චන්ද‍්‍රිකා ක‍්‍රියාත්මකයි.. ශ‍්‍රීලනිප පිරිසක් මංගලගේ නිවසේ.. සජිත්ට සහාය දෙන්න සූදානම්..

October 10, 2019 at 2:10 pm | lanka C news
චන්ද‍්‍රිකා ක‍්‍රියාත්මකයි.. ශ‍්‍රීලනිප පිරිසක් මංගලගේ නිවසේ.. සජිත්ට සහාය දෙන්න සූදානම්..

ශ්‍රීලනිප ආසන සංවිධායක පිරිසක් සහ එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝජිත පිරිසක් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වී තිබේ.

මෙම හමුව පැවැත්වී ඇත්තේ මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ නිවසේදීය.

ඒ සඳහා ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් හතළිහකට ආසන්න පිරිසක් සහභාගී වී තිබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට විරෝධය පළ කරමින් ඔවුන් අදහස් පළ කර ඇත.

වාර්තා වන්නේ ඔවුන් ඉතා ඉක්මනින්ම සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීම සඳහා එක්වීමට නියමිතව ඇති බවයි.

86,405 Viewers

19 Comments to “චන්ද‍්‍රිකා ක‍්‍රියාත්මකයි.. ශ‍්‍රීලනිප පිරිසක් මංගලගේ නිවසේ.. සජිත්ට සහාය දෙන්න සූදානම්..”

  1. prabath says:

    Chanda 10000 k athi okkomunge…Giyata apita mokada…

    • amare says:

      Sitha Niwana Katha …

    • hasa says:

      මේ ගැනි තමය් රට අද තියෙන තත්වෙට වගකියන්න ඕනේ .මෙයා කපු කන් කරලා තමිය් මේක අව්ලෙන් අව්ලේට පත් කලේ .

  2. විජිත says:

    අප්පට සිරි දැනන් හිටියේ නැහැනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් 40ක්ම පොන්නයෝ කියලා! හොඳ වෙලාවට දැන්මම ඒ පැත්තට මාරු උනේ අම්මපා.

  3. Raterala says:

    සජියට …ක දීලා වරෙල්ලා ගමිවලට.

  4. dev says:

    Ane shoke

    apita wadi dan

  5. JANATHAWA says:

    The people are recalled those days , when Chandrika and Mangala duo were attempting unwisely to stop the Prabhakaren’s brutal terrorism by introducing the movements like Sudu Nelum , Thavalama etc , which
    People observed that such movements only discouraged our heroic forces attempts to crush Prabhakaren’s brutal terrorism and also their morale , while Prabhakaren did not care a cent for it and had intensified his attrocities against the citizens day by day .

  6. හදමු හදමු පුත...!!! says:

    මතු පරපුර දූව සුද්දෙකුට දීග දීලා
    චන් ද්‍රිකා සුදු රටේ ආච්චියෙ වීලා
    පරපුර නැත මංගල සමනලු වීලා
    නරකද සජිත් පලමුව පියකු වීලා

  7. වෙරිසොරි says:

    ආසන සංවිධායකයො පැන්නට චන්ද දායකයො පනින්නෙ නෑ.

  8. මාතර සුනිල් says:

    යන එවුන් දැන්ම පලයල්ලා, හැබැයි චන්දෙන් පස්සේ අඩාගෙන එන්න එපා මුක්කු ගහන්න.

  9. awajathake says:

    chandrikata lajja thiyenam premadasage puthata ekathu wenne naha.77 parlimenthuwedi anura.b ta awajathaka walaukaraya kiyalayi amathuwe.

  10. Gotaimbara says:

    CIA instructions.

  11. Paul says:

    Don’t take any notice of this woman. She is drunk all the time and insane.

  12. Amarasena says:

    2015 kumanthranaya kumanthara karuwanta palademin atha….MY3 LOKKA KATTAYA SHEAP AKE GODA GIYA……

  13. SUJEEWA says:

    Awajathake, oyaata hodata mathananam, 1977 agosthu 06 wana dina, raajaasana kathaawedi, R Premadasa, Anurata walawwe awajaathaaka kolla yayee kiwwe, loaka nayeeka Shreshta Jananayaka, Anurageth, me Jaraa Chandrikageth Mawa wana Sirimavo Bandaranayaka Mathiniya idiriyediyeya.
    Ammaawa paksha nayakathwayen elawaa, Janathipathini wu, mewan ……., ada me wage paahara wada karanaa eka pudumayakda?
    Jaathiye pawata upan ……………k !

  14. ekama hora paulakata rata aayeth denawada???? deyyo sakki mundelata S.S.C wath hariyata netha deyyanpal ettha. mun siyallama 70 penapu nakiyo LEDDU KOYI WELE MEREYIDA DANNE NETHA
    ugathunta balaya demu.

  15. JOHN says:

    ළමයි නැති පුස්සන්ගෙන් ජනතාවට සැලකිල්ලක් ලැබෙන්නේ කොහොමද?

  16. ගයා says:

    මේ පොට්ටිට පිස්සු

    • LAKWESIYO says:

      The people have well noticed that Chandrika’s and Mangagala’s politics are very harmful and dangerous to the dear Motherland and to the Nation , as have observed during Prabhakaren’s ( according to her Mr. Prabhakaren) brutal terrorist war period . The people would not not care them.

Main News