චන්ද‍්‍රිකා ශ‍්‍රීලනිපයෙන් එලෙවුවා.. නැවත පක්‍ෂයට ගන්නේම නෑ..- මහ ලේකම්

January 22, 2020 at 12:00 pm | lanka C news
චන්ද‍්‍රිකා ශ‍්‍රීලනිපයෙන් එලෙවුවා.. නැවත පක්‍ෂයට ගන්නේම නෑ..- මහ ලේකම්

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් කරගැනීමට කිසිදු අදහසක් නැති බව එම පක්ෂයේ මහලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ඇයගෙන් ඉවත් කරන ලද අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයෙන් වැඩබැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පත්කර ඇතැයි ද ඔහු පැවසීය.

පසුගිය සතියේ දී පැවති පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී ඇය එම ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කළ බවද මහ ලේකම්වරයා සදහන් කලේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

18,758 Viewers

8 Comments to “චන්ද‍්‍රිකා ශ‍්‍රීලනිපයෙන් එලෙවුවා.. නැවත පක්‍ෂයට ගන්නේම නෑ..- මහ ලේකම්”

  1. kamal says:

    හය වන ප්‍රශ්නය කොතනදි ජේෂ්ඨත්වය අහෝසි වි පහලට වැටෙන්නෙ
    ජේෂ්ඨත්වයට හිමි භුමිකාවක් තියෙනවා. එම භුමිකාව තුල කුල දුෂනය නැතිනම් භුමිකාව වරද්දනවා කියා ඔක්කලාටම තෙරෙනවානම්. ජේෂ්ඨත්වය නොසලකා ඊලග ජේෂ්ඨයාට භුමිකාව බාරදිය හැක. එක්සත් ජාතික පක්ෂයේ රනිල්ද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකාද තම භුමිකා තුල කුල දුෂනය කර ඇත. ඒ වෙනුවට ඊලග ජේෂ්ඨයාට තැන දිය හැක. ජේෂ්ඨයා මනින්නෙ වයසින් නෙවෙයි එම භුමිකාව තුල කොතරම් කාලයක්ද යන්නයි.

    • 👹👹👹👹🥵🥵🥵🥵 says:

      පක්‍ෂෙන් එලෙව්වත් ඇති පලේ කිම
      අඩුවක් නැතිවම ලැබෙයි දීමනා දීම
      බදු මුදලින්ම යැපෙන කෙනෙකු වීම
      අකුලනු මැයගෙ දීමනත් සදහට දීම

  2. kamal says:

    හත්වෙනි ප්‍රශ්නය ජේෂ්ඨයා භුමිකාව අසමත් වි වරද පිලිගෙන ආයත සංවරයට ඒම
    හත්වෙනි ප්‍රශ්නය තමයි භුමිකාව වරද්දා ගත්ත ජේෂ්ඨයා ඉවත් කිරිමට ප්‍රථම තාම වැරදි බවත් මින් පසු වැරදි නොකරන බවත් කියා ආයත සංවරයකට පැමිනිම. එයින් පසු නැවත භුමිකාව තුල කුල දුෂනය කලොත් තව එක අවස්ථාවක් විතරක් ආයත සංවරයට ඉඩ දෙනවා. රනිල්ට හා චන්ද්‍රිකාට අවස්ථා දෙකකට වඩා දි තිබෙනවා.ඒක නිසා ඒ දෙන්නා අයින් කරන්න ඔනේ.

  3. Lolla says:

    Pisseeeee……..Hooooooo……..

  4. D.Nimal says:

    The role of SLFP has come to end by that Party and classes of social forces has abandon 1956 roots of People inspirations and aspiration has been betray by CBK MS and other rotten of that current SLFP leadership? She has lost all political credential and confidence among of that masses of People in Island-wide.The part has NOT future at all. It is quite CBK will lost her role and she will be out of politics time being

  5. D.Nimal says:

    The role of SLFP has come to end by that Party and classes of social forces has abandon 1956 roots of People inspirations and aspiration has been betray by CBK MS and other rotten of that current SLFP leadership? She has lost all political credential and confidence among of that masses of People in Island-wide. Nonetheless that CBK has NO future at all. It is quite obvious that CBK will lost her role and she will be out of politics time being …future !
    Join with UNP alliances by that SLFP leadership of CBK+MS has come to unholy political cohabitation has been surrender the National sovereignty to foreign-power as well.
    The foundation of SLFP was the party of National Bourgeois and petty bourgeois and majority rural poor vital interest has betray by SLFP of Federalist of that CBK + MS.@

  6. MD says:

    EXCELLENT.OBATUMALAGE DESAPALANA JIWITHA WALA GATH HODAMA TIRANAYA.2015 RATA WINASHA KALA PRADANA KUMANTRANA KARIYA.PAWA PALA DENNA PATAN GATTA WITARAI

  7. Susil says:

    Chase her from the country taking away her citizenship.
    After (Mr) Prbhakaran (as she addressed him) Chandrika has pulled back the development of the country.
    Shame on her!

Main News