චන්ද‍්‍රිකා පුත් විමුක්ති සහ ටානියා යුග නර්තනයේ.. වීඩියෝව සමාජ ජාලා කළඹයි..[Video]

July 5, 2019 at 9:20 am | lanka C news
චන්ද‍්‍රිකා පුත් විමුක්ති සහ ටානියා යුග නර්තනයේ.. වීඩියෝව සමාජ ජාලා කළඹයි..[Video]

හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංගගේ පුත‍්‍රයා වන විමුක්ති කුමාරතුංග සහ කාලෝ ෆොන්සේකා මහතාගේ දියණිය වන ‘ටානියා’ යුග නැටුමක යෙදෙන වීඩියෝවක් සමාජ ජාලයන්හි හුවමාරු වෙමින් තිබේ.

උත්සව අවස්ථාවකදී මෙම යුවල නර්තනයේ යෙදෙයි.

මෑතකදී චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මියද සාදයකදී නර්තනයේ යෙදෙන වීඩියෝවක් සමාජ ජාලාවන්හි හුවමාරු විය.

විජය මාමගේ පුතා,විමුක්ති කුමාරතුංග ,කාලෝ මාමගෙ මිනිබිරිය, ටාරියා සමඟ ලස්සන නැටුමක්

Gepostet von Ranjan Ramanayake am Donnerstag, 4. Juli 2019

227 views

52 Comments to “චන්ද‍්‍රිකා පුත් විමුක්ති සහ ටානියා යුග නර්තනයේ.. වීඩියෝව සමාජ ජාලා කළඹයි..[Video]”

  1. Pasan says:

    patta…asgiriyata kethi yauida danne naha…bayayinta buumithel gahala wage…

  2. anura says:

    Muge katha balahan ko

    How ugly is this guy..what a shame for sri lanka

  3. kugan murugaya says:

    what a Ugly fellow

    look at hes steps.. steps are wrong. its not barmian salsa

  4. S.B. says:

    මේකේ ඇති කිසිම වරදක් මට නම් පේන්නේ නැහැ….ඔය උඩරට, පාතරට නැටුම් කිය කියා අඩව් අල්ල අල්ලා, කරනම් ගගහා අප්‍රිකාවේ කැලෑවල ගෝත්‍රිකයන්ගේ නැටුම් වලට සමානකම් පෙන්නන, අපේ ජාතික නැටුම් දියුණු වන ලෝකයට නොගැලපෙන බව මාගේ අදහසයි…ඇරත් මේ නැටුම් දැනට වැඩි වශයෙන් යොදා ගන්නේ දේශපාලුවන් දක්කාගෙන උත්සව වලට රැගෙන යාමටත්, මොකෙක් හරි කමක් නැහැ විදේශිකයෙක් ආවාම අපේ කොල්ලෝ බෙර ගසමින් උඩ පැන පැන කිරි පණුවෝ වගේ දඟලමින් නට නටා උංව දක්කා ගෙන එන හැටි දුටුවම හරිම කණගාටුවක් ඇති වෙනවා…

    • Hela Gamaya says:

      Koi natumaka unath kapichcha panuwekuge dangaleema thiyenwa. Lassanai kiyala hithagena baluwahama kokath lassanai. Kathai kiyala hothagena baluwoth kathai.

    • Madhawa says:

      100% correct. Very nice dance and I can’t see anything wrong.

  5. Preethi COORAY says:

    Meka thamayi unge samajaya…. eda indala kale ape rata hiragana kaala May n had una….!!! Bandaranayakala kale ape rate minissu rawattapu eka 1948 indala rata karapu godak ewun kale ape rata kaala daapu eka …!!! Muoo wage ekek lankawe chande illuwoth Ape gonna tally chande Demi wijaya ge awatharaya kiyala… chandralal try karanne ekata …!!!

  6. gamarala says:

    අපේ ආච්චි කියන්නේ මේවා දැකලා මුන්ට පණු ගාය හැදිලා කියලා

  7. sunimal says:

    යකෝ අපේ උඩරට නැටුමක් මිට වඩා අගෙයි

  8. Love nature says:

    අනගාරික තුමා කියාපු කලු සුද්දාගේ පරම්පරාව ලැජ්ජයි

  9. ඔකත් මහදෙයක්ද උනුත්කන බොන මිනිස්සු නේ පොඩි උලූක්කු ඩාන්ස් එකක් දමගනිපු දෙන්???

  10. Chandana says:

    Superb dance, well done Taniya and Vimukthi

Main News