චන්ද්රිකා හූවෙන් රෙපෝරුයි.. ජනහමුව අමතද්දී හූ කියා පන්නා දමයි.. ආරක්ෂකයන් මැද පලා යයි…
November 10, 2019 at 10:00 am | lanka C news
හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ඊයේ දින වනාතවිල්ලුවේ ජන හමුවක් අමතමින් සිටියදී දැඩි විරෝධතාවයක් එල්ල විය.
අරුවක්කාරු කසල අංගනයට විරුද්ධව ප්රදේශවාසීන් විසින් ඇයට සෘජුව දැඩි විරෝධයක් විරෝධය එල්ල කරන ලදී.
නව ජනාධිපතිවරයා යටතේ ඊට විසඳුමක් දෙන බවට චන්ද්රිකා කුමාරතුංග මහත්මිය පැවසුවද විරෝධතාකරුවන් සෑහිමකට පත් නොවී දිගටම මූ කියමින් විරෝධතා දක්වන්නට වූහ.
අවසානයේ හිටපු ජනාධිපතිනිය ආරක්ෂකයන් මැද්දෙ වේදිකාවෙන් බැස ගියාය.
අරවක්කාරු ජනතාව තියන කසල ගොඩ වැඩි කරගන්න කැමති නැත.
kohenda ane oya adahas enne….? haa..haa..haaa..
Ada …. Huuuuuu
Heta ..Lagadeema …. Guuuuuuuu. Kunu Biththara , Thankkali..
Bathaudeen is behind hoo-ing.
Kumantrana kari,Wairakkari,Desadrohi chandrikage desapalana wedikawe Awasan hora keepaya laga wee ata.
Last Chance …
Last Chance…
Last Chance , to understand what is happening..
All Sinhalese need to bounce back if we need a country of our own. This doesn’t mean that we forget peace loving Muslims and Tamils.
Dear Tamils & Muslim Friends…
Please understand that your masters are selling you to make their political business. They never want to settle your issues. They need to maintain those issues for their living. They are organizing their next Generation to do the same thing.
So try to understand this quickly… We need a safer country to live. Gota will give us that country.
Well said. I fully endorse your outstanding view
Yes exactly. I dont think this time our Tamil and Muslim friends can be cheated as they very well understood current situ more than us.Most of them will vote Gota!!!
ඕක තමාවෙන්න ඕනා ගිය තැන හූ කියා ගූගසා එලවපියව් මේ කනකෙකි ලංකාව්ට2014දී කෙලෙව්ව එක් මුසලියෙක් මේ???
She was also HOO her mother , bad coins come back
අපේ රට විනාශ කරපු මේ අම්මණ්ඩිට අරුවක්කලු වගේම රටේ කිසිම දේශපාලන කටයුත්තකට ගන්න නාකයි ආයිබොවන්.
චන්ද්රිකා කියන්නේ මේ රටේ ඇවිදින කුණු ගොඩකි. කටින් පිටවන්නේ කුණු අර්ධ ලෙස ජීර්ණය වීම නිසා නිපදවෙන මහත් විෂ සහිත රසායන ද්රව්යන්ය.
Chandrika kiyanna athi “Huta Makannei ” kiyala wennathi. Wayasa wadi nisa minissu Huu kiyanna athi!
Munta yana yana thana HHooooooooooooooooooooooooooooo wa thama.
මේ පොට්ට මැහැල්ල තවම වල කජ්ජ ගහල නැද්ද?