චන්ද‍්‍රිකා ශ‍්‍රීලනිප සාමාජිකත්වයෙන් පන්නා දැමීමට ජනපති තීන්දු කරයි…

November 4, 2019 at 10:00 am | lanka C news
චන්ද‍්‍රිකා ශ‍්‍රීලනිප සාමාජිකත්වයෙන් පන්නා දැමීමට ජනපති තීන්දු කරයි…

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් නෙරපා දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිනිය මෙම ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සදහා ගිවිසුම්ගත වීම සම්බන්ධයෙන් ගන්නා ක‍්‍රියාමාර්ග ගැන හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී තීරණය ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට තීරණය කර තිබියදී ඊට විරුද්ධව ගොස් හිටපු ජනාධිපතිනිය සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම පක්ෂ විනය කඩ කිරීමක් බවයි.

පක්‍ෂයට පිටින් කටයුතු කරන සියලු සංවිධායකවරුන්ගේ තනතුරු ඉවත් කිරීමට කටයුතු කරන බවද මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

45,641 Viewers

13 Comments to “චන්ද‍්‍රිකා ශ‍්‍රීලනිප සාමාජිකත්වයෙන් පන්නා දැමීමට ජනපති තීන්දු කරයි…”

  1. රටවැසි says:

    හිත හිතා ඉන්න දෙයක් නෑ , දැනට මත් පරක්කු වැඩියි .

  2. Aurora says:

    මේ ආත්මාර්ථකාමී ගැහැණිය තම මුළු ජීවිතය පුරා ගත් සියලුම තීරණ සහ සිදුකළ ක්‍රියාවන් සම්පුර්ණයෙන්ම පෞද්ගලික වාසි තකා ගන්නාලද ඒවාය. ඇයගේ අතීතයෙන්ම එය සනාථකිරීමට සාක්‍ෂි ඕනෑ තරම් ගෙනහැර පෑමට පුළුවන. එයින් ප්‍රමුඛ එකක් නම් මේ රටේ ජනතාවගෙන් හරි අඩක් ඉතා ගෞරවයෙන් සලකන මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කෙරෙහි ඇති වෛරයයි. ඊට ප්‍රධාන හේතුව මේ චෞර රැජිණගේ හිතවතකු හරහා (තමුන්ටම) පවරණ ලද වෝටර්ස් ඒජ් හෝටලය පිහිටා ඇති අක්කර 200 ක් පමණ වන වටිනා ඉඩම ආපසු රජයට පවරා ගැනීමයි. තවත් සාක්‍ෂියක් නම් අනුර බණ්ඩාරනායක මහතාගේ අන්තිම කැමති පත්‍රය සොරාගෙන අස්ථාන ගත කිරීමෙන් පසු අනුර බණ්ඩාරනායක විසින් තමන්ගේ හිතවතුන්ට සහ ජාතියට අන්තිම කැමැත්තෙන් ලබාදුන් සියලුම දේ තමන් සන්තක කරගැනීමයි. මේ අහංකාර, ලැජ්ජා නැති, නූගත්, රදළ ගැහැණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් එලවන්න ගත් තීරණය ඉතාම හොඳයි.

  3. Sri Lankan says:

    Ethakota ban Mahinda givin wenama pakshayak hadagatte?

    • sky says:

      චන්ද‍්‍රිකා ශ‍්‍රීලනිප සාමාජිකත්වයෙන් පන්නා දැමීම සිරිසේනට කරන්න පුළුවන් නම් එය රට ජාතියට කරන ලොකු සේවයක්

    • samantha says:

      මහින්ද පක්ශයක් පිහිටුවා ගත්තේ ශ්‍රිලනිපය තොග ලෙස එජාපයට විකුණුන නිසා. ඒක වැලකුනේ මහින්ද නිසා. චන්ද්‍රිකා පක්ශයෙන් වෙන් වෙලා මහජන පක්ශය හදාගත්තේ තමන්ගෙම මල්ලි එක්ක තිබ්බ රණ්ඩුව නිසා. තාත්තා අම්මා ඇරෙන්න ඔය ගෑණිට කිසිම සුදුසු කමක් තිබ්බ කෙනෙක් නෙවෙයි. මහින්දට ජනපතිවරණ ටිකට් එක දීම පවා ප්‍රතික්ශේප කරලා බැරි තැනයි දුන්නෙ. මහින්ද වැඩ කරලා ඉස්සරහට ආපු මිනිහෙක්. පොහොට්ටුව එක්ක සන්ධානගත වීම තමා ශ්‍රිලනිපයට රැකෙන්න පුළුවන් එකම විදිය. නමින් වැඩක් නෑ ප්‍රතිපත්ති අතින් ගත්තම ශ්‍රිලනිපය වඩාම සාර්තකව නිරූපණය වෙන්නෙ පොහොට්ටුවෙන්. පොහොට්ටුව නොතිබුනා නම්. ශ්‍රිලනිප කුමන්ත්‍රණයක් කරලා ගෝට ලා ට චන්දෙ ඉල්ලන්න වෙන්නෑ වගේම ඒ ප්‍රවාහයේ හැමෝම පැත්තකට තල්ලු කරනවා. කල් යල් බලලා ඒ තීරණය නොහත්තා නම් පක්ශ හිගමනේ ගිහින් ඇනගත්ත නාගානන්දට වුන දේම තමයි ගෝටලාටත් වෙන්නෙ. නිකම් තනි ලක්ශ්යයක් අරගෙන සරල රේඛා අඳින්න එපා.

  4. රජරැටියා says:

    මේ අම්මන්ඩි පක්ෂෙන් එලවන්න ඕන. අපේ ගෝඨාභය මහත්තයගේ ජයහ්‍රහණයට බාධා කොරන්න මුන්දෑ හදන්නේ නෙව.

  5. Criminal says:

    අමු හුකෑසයකී ! මෙගොල්ලෝ එක එක්කෙනා එලො එලො , මාධ්‍ය සන්දර්ශන දාගෙන ඉන්නවා , මහමැතිවරණෙන් මෙ ඔක්කොමලා මහජනතාව ගෙදරටම එලෝලා දානවා. ✌️

  6. රත්නසේන says:

    අනේ මන්දා මේ ඇවිදින ශරිර කුඩු දෙක තව සති දෙකකින් ආගිය තැනක් හොයා ගන්න බැරි වෙනවා.

  7. sunimal says:

    චන්ද‍්‍රිකා ශ‍්‍රීලනිප සාමාජිකත්වයෙන් පන්නා දැමීම සිරිසේනට කරන්න පුළුවන් නම් එය රට ජාතියට කරන ලොකු සේවයක්

  8. Parakum says:

    To the DONKEYs, Buffalos, and some misguided Yellow Robed Cheevaradharees of Srilanka be aware of the THREE HORSEMEN OF APOCALYPSE (Mara, Sira, & Gota) They have already unleashed evil Horrors to this Nation ( Oct 2018, Apr 2019, and more to come in 2020). Choose your candidate wisely.

  9. Buddhist says:

    Mahinda, Dilan, SB, Namal, Sumathipala yana aya SLFP eken eliyata gihin SLPP eke bandenakota gaththa bari theeranaya ada kohmada Janadhipathi Chandrikata karanne? Ehema karala usaviyata naduwa giyoth khomda dinnan puluwan meke? Meke Janadhpathita erehiwa dena thawa usavi theenduwak wei. Mekin pasu Janadhipathi thamai loka varthawak thiyai -” Lokema Usaviyen Vadima Varadakaru hatiyata pathwee Janadhipathi duraya thiyagaththa kena.”

  10. සමන්ත says:

    අඩියක් තියා අඩියක් ගනු බැරි කුරුවල්
    විස්කි මතින් යන එන මග අංජ බජල්
    කටයි පුකයි ඇර කිසිවක් නැති ඇනිබල්
    තවත් නොදී පලයන් බං ගොං ආතල්

Main News