චන්ද‍්‍රිකා-සජිත් ගිවිසුම්ගත වේ.. තාත්තාටත් දෙ‍්‍රා්හී වී ශ‍්‍රීලනිපය පරදවන්න දිවුරයි..

November 1, 2019 at 9:20 am | lanka C news
චන්ද‍්‍රිකා-සජිත් ගිවිසුම්ගත වේ.. තාත්තාටත් දෙ‍්‍රා්හී වී ශ‍්‍රීලනිපය පරදවන්න දිවුරයි..

එක්සත් ජාතික පෙරමුණට සහයෝගය ලබා​දෙන දේශපාලන පක්ෂ ඒකාබද්ධව ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ අද (1 වැනිදා) යළි ස්ථාපිත කෙරින.

මෙම පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ද එක් වන ​අතර මීට අදාළව දේශපාලන පක්ෂ අවබෝධතා ගිවිසුමට එළැඹනි.

නව පෙරමුණ ස්ථාපිත කරමින් සාමාජික පක්ෂ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදීමට නියමිතය.

අමාත්‍යවරුන් වන පලනි දිගම්බරම්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, රාජිත සේනාරත්න, රිෂාඩ් බදියුදීන්, අර්ජුන රණතුංග යන දේශපාලන පක්ෂ නායකයන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයද මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමට තීරණය කළ නව සංවිධානය වෙයි. අව​බෝධතා ගිවිසුමට අත්සන් කිරීම පිළිබඳව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නිල නිවසේදී ඊයේ (31 වැනිදා) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි.

සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු තිහක් පමණ එක්ව සිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම එයට එක්ව නොසිටි බවද වාර්තා වෙයි. මෙහිදී හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කර ඇත්තේ ආසන සංවිධායකවරුන්ගෙන් ලැබුණු ඉල්ලීම මත තමන් මෙම පියවර ගන්නා බවයි. දේශපාලනයට පිවිසීමේ තීරණයක් නොතිබුණු බවද ඇය ප්‍රකාශ කළාය. ජනාධිපතිවරණයේදී ප්‍රතිවරණ ආචාරක රැලි ඇමැතීමට ඇය සහභාගි වනවාද නැත්ද යන්න මෙහිදී කිසිවක් ප්‍රකාශ කර නොමැති බව වාර්තා වෙයි.

– aruna

43 views

24 Comments to “චන්ද‍්‍රිකා-සජිත් ගිවිසුම්ගත වේ.. තාත්තාටත් දෙ‍්‍රා්හී වී ශ‍්‍රීලනිපය පරදවන්න දිවුරයි..”

  1. chandapala says:

    චන්ද්‍රිකා ඉපදෙනකොට බණ්ඩාරනායක මැතිතුමා හිටියෙ යුඑන්පියේ . ඒ අනුව බලනකොට චන්ද්‍රිකාගේ ඇඟේ දුවන්නේ යුඑන්පියේ කොළපාට ජාන එනිසා තමයි යුඑන්පියට ඔච්චර ආදරේ. ඒත් බණ්ඩාරනායක මැතිතුමා හොරගොල්ලේ සමාධියේ ඉඳං මොනවා හිතයිද මන්ද.???

  2. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    විස්කි මැඩම් කොහොමත් බණ්ඩාරනායක මහත්තයගෙවත් සිරිමාවෝ මැතිනියගෙවත් ළමයෙක් නොවෙයි. රොඩී රැළකින් අරන් හදාගෙන. ඒකයි දෙමාපියන්ගේ ජාන ගෑවිලාවත් නැත්තේ.

  3. Sam says:

    GAme over start running….She will transfer atleast 500,000 SLFP votes to Sajith.

  4. praba says:

    ආසන සංවිධායක වරුන්ට පුලුවන් දෙයක් මේ ගෑනිත් එක්ක එකතුවෙලා කරපු දෙන්. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන නව ජනාධිපති තුමා සමගයි. මේකි කව්ද. සජිත්ට මේකිගෙ ජන්දෙ විතරක් ගන්න පුලුවන්. අනේ පව්. බම්බුවේ ගිවිසුම්.

  5. lolla says:

    Pisseeeiiiii……..

  6. Piyumi says:

    මේ ගැනිත් මාසික ශුද්දියේදී පොල්මුඩ්ඩක් ගහගෙන වෙන්න ඇති ඉන්න ඇත්තේ.

  7. ඇත්ත යථාර්ය says:

    විස්කි ‌නෝනට ඇති බලයක් නැත. පිස්සු. ඔනෑ නාඩගමක් නටපුවාවෙි, ‌ගෝඨා ලබන විශිෂඨ ජය එයා ට නතර කළ ‌නොහැකිය.

  8. ane says:

    unp eka samaga sandana gatha wela slfp eka rakinna pulowanda. ehemanam my3 eka kalane. slfp eka rakunada. slfp eka rkina nowe mayata one. poddgalika tharaha pirimahannayi. welgamata aththeda podgalika prasnayi.

  9. D.Nimal says:

    Undoubtedly that CBK led alliance of that is top priority -policy of UNP is surrender ours national sovereignty to USA hegemonism .
    Therefor that is right-wing counter-revolutionary alliance with Terrorist, Separatist and extremist of join venture by cohabitation system misdeeds led by leadership of UNP Ranil+Sajith for 2020?

  10. D.Nimal says:

    Undoubtedly that CBK led alliance of that is top priority -policy of UNP is surrender ours national sovereignty to USA hegemonism .
    Therefor that is right-wing counter-revolutionary alliance with Terrorist, Separatist and extremist of join venture by cohabitation system misdeeds led by leadership of UNP Ranil+Sajith for 2020?
    The UNP+CBK reconciliation is not that PEACE & Harmony ,but it is War of Terrorism of different kind state Terrorism in Island -wide.
    It is obvious that similar to 21/4 Muslim terror attack by ISIS mode of operand i

Main News