චන්ද‍්‍රිකා ශ‍්‍රීලනිපයෙන් නෙරපන්නැයි ඉල්ලීම් ගලයි..

January 12, 2020 at 3:50 pm | lanka C news
චන්ද‍්‍රිකා ශ‍්‍රීලනිපයෙන් නෙරපන්නැයි ඉල්ලීම් ගලයි..

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්නැයි එම පක්ෂයේ ආසන සංවිධායක පිරිසක් ඉල්ලා තිබේ.

පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගෙන් මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වෙයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය නමින් සංවිධානයක් පිහිටුවා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට සහාය දී එම වේදිකාවට ගොඩ වූ අැය තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය නැතැයි ඔවුන් පෙන්වා දී ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති ආසන සංවිධායකයක හමුවකට අනාරාධිතව පැමිණි හිටපු ජනාධිපතිනිය එය කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීම මෙම ඉල්ලීමට ආසන්නම හේතුව වී තිබේ.

12,280 Viewers

9 Comments to “චන්ද‍්‍රිකා ශ‍්‍රීලනිපයෙන් නෙරපන්නැයි ඉල්ලීම් ගලයි..”

  1. Rata Wenuwen says:

    ඇනිබලත් සමග ගොන්ජා සෙක්ස් හඬ පටිත් ඇතිද කියා සොයා බැලුවොත් හොඳයි,
    ගොන්ජාට ඒවා කතාකරන්න නාකි බැල්ලියෙක් වුනත් කමක් නැහැ

  2. Love nature says:

    තමා කළ පව් තමා පසුපස හඹා ඒම පටන් අරගන

  3. Vasantharaja says:

    Awasaanaye, ithihaasaye kunu kuudayata watila thamai nawathinne!

  4. Saliya says:

    ඇයි අනිත් එක්කෙනා?

  5. 😁😁😁😁😁😁😈 says:

    මලගිය කෙනෙකුට පුලුවනිද පන දෙන්න
    සිහිවටනයක් පමනකි ඇත්තේ දැන ගන්න
    තම වාසියටම ජාතියම පාවාදුන් මැය ඉන්න
    පක්‍ෂයකට නැතය මතු කතිරය අපෙන් ඔන්න

    • Love nature says:

      චන්ද්‍රිකාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කල යුතුයි මැය දේශපාලනයට සුදුසු නැත …විස්කි බොමින් මැය කරන්නේ කුමන දේශපාලනයක්ද ? බේබද්දියක් ගේ අදහස් ගැන කවර කතාද ? චන්ද්‍රිකාට අපේ රටේ දේශපාලනය සදහටම තහනම් කල යුතුයි.. මැගේ පාලන කාලයේ අපේ රට ජාතියට කල විනාශය හොදටම ඇති …චන්ද්‍රිකා අපේ රටට පිළිලක්

  6. ගමරාළ says:

    දෙෂපාලණය පක්ෂ අපිට ආදාලම නැ, මෙ වගෙ පිලිල රටෙන්ම පන්නා දැම්ය යුතුයි.

  7. David Milli-banda says:

    Karunaa karala චන්ද‍්‍රිකා ශ‍්‍රීලනිපයෙන් pamanak nova Ratinuth නෙරපන්නැයි ඉල්ලීම් karanna.

  8. MD says:

    Pakshen Newei Ratenma….Ratenma ….

Main News