චන්ද‍්‍රිකා හෙට සජිත්ගේ වේදිකාවේ..

October 31, 2019 at 2:10 pm | lanka C news
චන්ද‍්‍රිකා හෙට සජිත්ගේ වේදිකාවේ..

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය හෙට දිනයේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීමට එක් වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව කුමාරතුංග මහත්මිය සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ වේදිකාවට එක්වනු ඇති බවද ආරංචි මාර්ග කියයි.

දිනෙන් ගණනාවක් එංගලන්තයේ සිටි ඇය ‍ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට හදිසියේම පැමිණියාය.

ශ‍්‍රී ලංකා නිසහස් පක්‍ෂය සුරැුකීමේ සංවිධානය එළැඹෙන 05 වැනිදා කොළඹ සමුළුවක්ද කැදවා තිබේ.

221 views