චන්ද‍්‍රිකා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට.. අගමැතිකමත් ලැබෙන කතා..?

January 19, 2018 at 9:20 am | lanka C news
චන්ද‍්‍රිකා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට.. අගමැතිකමත් ලැබෙන කතා..?

හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය නැවත වතාවක් පාර්ලිමේන්තුවට පත් කිරීමේ සූදානමක් ඇති බවට ගම්පහ දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ ක‍්‍ර‍්‍රියාකාරීන් අතර රාවයක් පැතිරි ගොස් ඇත.

ඇයට පාර්ලිමේන්තු යාම සදහා ජාතික ලයිස්තුවෙන් පත් කරන ලද මන්ත‍්‍රීවරයෙකු ඉල්ලා අස්වනු ඇතැයිද සදහන්ය.

ඉන් පසු ඉදිරියේදී සිදුවන දේශපාලන පෙරලියකදි ඇයට ඉහල තනතුරක් ඇතැම්විට අගමැති ධුරයද ලැබෙනු ඇති බවද තොරතුරු හුවමාරු වෙයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කල විමසිමකදී ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රබලයෙකු කියා සිටියේ හිටපු ජනාධිපතිපතිනිය නායකත්වය දෙන අත්නගල්ල ආසනය දිනා ගැනීමට නොහැකි තත්වයක සිටින නිසා මේ ආකාරයේ ආරංචි පතුරුවා ඡුන්ද කිහිපයක් වැඩි කිරීමට දරන උත්සාහයක් මිස අන් යමක් නැති බවයි.

97 views

18 Comments to “චන්ද‍්‍රිකා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට.. අගමැතිකමත් ලැබෙන කතා..?”

  1. බබා උක්කුන් says:

    රටට කරන්න පුළුවන් ඉහලම විනාශය.
    සිරෝසීස් දෙවියන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මේ රට ජාතිය, ආගම බේරා දෙන ලෙස.
    මෙය ඉෂ්ට කර දුන්නොත් විස්කි තුන්කාලක් පූජා කරනවා.

  2. kadiya says:

    අගමැතිකම ගන්න එනකොට වික්ටර් අය්වන් අර පොතේ ලියල තිබුණ පැතේෆිලිප් හොරලෝසුව බැඳන් එන්න හොඳේ.

  3. Aurora says:

    සිරිසේන ජනාධිපති වෙලා ඉන්පසු රනිල් අගමැති කරලා එයින් රටට සිදුකල විනාශය මෙන් විනාශයක් තමයි චන්ද්‍රිකා අගමැති කලොත් වෙන්නේ. ඒනිසා මේ සියලු විනාශයන්ට මුල්වුන ඒවාට වගකිවයුතු සිරිසේනට කිසිදා ජාතියෙන් සමාවක් නොලැබිය යුතුයි.

  4. One eye was destroyed by the so called Mr. Pirabaharan. Batakola Achchi seems to permit someone else to lose the other eye of hers by willing to be the PM of this government. Chase away the curse !!!

  5. Rupa says:

    හොඳම සන්යෝගය රනිල්- ජනපති, චන්ඩ්‍රිකා – අගමැති, රවී- මුදල් ඇමැති, මන්ගල – විදෙශ , අකිල – සාගල ඔය ඉන්න විදියට යොදා ගන්න. බුදු දේශනා වල කියා තියන ලෝක විනාශය අපේ රටින් පටන ගන්නා සැටි ලඟදීම බලා ගත හැක.

  6. Dhevaka says:

    We will make her a national list MP and offer her the ministerial post of foreign liquors (Whiskey)!

  7. Dalit says:

    Ranil gave Hambantota Port to China. India did not support Ranil in 2005. Chandrika is a proven sucker of India like her father and JRJ.

Main News