චන්ද‍්‍රිකා රට හැර යයි.. ශ‍්‍රීලනිප බලය ඇල්ලීම හබක්..

November 19, 2019 at 4:40 pm | lanka C news
චන්ද‍්‍රිකා රට හැර යයි.. ශ‍්‍රීලනිප බලය ඇල්ලීම හබක්..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නැවත වතාවක් විදෙස් ගත වීමට සූදානම් වෙමින් සිටී.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ ඇය එම පරාජයෙන් පසු මෙසේ රටහැර යෑමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

ඇය ප්‍රසිද්ධ වේදිකාවේ දී සඳහන් කරන ලද්දේ තමන් ජනාධිපතිවරනයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය යළි අල්ලා ගන්නා බවකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය නම් සංවිධානය ඇය විසින් මෙහෙයවන ලද්දක් වන අතර මේ වන විට එම සංවිධානයද දැඩි අර්බුදයකට පත්ව සිටි.

69,082 Viewers

12 Comments to “චන්ද‍්‍රිකා රට හැර යයි.. ශ‍්‍රීලනිප බලය ඇල්ලීම හබක්..”

  1. කල්පනා-සිඩ්නි සිට says:

    මෙරට ඇමති දීමනා සියල්ලම එරටට දමලා
    එරට විශ්‍රාම වැටුප ඉන්න මාලිගා නමට දමලා
    කෝටි ගානක් වටිනා ලන්ඩන් මාලිගාව දමලා
    එයිද රාජපක්‍ෂ රජු සමයේ ලන්ඩන් විස්කි දමලා

    වංශ කතාව ඉවරයක් කල මේ උන්දා
    ප්‍රබාටත් මිස්ට කියූව කපටි මේ උන්දා
    පක්‍ෂයත් විනාශ කරපු වෙර මේ උන්දා
    බිව්වත් විස්කි විස වෙනතුරු මේ උන්දා

  2. රාහුල කොලුවා says:

    මේගොල්ලන්ට රට යනවා එනවා කියන එක හරියට අපි කොල්ලුපිටියට ගිහින් එනව වගේනේ අප්පා… තියෙන සැප…

    • ණය නැතිව මාළිගා .. says:

      එහෙ ඇමතිටත් උරුම කාමර හතරක නිවසකි
      ඒ ගත් ණය අවුරුදු විසි පහක් ඔහු ගෙවන්නකි
      මැයගෙ මාළිගාව ලන්ඩන් කෝටිපති පලාතකි
      කොහොමද වුනේ ණය නැතිව මාළිගා ගත්තකි

  3. Lolla says:

    Ethakota Welgama….????

  4. Sura says:

    මේ පිස්සු ගෑණි රටේ හිටියා කියල ඇති සෙතේ මොකක් ද ???

  5. Ratnamalala says:

    වල්ගමයවත් එක්කගෙනම පල.

    • JANATHAAWA says:

      See also what happened to Welgama who gave priority to his personal grudges than the welfare of the Motherland and also who had gone against the wishes of the Nation at this crucial juncture.

  6. Nihal says:

    Get lost bitch.

  7. Civilian says:

    Chandrika is a hora shot…

Main News