චන්ද‍්‍රිකා නැවතත් ශ‍්‍රීලනිප නායකත්වයට.. මූලස්ථානයේ බලය අල්ලන්නත් සූදානම්..

October 16, 2019 at 3:50 pm | lanka C news
චන්ද‍්‍රිකා නැවතත් ශ‍්‍රීලනිප නායකත්වයට.. මූලස්ථානයේ බලය අල්ලන්නත් සූදානම්..

හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය නැවතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වයට පත් කිරීමේ සූදානමක් පවතී.

මෙම කටයුත්ත සැලසුම් කරමින් ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැුකීමේ සංවිධානය විසිනි.

මේ වන විට ශ‍්‍රීලනිප සභාපති ධුරයේ වැඩ ආවරණය කරන්නේ මහාචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා වන අතර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙම මැතිවරණ කාල සීමාවේදී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇත.

ශ‍්‍රීලනිප මූලස්ථානයේ බලය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස අත්පත් කරගන්නා බව එම පාර්ශවයට සහයෝගය දෙන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතාද සදහන් කර තිබින.

125 views

24 Comments to “චන්ද‍්‍රිකා නැවතත් ශ‍්‍රීලනිප නායකත්වයට.. මූලස්ථානයේ බලය අල්ලන්නත් සූදානම්..”

  1. ආන්න සජිත් බොත්තම ඔබාගෙන බලන් ඉන්නවා... says:

    ආන්න සජිත් බොත්තම ඔබාගෙන බලන් ඉන්නවා..පලකො…

Main News