චන්ද‍්‍රිකා යලි සක‍්‍රියයි.. ශ‍්‍රීලනිප පළුවක් ගලවා විපක්‍ෂයට දෙන්න යයි..

August 23, 2020 at 9:20 am | lanka C news
චන්ද‍්‍රිකා යලි සක‍්‍රියයි.. ශ‍්‍රීලනිප පළුවක් ගලවා විපක්‍ෂයට දෙන්න යයි..

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කණ්ඩායමක් වෙනම සංවිධානය කිරීමේ කටයුත්තක හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය නිරත වෙමින් ඇතැයි දැනගන්නට ඇත.

ශ‍්‍රීලනිප වත්මන් ක්‍රියාකාරිත්වය ගැන කලකිරී සිටින පිරිස්වලට ඇය විසින් මෙසේ සංවිධානය කරමින් සිටී.

එසේ සංවිධානය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුපෙළ දේශපාලඥයන් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට ගොනු කිරීමට සැලසුමක් ඇතැයි ද සඳහන් වෙයි.

වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා යටතේ එම කටයුතු සිදු නොවන අතර ඉදිරියේදී පත්වන එජාප නව නායකත්වයක් වටා එම කණ්ඩායම එක් කිරීම ඇයගේ සැලසුම් වී ඇත.

ඇය මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් සමඟ මේ ගැන සාකච්ඡා කර ඇතැයිද වාර්තා වෙයි.

මෑතකදී ඇය විසින් වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර ඇත්තේද සැලසුමේ කොටසක් ලෙසයි.

51,385 views

10 Comments to “චන්ද‍්‍රිකා යලි සක‍්‍රියයි.. ශ‍්‍රීලනිප පළුවක් ගලවා විපක්‍ෂයට දෙන්න යයි..”

  1. ඇත්ත යථාර්ය says:

    මේ මනුෂ්යා තවත් පල් වෙනවා පැත්තකට වෙලා දෙන දෙයක් කාලා,වෙන දෙයක් දෙස බලා ඉන්නේ නැතිව පල්වෙනවා.මෝඩි.

  2. හෙලයා says:

    ඔට්ටුය් චෛරිට එක ශ්‍රිලනිප මංත්‍රී කෙනෙක් පන්න ගන්න බැහැ. මොන ගොනාද ගිලෙන නැවට පනින්නෙ.

    • john the baptice says:

      චෞර රැජිනට මොලේ අවුල් …මේ ගෑණි ගේ අදහස් වලට රැවටෙන්නේ හොරගොල්ලේ මීහරක් වහල්ලු විතරයි ..
      විස්කි ගහලා කියවනවා වගෙයි

  3. Rata Wenuwen says:

    මේ බටකොළ ආච්චි පුදුමාකර මානසික අසහනයකින් පසුවෙන්නේ, මේවාට හිනාවෙලත් බැහැ හිනා නොවිත් බැහැ

  4. පැකනිලාගෙ අප්පා says:

    මෙයාගෙ පලු දෙකම ගොරක වගේ වේලිලා හැකිලිලා ඇත්තෙ

  5. kamal says:

    බට කොල ආච්චිට පව්, කාලේ ගෙවන්ඩ මොනවා හරි කරන්ඩ එපැය.

  6. UNP GAL IBBA says:

    මේ නාකි මගුල අජුතයි ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය වෙනම ඉල්ලුවානම් එජාපයට අත්වූ ඉරණ්මට වඩා අන්ත පරාජයක් මේ නකි ගැණිගේ නැට්ටේ එල්ලීගෙන ගියොත් වල්ගමය වගේ වල්මත් වෙනවා ඇපත් නැත මේ මූසලාවී ගිය පැත්ත කාලකන්නි වෙනවා යුඇන්පියටත් කෙල උනේ ඒකයි???

  7. Wewegadara Appuhamy says:

    CBK is great splutter of our nation since 1987 join hand with actor turn politician of that political clown
    of Viyaya Kumaratunga?
    She was born as Tamil federalist ,because of her SWRD Banadarake was Federalist of Tamil decedent. Their( CBK) are seems to be Tamil racist Tamil & chauvinist .

  8. Wewegadara Appuhamy says:

    CBK is great splinter of our nation since 1987 by join hand with actor turn politician of that political clown
    of Viyaya Kumaratunga?
    She was born as Tamil federalist ,because of her SWRD Banadarake was Federalist of Tamil decedent. Their( CBK) are seems to be Tamil racist of that Tamil & chauvinist .
    She has been ruin poor majority of Sri lankan by misled SLFP 11 years of which misrule since 1994.

Main News