චන්ද්‍රිකා ලන්ඩනයේ සිට දුවගෙන එයි.. ශ්‍රීලනිප පළුවක් කඩා එජාපයට..
October 14, 2019 at 10:00 am | lanka C news
මේ දිනවල ලන්ඩනයේ වෙසෙන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් දිගින් දිගටම කරන ලද ඉල්ලීම් හේතුවෙන් ඇය මෙම තීරණය ගෙන ඇතැයි සඳහන්ය.
ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගන්නා ලද තීන්දුවට විරුද්ධව කටයුතු කරන පිරිසට නායකත්වය දීමට හිටපු ජනාධිපතිනිය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ඒ අනුව ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් පිරිසක් සමඟ සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීම සඳහා ඇය මූලිකත්වය ගෙන කටයුතු කරනු ඇතැයි ද වාර්තා වේ.
Batakola aachchi thawama koti dewaale saakachchaa koranawa eyaata labenda thiyana gaasthuwa gana, dan bohoma pirihila wage bodyguardla dennek innawa ganudenuwa labunama ikmanatama enawa.
මේ බොන්ඩිට පලුවයි එකයි විතරයි ඕනේ… හොර ගොල්ලත් එවරයි ජාතියත් ඔක්සන්.