ හෝදා පාලුවක්‍ර සිදු
    වනවා ඇත

  12. Cyril says:

    Appa kiyalawath karaganna nari wedak. Puluwan nam ganilla apith oni support ekak karannam

  13. Kadiya says:

    duty free වාහනේ ගන්නයි එකැස් යකින්ණිය මේ උත්සාහ කරන්නේ. මොලේ පස්සපැත්තේ තියන SLFP කාරයන් අඳුනා ගතහැකිය.

  14. sarath says:

    These people make news without any basis. Who ever a national list member resigns the law allows only a person whose name was in the last national list nominations or any one contested from UNP for any district may be appointed. Even SF’s nomination is not correct as he was not a contestant from UNP but DNA

    • Warsha says:

      Based on SF’s appointment, do you still think people have no basis? In this country those who in power manipulate the law to their benefit. We saw recently the decision given by 2002 SC was over ruled by the SC in 2018. Not just politicians, even judges and most of the citizens don’t care about right and wrong anymore.

  15. Bastian says:

    This is a good move. She will destroy the entire UNP. Ranil will disappear like a fart in the air.

Main News