චන්ද‍්‍රිකා පුත් විමුක්ති සහ ටානියා යුග නර්තනයේ.. වීඩියෝව සමාජ ජාලා කළඹයි..[Video]

July 5, 2019 at 9:20 am | lanka C news
චන්ද‍්‍රිකා පුත් විමුක්ති සහ ටානියා යුග නර්තනයේ.. වීඩියෝව සමාජ ජාලා කළඹයි..[Video]

හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංගගේ පුත‍්‍රයා වන විමුක්ති කුමාරතුංග සහ කාලෝ ෆොන්සේකා මහතාගේ දියණිය වන ‘ටානියා’ යුග නැටුමක යෙදෙන වීඩියෝවක් සමාජ ජාලයන්හි හුවමාරු වෙමින් තිබේ.

උත්සව අවස්ථාවකදී මෙම යුවල නර්තනයේ යෙදෙයි.

මෑතකදී චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මියද සාදයකදී නර්තනයේ යෙදෙන වීඩියෝවක් සමාජ ජාලාවන්හි හුවමාරු විය.

විජය මාමගේ පුතා,විමුක්ති කුමාරතුංග ,කාලෝ මාමගෙ මිනිබිරිය, ටාරියා සමඟ ලස්සන නැටුමක්

Gepostet von Ranjan Ramanayake am Donnerstag, 4. Juli 2019

36 views

52 Comments to “චන්ද‍්‍රිකා පුත් විමුක්ති සහ ටානියා යුග නර්තනයේ.. වීඩියෝව සමාජ ජාලා කළඹයි..[Video]”

  1. Piyaratna Gamage says:

    හරිම ලස්සනට නටනවා..මේකෙ දේශපාලනයක් දකින්නෙ හරක්..එයා දේශපාලනයට එන එකක් නෑ…

  2. KK says:

    This is an excellent dance for SL people but people who know dancing steps this is awkward dance

  3. Sam - Canada says:

    Top Class Dance.. Love it !!!

  4. Gamlath says:

    කාලෝ ලොක්කා මහ ලොකුවට බෞද්ධ සංස්කෘතිය ගැන රටට බණ කියනවා. හැබැයි මිනිහාගේ දුව ක්ලබ් ගානේ ගිහින් එක එක කොල්ලෝ බදාගෙන බාල් නටනවා. හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස්. ඉස්සෙල්ලා තනුනේ දුවව ඒ විදියට හදා ගෙන හිටපන් රටට බණ කියන්න ඉස්සෙල්ලා.

    • lankika says:

      මෙතන බාල් නටන විමුක්ති කියන්නේ ඊට කලින් බාල් නටපු චන්ද්‍රිකා ගේ පුතා චන්ද්‍රිකා කියන්නේ ජනතාව ඉදිරියේ ජාතික ඇදුම ඇදපු රහසේ බාල් නටපු SWRD බණ්ඩාරනායකගේ දියණියයි, SWRD බණ්ඩාරනායක ගේ පියත් හොදට බාල් නටපු ලොක්කෙක් !!

      රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ඉංග්‍රීසි අද්‍යාපනය අහිමිකර තම පවුලේ සහ තම පැලැන්තියට ඉංග්‍රීසි ය හිමිකරදුන් මේ උත්තම උත්තමාවියන් ගැන මෙරටේ බොහෝ ගොඩයන්ට මැජික් තමයි !!

    • puncha says:

      Kalo kiyanne umbala wage ata pass gobbayek nove. Ethuma maha aduru kenek waidya widyawe. Api ethmata garu kala yuthui. Ethmage minipiriyek thama meyata sambanda wela thiyenne. Ape un bana kiyanne nethi rataka katholika unu ethuma kiyana bana . Thomas piyathuma kiyana bana kopamana wedagathda?

      Anika munta mewata comments damanna puluwan. Meva dapiya me rata kabasiniya kala me naruma anduwata/.palakayanta erehiwa

  5. Gamlath says:

    කාලෝ ලොක්කා මහ ලොකුවට බෞද්ධ සංස්කෘතිය ගැන රටට බණ කියනවා. හැබැයි මිනිහාගේ දුව ක්ලබ් ගානේ ගිහින් එක එක කොල්ලෝ බදාගෙන බාල් නටනවා. හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස්. ඉස්සෙල්ලා තමුන්ගේ දුවව ඒ විදියට හදා ගෙන හිටපන් රටට බණ කියන්න ඉස්සෙල්ලා.

  6. cricket kolla says:

    good dance …superb………beautyful

  7. saimon says:

    This guy is gay right ? HOMO !!

Main News