චන්ද‍්‍රිකා-වෙල්ගම පොහොට්ටුවට විරුද්දව සජිත්ගේ ‘සජබ’ සමග එක් වේ..

March 6, 2020 at 1:20 pm | lanka C news
චන්ද‍්‍රිකා-වෙල්ගම පොහොට්ටුවට විරුද්දව සජිත්ගේ ‘සජබ’ සමග එක් වේ..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනබලවේගය පක්ෂය සමඟ එක්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා වට කිහිපයක් පසුගිය දිනවල පවත්වා සාර්ථකව අවසන් කර එකඟතාවට පැමිණ ඇති බවයි ද සදහන්ය.

මේ අතර කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් ‘නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’ අද පිහිටුවීමට නියමිතය.

ඉන් පසු සමගි ජන බලවේගය සමග ඒකාබද්ධ ගිවිසුම් ගත වීමට සූදානම් බවද වාර්තා වෙයි.

37,054 Viewers

15 Comments to “චන්ද‍්‍රිකා-වෙල්ගම පොහොට්ටුවට විරුද්දව සජිත්ගේ ‘සජබ’ සමග එක් වේ..”

  1. Dil says:

    This reflects that they love the country so much. Now a days Voters are not so insane?

    • Susil says:

      Welgama has reconfirmed his Fake Love to Sri Lanka by joining Traitors Party with Master Traitor – Chandrika!
      When would be this Kuweni go to Jail?

  2. tikka says:

    දැනට අනිවාර්ය පරාජය පෙනෙමින් තිබෙන සජිත් බබා තවත් පත ගල් දෙකක් කකුලේ එල්ලා ගත් වගයි.. අපගේ සුභපැතුම් සහ අසීමිත ප්‍රීතිය.. පාර්ලිමේත්නුව විසුරුවන්න විනාඩියකට කලින් හරි අලුතෙන් සේවකයන් බඳවාගැනීම ස්ථිර කරානම් ඒ මොහොතේ සිට ඔවුන් රාජ්‍ය සේවකයන් වන බව නොදන්නා උගතා සජිත්.

  3. රනිල් says:

    දිග මෝඩයා ඉවරයි

  4. Saradiel says:

    මාරයා සතු විශාල බල සේනාව දස මාර සේනාව දැන් සජිත්ට එකතුවලා අබ සරණයි

  5. Dikman Aiyya says:

    …..what can i say…..Ahoooo Devdath nodutu mokpura……

  6. Sumeda says:

    මේ ගැණිගේ තියෙන්නේ තනිකර ඊරිසියාව. මෙයා මොනාද කරන්නේ කියලා අනිවාරයෙන් සොයන්න ඕනී. කොටින්ට කඩේ යනවා නෙමෙයි මෙයා කඩේ ගිහින් රට අගාදයට ඇද දමලා අතන මෙතන ගිහින් දොඩනවා “මගේ කාළයේ මෙහෙම උනේ නෑ” කියලා. එක ඇත්ත…. සංවර්ධයක් තිබුනේ නෑනේ.හැබැයි විස්කි බිලා රැට රැට ජෝගි නැටුවා කියලා නම් ආරංචියක් තියනවා. ඒ කාළයේ එහෙම වුනාට මේකාළේ එහෙම වෙන්නේනෑ. ඒකාලේ ඒවා දැන් කඵා කරමුනේද ………ඇයි අර සනත් එක්කත් පූල් ඒකේ නෑවා නේද…? අනිත් අයට හෝරෑ කියනවා මෙයා කැමති පූල් එකටනේ විස්කි ටිකක් බීලා සෑපක් ගත්ත˛ කාලේ ඉවරද මළයක්ෂිණි

  7. අක්බාර් ලොක්කා says:

    එජාපෙත් එක්ක කිසි දිනෙක භජනයක් නැතැයි පාරම් බාපු වල්ගමයා එජාපෙ පිල්ලියක් බව හෙලි උනා. හිටං කාරයත් සජිත්ගෙ පිල්ලියක් බව පසුව හිලි වේවි

  8. Chinthana says:

    This attitude could considered as prostitute game. People having freedom to do anything in a democratic country. But you should have a strategic policy to maintain & live in that society. Those political beggars must be chased out from the society. Because they are make dirty our country.

  9. siri says:

    ekawage kurullan laginne ekatamai

  10. nuwaraone says:

    වෙල්ගමයා එක.පැත්තකින් හරි …දැන් ශ්‍රිලනිප උන් පොහොට්ටුව ඉස්සරහ පදිරි වෙන විදිහ දැක්කාම අනේ යසයි කියලා අපිට හිතෙනවා …රිලාසිරි සිරිසේන අමරවීර නිමල් සිරිපාල මෙකී නොකී දෙපත් නයි පොහොට්ටුව ඉදිරියේ පට්‍ටම පදිරි වෙලා….වෙල්ගම එදා ඉදන් හිටපු ස්තාවරේ ඉන්නවා හරි හෝ වැරදි ….යහපාලනය ට ජැක් ගහන්න ගියෙත් නැහැ පොහොට්ටුවට ජැක් ගහන්න ගියෙත් නැහැ …මේ සැරේ පැරදුනත් හීන් සැරේ ගෙදර යන්න පුලුවන් ..ඒ වගේද ශ්‍රිලනිප දෙපත් නයි සෙට් එක…

    • අක්බාර් ලොක්කා says:

      එතකොට ඌ එජාපෙට ගැහුවෙ ජැක් එකක් නෙවෙයිද ?

  11. තවත් දේශපාලන පොට්ටයෙක්.... says:

    තවත් දේශපාලන පොට්ටයෙක්…පිස්සෙක්. හරකෙක්…

Main News