චන්ද‍්‍රිකා වියරුවෙන්.. මෛත‍්‍රීට-මහින්දට තිත්ත හරුපෙන් බනී.. අලුත් ආණ්ඩුව පන්නන බව දස අතේ දිවුරයි..

November 4, 2018 at 12:01 am | lanka C news
චන්ද‍්‍රිකා වියරුවෙන්.. මෛත‍්‍රීට-මහින්දට තිත්ත හරුපෙන් බනී.. අලුත් ආණ්ඩුව පන්නන බව දස අතේ දිවුරයි..

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීන්දුවෙන් පසු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමීප දේශපාලකයන්ට හා හිතවතුනට අමතමින් පංච නින්දාවෙන් බැණ වදිමින් සිටින බව වාර්ථා වෙයි.

ජනාධිපතිවරයාටත් හිටපු ජනාධිපතිවරයාට ඉතා පරුෂ වචනයෙන් බනින දෙමින් ඇය සඳහන් කරමින් සිටින්නේ මෙම ආණ්ඩුව ඉතා ඉක්මනින් බිඳහෙලන බවයි.

ඒ සඳහා ඔවුන් යකෙක් සමග එකතු වීමට තමන් නොබිය බව ද ඇය සඳහන් කරන්නීය.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කීපදෙනකු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරවීමට ගත් උත්සාහය සම්පූර්ණයෙන්ම බිද වැටීම නිසා ඇය තවදුරටත් කෝපාවිෂ්ට වී ඇතැයි වාර්තා වෙයි.

මේ හේතු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දේශපාලඥයන් පාහේ හිටපු ජනාධිපතිනියගේ දුරකථනයට ප‍්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටීමේ තීරණයකට එළඹ ඇති බවද වැඩිදුරටත් දැනගන්නට ඇත.

151 views

34 Comments to “චන්ද‍්‍රිකා වියරුවෙන්.. මෛත‍්‍රීට-මහින්දට තිත්ත හරුපෙන් බනී.. අලුත් ආණ්ඩුව පන්නන බව දස අතේ දිවුරයි..”

  1. DAYANI says:

    I wonder why UNP didn’t nominate their Leader Hon. RW as the Presidential candidate instead of using the SLFP Secretary General? Was there any douts that UNP won’t be able to win and then choose H.E. MAITHREEPALA SIRISENA as the Presidential Candidate?

  2. charles says:

    We going to hear from Chandrika for the last time next couple of weeks forever. May be even Ranil And Mangala.No body wants them .

  3. arrpoo mey baliiita latavaciyaakiyana kunuharupa ayaa dakala natuwa atiney any paaaau.pauavinaasa krapu way —

  4. Tilwin says:

    When this woman was contesting Ranil she used to call Ranil “pita kondak nethi panuwek” “spineless worm”.

  5. චන්ද්‍රිකා says:

    අනේ ගෑනියේ උබට පිස්සු කියල ගොඩක් අය දන්නවා. දැන් නහින දෙහින කාලේ ඇවිත්.

Main News